ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනපති එක් වෙයි
අද (25) පෙරවරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය. ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ඒකාබද්ධ කෙරෙන වේදිකාවක් ලෙස ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයේ ගෝලීය සම්මේලනය කටයුතු කරයි. “ගෝලීය ශ්‍රී ලාංකික ව්‍යාපාර එක්සත් කරමින් – …
Continue Reading
ලෝක රූ රැජින තරගයට ගිය අනුදි යළි දිවයිනට
ඉන්දියාවේ පැවති 72 වැනි ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද (02) යළි දිවයිනට පැමිණියාය. එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණු අතර ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා ආරම්භ වූ ලෝක රූ රැජිණ තරගාවලියේ විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී …
Continue Reading
“ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනපති ට පිළිගන්වයි
ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ සිදු කෙරිණි. 2024 ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දිවයින පුරා රැස් කරන ලද දත්ත පදනම් කර ගනිමින්, මෙම සංගණන මූලික වාර්තාව සකස් කර ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව …
Continue Reading
බොලිවුඩ් සුපිරි නළු Saif Ali Khan ගේ onscreen hit pairingsලා කවුද ?
සයිෆ් අලි ඛාන් බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. සායිෆ් සහ බොලිවුඩ් සුපිරි නිළියන් ගැන කටකතා වලින් බොලිවුඩ් ගොසිප් මාධ්‍ය පිරී තිබෙනවා. කරීනා කපූර් ඛාන් සමඟ සයිෆ් අලි ඛාන්ගේ ප්‍රේම ජවනිකා විවාහයක් දක්වා ගමන් කළ නමුත් තිරය මත ඔහු නිළියන් කිහිප දෙනෙකු සමඟ අපූරු ප්‍රේම ජවනිකා නිරූපණය කළේය. අපි Saif Ali Khan ගේ onscreen hit pairings ගැන දැන් …
Continue Reading
ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC) පලතුරු සහ එළවළු සඳහා නව්‍ය ඇසුරුම් විසඳුම්
අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) විසින් “අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්විණි. අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 70 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ ජාතික ශාක නිරෝධායන සේවාවේ විශේෂඥයින්ගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව පවත්වන ලදී. වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් …
Continue Reading
Miss Universe 2024: පළමුවරට ඩෙන්මාර්කයේ තරුණියකට විශ්ව රූ රැජන කිරුළ
වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූ වූවාය. ඩෙන්මාර්කය නියෝජනය කරමින් මෙවර තරගයට එක්වූ 21 හැවිරිදි නර්තන ශිල්පිනියක වන වික්ටෝරියා කේජයිර් Victoria Kjær මේ ඓතිහාසික වාර්තාවට හිමිකම් කීමට සමත්වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා මෙක්සිකෝවේ පැවති විශ්ව රූ රැජන තරගයට රටවල් 120කට අධික සංඛ්‍යාවකින් තරගකාරිනියන් ඉදිරිපත් වූ …
Continue Reading
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද විවෘත කෙරේ
පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි. මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර …
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් …
Continue Reading
ආරක්ෂක ප්‍රධානීන් සාම්ප්‍රදායානුකූලව සේනාධිනායක ජනාධිපති හමු වෙයි
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීන් අද (04) ජනාධිපති කාර්යාලයේ දී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත විය. එම අවස්ථාවන් …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ජනපති හමු වෙයි
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව ධූර කාලය ආරම්භ වීමත් සමඟම මෙරට සංචාරයකට එක්වීමට ලැබීම පිළිබඳ සතුට පළ කළ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය. එසේම ඉන්දීය අග්‍රාමාත්‍ය …
Continue Reading