ශ්‍රී ලංකාවේ ගව ඝාතන තහනම සහ ගව මස් කෑමේ ඇතුල් පැත්ත

1961 සහ 2018 සසඳන විට ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය 13% කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල මස් පරිභෝජනය ඉහළ ගොස් ඇතත් ගව මස් පරිභෝජනය විශාල වශයෙන් පහළ ගොස් තිබේ. එමෙන්ම ඉන්දියාව ඇතුළු කලාපයේ බොහෝ රටවල ගව මස් නිෂ්පාදනය ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ ගව මස් නිෂ්පාදනය පහළ …

Continue Reading

නළු-නිළියන්ට අමිහිරි වූ ‘රිදීතිරයේ මිහිරිම’ හාදු 09 ගැන හෙළිවෙයි !

චිත්‍රපටයක්‘ කියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිය දෙයක්. ඒවා යථාර්ථයක් නම් කවුරුත් සිනමා ශාලාවට යන්නේ නැහැ. මේ යථාර්ථයෙන් ඔබ්බට ගිය ගමන නිසා තමයි සිනමාව අදත් ලෝකයේ සුපිරිම විනෝදාස්වාද මධ්‍ය බවට පත්ව තිබෙන්නේ. ඒනිසා සිනමාව තුළ සිදුවන දේවල් ඒ ආකාරයෙන් භූමිය මත සිදුවිය යුතු නැහැ. ඊට හොදම උදාහරණයක් තමයි චිත්‍රපටවල සිටින පෙම්වතුන් සහ දුෂ්ඨයින්. ඔවුන් සැබෑ ලෝකයේ එසේ නැහැ. ඒ වගේම තමයි බොහෝ …

Continue Reading

ගොඩක් දෙමාපියෝ ‘ළමා මානසික අපයෝජකයෝ’ වෙන්නේ ඇයි ?

ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි,” යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ. එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද? එය සිදුවන්නේ මෙසේය. ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු …

Continue Reading

රාජපක්ෂ රජය ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීම පිටුපස ඇති රහස් ජපන් මාධ්‍ය හෙලිකරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන තදබදයට විසඳුම් ලෙස කොළඹ හා තදාසන්න නගර කේන්ද්‍ර කරගනිමින් ජපාන රජයේ මූල්‍ය ආයෝජනයන් මත ද්වීපාර්ශවික ගිවිසුමක් යටතේ අරඹා තිබූ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වත්මන් රජය විසින් පසුගියදා ඒකපාර්ශවිකව අවලංගු කර දමන ලදී. මෙය ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන සබඳතාවන්ට මුළුමනින්ම පටහැනි පහත් පෙළේ ක්‍රියාවලියක් වන අතර මේ හේතුවෙන් ජපන්-ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදමට දැඩි බලපෑමක් මේ වන විටත් එල්ල …

Continue Reading

ගව ඝාතනය තහනම් කිරීම ආර්ථිකයට කෙසේ බලපායි ද?

නව රෙගුලාසි යටතේ ගව මස් පරිභෝජනය කරන ජනතාවට අවශ්‍ය මස් ආනයනය කිරීමට තීරණය කර ඇති අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිතා කළ නොහැකි වයස්ගත ගවයින් සඳහා වෙනමම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද කැබිනට් පත්‍රිකාවේ දැක්වේ. සාම්ප්‍රදායික ගොවිතැන ආරක්ෂා කිරීම, දේශීය කිරි කර්මාන්තය නංවාලීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය සහ ආනයනික කිරිපිටි වලින් විදේශ විනිමය අඩුවීම අවම කිරීම සඳහා ගව ඝාතනය තහනම් …

Continue Reading

නියම සතුට සොයා ගන්න මේ උපදෙස් 07 පිළිපදින්න

‘බෞද්ධ අපි ලොකුම ධනය ලෙස සලකන්නේ ‘සතුට‘යි. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි අතරින් කීයෙන් කී දෙනා ද සතුටින් ඉන්නේ. අප සැමට සතුටින් සිටීමට අවශ්‍ය නමුත් එම ඉලක්කය සපුරා ගන්නේ කෙසේදැයි අපි බොහෝ දෙනෙක් දක්නේ ම නැහැ. ඒ නිසා අපි විවිධාකාරයෙන් සතුට සොයා යාමට වෙහෙසෙනවා. ඒත් සතුට ගැන අධ්‍යයනය කළ විශේෂඥයින් පවසන්නේ ‘සතුට යනු තේරීමක්‘ බවයි. ඒ අදහස අපට තරමක් ව්‍යාකූල …

Continue Reading

ITSSL චීනය ගැන බරපතළ අනතුරු ඇගයීමක් කරයි

චීන දුරකථන යෙදුම් පමණක් නොව චීන ටෙලිකොම් යටිතල පහසුකම් සම්බන්ධයෙනුත් රජය අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතරු තාක්ෂණ සංගමය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ශ්‍රී ලංකා රජයේ පද්ධති, විශේෂයෙන් සංවේදී පද්ධති සදහා චීන ටෙලිකොම් යටිතල පහසුකම් භාවිතය අවම කිරීමට වගබලා ගතයුතු බව පෙන්වා දෙමු. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ආරක්ෂක අමාත්‍යංශය …

Continue Reading

චිම්පන්සින්ටත් දැන් මොළේ ඇවිත්

ස්වභාවික විපත් හමුවේ මිනිසුන් මෙතරම් ඔරොත්තු දීමේ එක් හේතුවක් වන්නේ අපගේ හැසිරීම වෙනස්වන තත්වයන්ට හැඩගැස්වීමට ඇති හැකියාවයි.  උදාහරණයක් කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමට පෙර අප එකිනෙකා හමු වූ විට අතට අතදීම හෝ වැළද ගැනීම සුලභ අත්දැකීමක් විය. එහෙත් මිනිසුන් අතර සමීප සම්බන්ධතා මාරාන්තික කොවිඩ් වෛරසය පැතිරවීමට උපකාරී බව හදුනාගත් වහාම අපි දැන් මීටර් දෙකක් ඈතින් (බොහෝ විට අමුතු ලෙස) සිටිමු.  …

Continue Reading

කලාව සහ කාමුක දර්ශන අතර ඇති සියුම් රේඛාව සොයා යමු !

වසර 100 කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාකාරීන් කාන්තාවන්ගේ නිරුවත කලාව තුළ නිරූපණය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. නැවුම් දෑසින් ඔවුන් දෙස බැලීමට කාලය මෙයදැයි ලිසී එන්ෆීල්ඩ් අසයි. එක්සත් රාජධානියේ බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරය (The Black Lives Matter campaign) වහල් වෙළෙදුන්ගේ ප්‍රතිමා වෙත ජාතික අවධානය යොමු කරමින් සිටියදී, තවත් ක්‍රියාකාරිකයෙක් සිවිල් ප්‍රතිමාව තුළ කාන්තාවන් නියෝජනය කරන ආකාරය ඉස්මතු කළේය.  මැන්චෙස්ටර්හි ට්‍රැෆර්ඩ් …

Continue Reading

ස්වාමිපුරුෂයන් තම ‘භාර්යාවන්ට වංචා කරන්නේ’ මෙන්න මේ නිසයි

එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට වඩා වංචා කිරීමට වැඩි ඉඩක් ඇති බවයි. මෙම අධ්‍යයනයේ පිරිමින්ගෙන් 20% ක් අවිවාහක සම්බන්ධතාවයක් වාර්තා කර ඇති අතර කාන්තාවන්ගෙන් 13% ක් තමන් වංචා කළ බව පිළිගනිති.  පරතරය යථාර්ථයේ දී එතරම් විශාල නොවූවත්, මෙම ලිපියෙන් රසවත් ප්‍රශ්න රාශියක් මතු කරයි. එසේම ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට වංචා කරන්නේ මන්ද යන මාතෘකාව දෙස බලයි. …

Continue Reading