‘විදුලි කාර්මිකයින්ගෙන් 95%කටම පිළිගත් සුදුසුකමක් නෑ‘ – මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති
විදුලිකාර්මිකයින්ට NVQ 3 (ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම) නොමිලේ පිරිනැමීමේ ජාතික වැඩටහනේ දෙවන අදියර හෙට සිට ඇරඹේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ක්‍රියාවට නගන මෙම වැඩසටහන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ විය. මේ වන විට විදුලිකාර්මිකයින් 2000ක් NVQ3 ලබාගෙන විදුලිකාර්මික බලපත්‍රය සදහා සුදුසුකම් ලබා ඇත. මෙම මස තුලදී තවත් විදුලිකාර්මිකයින් 1500කට NVQ3 ලබාදීමේ පරීක්ෂණ පැවත්වීමට සැළසුම් කර තිබේ. වැඩසටහනේ තෙවන අදියර නොවැම්බර් …
Continue Reading
’පැන්ඩෝරා පේපර්ස්’ ලොව කලඹයි – රාජපක්ෂ පවුලේ නමකුත් ඒ අතර
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් …
Continue Reading
ඉන්දීය මාධ්‍ය හෙළිකරන ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇත්ත කතාව
මෙම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ කොවිඩ් ආශ්‍රිත බාධා වලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්‍ෂා කෙරේ. ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රිංග්ලා (Harsh Vardhan Shringla) ඔක්තෝබර් මස 2-5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කළේය. මෙය විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය ය. ඔහුගේ මෙම සංචාරයේදී අන්‍යෝන්‍ය රැඳියාව සහ අසල්වැසි …
Continue Reading
කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට ඇතිවිය හැකි ‘භයානක’ රෝගය කුමක් ද?
-
Editor
-
October 1, 2021
-
මතවාද, විමර්ශන
-
featured
-
0 Comments
කොවිඩ් 19 හා සෘජුව සම්බන්ධ රෝගයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දරුවන් ගණනාවක් රෝහල්ගත කර තිබේ. බහුපද්ධති ප්‍රතිදාහ සහලක්ෂණය (Multisystem inflammatory syndrome – MIS-C ) නමින් හඳුන්වන මෙම රෝගය කුඩා දරුවන් අතර බරපතළ සංකූලතා ඇති කළ හැකි අතර සමහර අයට දැඩි සත්කාර අවශ්‍ය වේ. මෙම රෝගය ප්‍රථමයෙන් වාර්තා වූයේ එක්සත් රාජධානියෙන් සහ එක්සත් ජනපදයෙනි. මෙය ‘කවාසාකි රෝගය’ ලෙස මුලින්ම හැඳින්වීය. නමුත් මෙය කවසාකි …
Continue Reading
ගිවිසුමට අත්සන් තබයි: කොළඹ වරායේ බටහිර පර්යන්තයෙන් 51%ක් අදානි සමාගමට
ඉන්දියාවේ අදානි සමූහය විසින් කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය (WCT) ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා එහි දේශීය හවුල්කරු ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) සමඟ ඉදිකිරීම, මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා අයිතිය පැවරීම (BOT) ගිවිසුමකට අද (30) දින අත්සන් තබා ඇත. මෙම ගිවිසුම ඇමරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවන ආයෝජනයකි. මේ අනුව කොළඹ වරාය බටහිර පර්යන්තයේ කොටස් හිමිකාරීත්වයෙන් 51% …
Continue Reading
සහල් මිල පාලනයෙන් ආණ්ඩුව කරඅරී – මෝල් හිමියෝ මිල පාලනය අතට ගනී
ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වයකි. සහල් සඳහා පාලන මිලක් පනවමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබූ ගැසට් …
Continue Reading
කොවිඩ් වැළඳුණු විට ‘ස්නානය කිරීමෙන්‘ වැළකී සිටිය යුතු ද ?
කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව බොහෝ දෙනාගේ වැටහීම වන අතර, එසේ ස්නානය කළ නිසාවෙන් තමාට ද ශ්වසන අපහසුතා ඇතිවූ බව කොවිඩ් වැළඳුණු ඇතැම් රෝගීන් ප්‍රකාශ කරයි. සෙම්ප්‍රතිශ්‍යාව, උණ රෝග ආදිය වැළඳුනු විට ස්නානය කිරීම නුසුදුසු ය යන්න ශ්‍රී ලංකාවේ ජනවහරෙන් පැවත …
Continue Reading
සමලිංගික කාන්තාවන්ගේ මෙතරම් වර්ධනයක් ඇයි ? විමර්ශනාත්මක හෙළිදරව්ව
ලිංගිකත්වය ගැන අප සිතන ආකාරය වෙනස් වෙමින් පවතී. එකල සමලිංගිකත්වය පිළිඹිබු කරන අභිමානවත් ප්‍රසිද්ධ දේදුනු ධජයක් තිබූ තැන අද විවිධත්වය විදහා දැක්වීම සඳහා විචිත්‍ර ධජ මාලාවක් දැකිය හැකිය. මිනිසුන් තම ලිංගිකත්වය ගැන සාකච්ඡා කිරීමට වැඩි වැඩියෙන් විවෘත වන බවක් පෙනෙන්නට ඇත. කලින් “නොපෙනී” සිටි අය පවා අනන්‍යතාව හෙළි කරමින් ප්‍රධාන ධාරාවේ කතිකාවක කොටසක් බවට පත් වීමත් සමග මෙය තවත් සාම්ප්‍රදායික …
Continue Reading
‘යුගදනවි ගිවිසුම අත්සන් කළා දැන් ඉතිං හංගන්න දෙයක් නෑ‘ – විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ 40%ක කොටස් හිමිකරගැනීම සඳහා අදාළ නීතිමය ගිවිසුම අත්සන් කළ බව, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි (New Fortress Energy) සමාගම නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. ඒ සමගම නව LNG පර්යන්තයක් ඉදිකිරීමේ අයිතියද එම සමාගමට හිමිවන බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එම පර්යන්තය 2023 වනවිට ඉදිකර අවසන්වීමටද නියමිතය. එසේම කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය සඳහා …
Continue Reading
සතොසේ හොරකම් එළිපිටද? රහසේද?: ශ්‍රී ලංකාවේ නම්බුකාර හොරකම්
දේශපාලන බලපෑම් හමුවේ ස්වාධීනව රාජකාරි කළ නොහැකි බව කියමින් රජයේ තනතුරු හා වගකීම්වලින් නිලධාරීන් අස්වීමේ සිදුවීම් ගණනාවක්ම පසුගිය දිනවල වාර්තා විය. පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ද ඒ අයුරින් තම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඉල්ලා අස්වීමට බලපෑ පරිසරය හා එහි පසුපස ඇති මාෆියාව ගැන ඔහු සමඟ කළ සංවාදයකි මේ. ප්‍රශ්නය:- ඔබේ මේ ඉල්ලා අස්වීමට තුඩු දුන් …
Continue Reading