‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!

රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්සන් සංසන්දනය සඳහා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය වෙත යවා ඇති බව මුල්‍යය අපරාධ කොට්ඨාසය …

Continue Reading

මහින්දානන්ද සිදුකළ තවත් සොරකමක් ගැන තවත් නඩුවක් අධිචෝදනා සමඟින්

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියකට අයත් රුපියල් ලක්ෂ තිස්නවයක් වංක ලෙස භාවිත කැර සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධිචෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ ඇසීමට බලයක් නොමැති බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව ඊයේ (15) ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නඩුව විභාගයට ගැනීම සඳහා දින නියම කෙළේය. මෙම නඩුව විභාගය සඳහා …

Continue Reading

බැඳුම්කර කොල්ලය යටගසන්න අර්ජුන් ඇලෝසියස්‌ සැලසුම් සහගතව බොරු කියලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා පිළිගත්තේය. කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා විසින් දිගින් දිගටම අසන ලද ප්‍රශ්න හමුවේ අර්ජුන් ඇලෝසියස්‌ මහතා කෝප් කමිටුවට පවසා …

Continue Reading

වැලිකඩ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයගෙන් සාක්ෂියක්

පැවති රාජපක්ෂ රෙජීම පාලන සමයේ ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා මත 2012 වසරේ නොවැම්බර් මස 10 වනදා සිදුකළ අමානූෂීය වැලිකඩ සංහාරයට වගකිව යුතු සහ එහි සැලසුම් ප්‍රධානියා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබේ. මේ එම ප්‍රකාශ සහ ඊට අදාළව සිදුකෙරෙන සුවිශේෂී අනාවරණයක් සම්බන්ධයෙන් වූ වාර්තා කරණයකි.

Continue Reading

ඇලෝසියස් තමන්ට ලද අවස්ථාව මඟ හරින ලකුණු

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පෞද්ගලික සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දීමට අකැමැති නම් හෝ සාක්‍ෂි දීම ප්‍රතික්‍ෂේප කරන්නේ නම් සාක්‍ෂි දීමට ඔහුට බල කිරීමෙන් වැළකීමට කොමිසම ඊයේ (13 වැනිදා) තීරණය කළේය.නඩුවකදී චෝදනා එල්ලවී සිටින පුද්ගලයකු (චූදිතයකු) සාක්‍ෂි කූඩුවට නැඟ සාක්‍ෂි දීමට අකැමැත්තක්‌ දක්‌වන්නේ නම් ඒ සඳහා ඔහුට බල නොකළ යුතුයි යන පිළිගත් නීතිමය සිද්ධාන්තය මත …

Continue Reading

රාජිත, එස්.බී, කිරිඇල්ල SAITM කොටස් හිමියන්දැයි සැකයක්!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය එස්.බී දිසානායකට හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට සයිටම් ආයතනයේ කොටස් හිමිකාරීත්වයක් ඇතැයි සැක කරන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. අද (13) පැවති එම සංවිධානයේ මාධ්‍ය හමුව පවත්වමින් ඒ මහා මෙම අදහස් පළ කළේය. ගිවිසුමක් අත්සන් නොකර එකඟතා ලියවිල්ලක් මත නෙවිල් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ගිණුමට බැර …

Continue Reading

CIDය ඇලෝසියස්‌ගේ නිවසේ

භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසමේ රහස්‌ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතාගේ නිවසට ඊයේ (12) හදිසියේම ගොස්‌ ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රකාශ රැගෙන වහාම කොමිසමට පැමිණෙන ලෙස බලකර ඇතැයි ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා ඊයේ බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් සිටියදී …

Continue Reading

මහින්ද රාජපක්ෂ තම නමින් තැබූ පොල්ලක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණ!

රාජපක්ෂ රෙජීම පාලන සමයේ හම්බන්තොට වරාය ඉදිකිරිමේදී එම ව්‍යාපෘතියේ විචලණ ඉදිකිරිමක් වශයෙන් රුපියල් කෝටි දහස් ගණනක ණය ලබාගෙන ඉදිකරනු ලැබ ඇති සූරිය වැව ක්‍රීඩාංගණය සෑදූ චීන සමාගමට කිසිදු මුදලක් පසුගිය රජය විසින් ගෙවා නොතිබීම නිසා එම සමාගම විසින් රුපියල් කෝටි පන්දහසක මුදලක් ගෙවන ලෙසට වරාය අධිකාරියට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිම වළක්වා ගැනීම සඳහා මෙම ණය ගණුදෙනුව බේරුම්කාර මණ්ඩලයක් යටතට …

Continue Reading

ඇලෝෂියස්‌ගේ උපදෙස් මත බැඳුම්කර කොල්ලයේ මිලියන 920ක් වෙනත් සමාගම් 3කට

මහ බැංකු බැඳුම්කර කොල්ලයෙන් උපයා ගත් රුපියල් මිලියන 920ක් අර්ජුන් ඇලෝෂියස්‌ගේ උපදෙස් මත පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වෙනත් සමාගම් තුනකට මාරු කර ඇති බව ඊයේ(11) කොමිසම හමුවේ අනාවරණය විය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් වර්ෂ 2015 ජනවාරි 01 දින සිට වර්ෂ 2016 සැප්තැම්බර් 30 දක්‌වා කාලයේදී රු. මිලියන 920 ක ලාභයක්‌ තම සමාගම් සමූහයේ වෙනත් සමාගම් තුනකට මාරුකර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් …

Continue Reading

විමර්ශන අවසන් කිරීමට බැඳුම්කර කොමිසමට තවත් කාලය!

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව විමර්ශනය සඳහා පත්කළ බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලය තවදුරටත් දික්‌ කිරීමට සිදුවනු ඇතැයි එම කොමිසමට සමීප ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙයට හේතු වී ඇත්තේ පසුගිය දිනවල සාක්‌ෂි විභාගයේදී හා විමර්ශන කටයුතුවලදී දිනපතාම පාහේඅ අලුත් සිද්ධි මතුවීම නිසා අනපේක්‌ෂිත ලෙස අලුත් සාක්‌ෂිකරුවන් කැඳවීමට සිදුවීමෙන් කොමිසමේ දින ගණනාවක්‌ම ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවීමයි. මේ අනුව මෙට්‍රොපොලිටන් සමාගමේ සාක්‌ෂිකරුවකු …

Continue Reading