උත්සව සමයට ‘ආණ්ඩුව අඩුවට දෙන්නේ’ නාඩු – කැකුළු පමණයිලු

එලබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු සුපිරි වෙළදසැල්, සතොස, සමුපකාර වෙළදසැල්වලට අප්‍රේල් පළමුවනදා සිට රජයේ මිලට සහල් ලබාදිමට පියවරගෙන තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (25) ප‍්‍රකාශ කළා. ඒ අනුව නාඩු කිලෝවක් රුපියල් 97කට ද සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 95කට ද අලෙවි කිරිමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ. සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළදසැල්වල ප්‍රධාන විධායක …

Continue Reading

බිළිඳුන් නිදිගැන්වීමේ පුරුදු ගැන සංස්කෘතික සංවාදයක්: වඩාත් ආදරණීය හා සුරක්ෂිත ක්‍රමය කුමක්ද ?

බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙනකොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබාගන්නා අතර ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන එකම …

Continue Reading

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද ? : ඒ ගැන ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු

නිදොස් කොට නිදහස් කිරීම යනු කුමක් ද? පුද්ගලයන් තිදෙනෙකුට මම එකම ගැටලුව ඉදිරිපත් කළෙමි. “චෝදනාවලින් නිදහස් කරනවා වගේ දෙයක් නේද? නිතර නිව්ස්වලින් ඇහෙනවා. නමුත් හරියට මොකක් ද වෙන්නේ, නීතිමය තත්ත්වය මට පැහැදිලි නැහැ,” ලිපිකාරිනියක ලෙස සේවයේ නිරත උදයංගී පෙරේරා පැවසීය. සුළු ව්‍යාපාරයක නිරත පද්මා බණ්ඩාර පැවසුවේ, “නිව්ස්වල ඇහෙනවා, ඊට පස්සේ අපරාධකාරයෝ එළියට එනවා තමයි දකින්නේ. අපරාධ කරන අයට බේරෙන්න තියෙන …

Continue Reading

බලයට ආ දිනවල සිතුවම් කරට ගත් ආණ්ඩුව අද සිතුවම්වලට මේ තරම් බිය ඇයි ?

දේශගුණ විපර්යාසන්ට එරෙහිව පියවර ගැනීමේ දිනයට සමගාමීව කොළඹදී පැවැත්වීමට නියමිත තිබු මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සඳහා පරිසර සංවිධාන කිහිපයක් විසින් නෙළුම් පොකුණ රගහල ඉදිරිපිට නිර්මාණය කළ උසින් අඩි 20 ක් හා දිගින් අඩි 70ක් වන විශාල සිතුවම අද (මාර්තු 19) දෙවරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගැනීම සමග සමාජමාධ්‍ය තුළ බලවත් කැළඹීමක් ඇතිවී තිබෙනවා. නෙළුම්පොකුණ ඉදිරිපිට තාවකාලික අට්ටාලයක් මත ප්‍රදර්ශනය කළ …

Continue Reading

මිනිස් – අලි ගැටුමට ‘තිරසර විසදුමක්’ දෙන්න ගෝඨා පාලනයට හැකි වේවිද ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව අහිමිවන මිනිස් ජීවිත සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 85කි. එසේ වුවද, ගෙවුණු 2020 වසර තුළ ශ්‍රී ලංකාවේ අලි මරණ 327ක් සහ මිනිස් …

Continue Reading

ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ නවතම හෙළිදරව්ව

පසුගිය වසරේ 2020 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ තම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) කියයි. මින් පැමිණිලි 14284 ක්ම ලැබී තිබෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් වන අතර වංචා කිරීම් සම්බන්ධව පැමිණිලි 109 ක් හා මුල්‍ය හා විද්‍යුත් …

Continue Reading

පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට වඩා ගැඹුර වලවල් සකස් වෙන පරිදි බැකෝ යන්ත‍්‍ර භාවිතයෙන් පස් කැනීම් කර ඇත. මේ සඳහා එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ බිරිද, …

Continue Reading

ලෝකය පුරා නිවුන් දරුවන් බිහිවීමේ දැවැන්ත ඉහළ යාමක්

වර්තමානය වන විට නිවුන් දරුවන් බිහි වීම ඉතිහාසයේ වෙන කවර කාලයකටත් වඩා වැඩියෙන් සිදුවන බවත් එය ගෝලීය වශයෙන් උපරිම අගයකට පැමිණ ඇති බවත්   ගෝලීය වශයෙන් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා. මේ බව සදහන් වන්නේ Journal Human Reproduction හි නවතම කලාපයේයි. ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබන අතර සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු …

Continue Reading

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය ගැන ‘කෝප් කමිටුව හමුවේ හෙළි වූ සම්පූර්ණ කතාව

වසර 20 කට අධික කාලයක සිට  යාවත්කාලින කිරීමට උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය  කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් හෙතෙම කීවේය. එමෙන්ම ඇතැම් ආයතන මෙම …

Continue Reading

මානව හිමිකම් කොමිෂම ‘ශ්‍රී ලංකාවට’ ආර්ථික සම්බාධක පැනවීම ගැන ඇත්ත කතාව කුමක්ද ?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ දිනවල පැවැත්වෙන අතර නැවතත් ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව වාර්තාවක් එහි සාකච්ඡාවීමත් එක්සත් රාජධානිය ඇතුළු රටවල් සමූහයක් තවත් යෝජනාවක් සම්මත කිරීමට සැලසුම් කිරීමත් හේතුවෙනි. කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ හා මලාවි යන රටවල් ද අදාළ සමූහයට අයත් වේ. එම …

Continue Reading