‘ඇස්ට්‍රාසෙනිකා’ දෙවැනි එන්නත ලංකාවට අහිමි වුණේ ඇයි ? ඇත්ත කතාව ඉන්දිය විදේශ අමාත්‍යාංශ කියයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබා දුන් කොවිශීල්ඩ් එන්නතේ (ඇස්ට්‍රාසෙනිකා) දෙවැනි මාත්‍රාව ලබා දීම සදහා අදාළ එන්නත ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි රජය පැවසුව ද ඉන්දියාව විසින් පසුගිය ජනවාරී මස 21 වැනිදා සිට අප්‍රේල් මස 16 වැනිදා වන විට කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 663.698ක් ලෝකය පුරා බෙදා හැර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 29 වැනිදා …

Continue Reading

‘එකම නිදි යහන තිදෙනකු හා බෙදා ගන්නා විවෘත සබඳතා’

‘‘සබඳතා‘‘ යනු සෑම කෙනෙකුගේම තේ කෝප්පයක් නොවේ. අප නිසැකවම දන්නා එක් දෙයක් නම්, සබඳතා සම්බන්ධයෙන් ද සෑම කෙනෙකුටම ඔවුන්ගේ මනාපයන් ඇති බවයි. මේ අතර එක් ආකාරයක සම්බන්ධතාවයක් මෑතකදී, විශේෂයෙන් යොවුන් පරපුර අතර බොහෝ කතාබහට ලක්වෙමින් තිබේ. ඒ විවෘත සම්බන්ධතාවයයි – Open Relationship. විවෘත සබඳතා තරමක් අවුල් සහගත විය හැකි අතර ප්‍රශ්න රාශියක් ඇති විය හැකිය. නමුත් ඔබේ සහකරු මෙන්ම ඔබත් ඒ හරහා යාමට …

Continue Reading

X-PRESS PEARL නෞකාවේ ගින්න බටහිර වෙරළ තීරය වනසයිද ?

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගමිනින් තිබෙන රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් රැගත් X-PRESS PEARL නෞකාව දෙකඩ වීමේ අවදානමක් ඇති බැවින් එමගින් සිදුවිය හැකි පරිසර හානිය වලක්වා ගැනීම සඳහා නැව ගැඹුරු මුහුද වෙතට ඇදගෙන යාමට තීරණය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම්වල අන්තරායකර රසායනික අඩංගු විය හැකි බැවින්, වෙරළට පාවී එන ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින …

Continue Reading

‘කොළඹ වරාය හදන චීන සමාගමේ’ කොටස්වලින් 37%ක් ඇමෙරිකානුවන්ගේ !

චයිනා කොමියුනිකේෂන්ස් කොන්ස්ට්‍රක්ෂන්ස් කොම්පැණිය ලොව විශාලම බහුජාතික සමාගම් පන්සියය අතර 165 වැනි ස්ථානයේ සිටියි. එය ලොව 4 වැනි විශාලම ගොඩනැගීමේ ව්‍යාපාරයයි. මෙම පුද්ගලික කොම්පැනියේ කොටස් වලින් 63% ක් අයිති චීන රජයටයි. එනම් චීන රාජ්‍ය සභාවේ දේපල කළමනාකරණ හා අධීක්ෂණය කිරීමේ කොමිසමටයි. ඉතිරි කොටස් අයිති වන්නේ ජේපී මෝගන්, මැරිල් ලින්ච්, බ්ලක්රොක් වැනි ඇමරිකානු සමාගම් වලටයි. මම දිනක් බෙහෙතක් ගැනීමට ෆාමසියකට ගියෙමි. …

Continue Reading

Sri Lanka Unites නම් කල්ලියක් රාජ්‍ය ඇමති සුදර්ශනීගේ නම විකුණමින් කැත ජාවාරමක !

රෝහල්වලට අවශ්‍ය වන උපකරණ යැයි සදහන් කරමින් තමාගේ නම ඈදාගනිමින් විවිධ පුද්ගලයින් විසින් සිදුකරනු ලබන ව්‍යාජ ක්‍රියාකාරකම්වලට හසුනොවන්න. අවශ්‍ය උපකරණ අදාල රෝහල්වලට පමණක් ලබාදෙන්න කොවිඩ් රෝගය වැළදුනු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල දැඩිසත්කාර ඒ්කක ඇතුලුව රෝහලට කඩිනමින් අවශ්‍යව ඇති වෛද්‍ය උපකරණ ලබාදීමට එක්වන්නැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා …

Continue Reading

චීනය ශ්‍රී ලංකාව සමග කරන ‘එන්නතත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය’ ගැන BBC ලොවට කියන කතාව

චීනය ශ්‍රී ලංකාවේ සහන සේවා වේගවත් කරමින් සිටින අතර විශේෂඥයන් පවසන්නේ එහි බලපෑම තවදුරටත් ශක්තිමත් කළ හැකි බවයි බිලියන දෙකකට ආසන්න ජනගහනයක් සිටින දකුණු ආසියාව, මෑත කාලීන මතකයේ දරුණුතම සෞඛ්‍ය අර්බුදයට මුහුණ දී සිටී. ඉන්දියාව සහ එහි අසල්වැසියන් කොරෝනා වයිරස් ආසාදනවල දරුණු වැඩිවීමක් දකින අතර ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත. කෙසේ වෙතත්, චීනය මෙම රටවල සිය සහන කටයුතු …

Continue Reading

නොමග යවන සුලු ‘ඔක්සිජන් ප්‍ර‍තිකාර ක්‍ර‍ම’ පිළිබඳ කරුණු පරීක්ෂාව

ඉන්දියාව මේ වන විට මාරාන්තික කොරෝනා දෙවැනි රැල්ල සමගින් පොර බදමින් සිටින අතර සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව තිබේ. මේ අතර ඉතා කඩිනමින් වෛද්‍ය ප්‍ර‍තිකාර අවශ්‍ය මට්ටමේ සිටින බරපතල රෝගීහු තමන්ට අවශ්‍ය ප්‍ර‍තිකාර ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් විවිධ වූ විකල්ප ප්‍ර‍තිකාර ක්‍ර‍ම කෙරෙහි යොමු වෙමින් සිටිති. අන්තර්ජාලය ඔස්සේ සැරිසරන යම් තොරතුරු හේතුවෙන් ඇතැම් පුද්ගලයින් ඉතා අනතුරුදායක ලෙස නොමග යවන සුලු …

Continue Reading

කොවිඩ් ආසාදිතයින් සහ ආසාදනය ගැන ‘බරපතළ අනතුරු ඇගයීම් දෙකක්’

“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.” මෙසේ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා. හේමන්ත හේරත් මහතාගේ මේ …

Continue Reading

වඩාත්ම සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමන cooking oil ද ?

ඉවුම් පිහුම් තෙල් යනු මුළුතැන්ගෙයි ප්‍රධාන අවශ්‍යතාවකි. නමුත් ඒ සෑම එකක්ම කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව පරස්පර තොරතුරු රාශියක් තිබේ. රාක්කවල බොහෝ දේ ඇත. (පොල්තෙල්වල සිට ඔලිව්, එළවළු සිට කැනෝලා, අලිගැට පේර සිට රැප්සයිඩ් තෙල් දක්වා) නමුත් ඒවා අතරින් කුමන ඒවා භාවිතා කළ යුතුදැයි අප දන්නේ කෙසේද? ඉවුම් පිහුම් සඳහා භාවිතා කරන තෙල් වර්ග ඇට, බීජ, පලතුරු, පැලෑටි හෝ ධාන්‍ය වර්ග වලින් …

Continue Reading

‘පාවෙන විදුලි බලාගාර’ – ගමේ වැවෙන් ගමටම විදුලිය

වර්තමානයේ කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණය ආධාර කරගැනීමේ ඉහළ නැඹුරුවක් පවතී. එබැවින් විදුලි බලය, පරිගණක සහ අන්තර්ජාල පහසුකම් සහිත පොදු මධ්‍යස්ථානයක් ගම තුළ ස්ථාපනය කළ හැකිනම් එය ගොවි සංවිධාන වලටත්, පොදුවේ ග්‍රාමීය ප්‍රජාවටත් තොරතුරු තාක්ෂණය භාවිතයෙන් නව දැනුම සොයා යාම සඳහා අවස්ථාව උදාකර දේ. චින්තක ජයසුරිය – පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය වර්තමාන ලෝකය මුහුණ …

Continue Reading