ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට
කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ 2015 වසරවල සිදුකළ පරීක්ෂණයක් අනුව මෙරට ජනගහනයෙන් 1.1%ක් දෘෂ්‍යාබාධිත බව අනාවරණය වූ බවයි. “ඉන්දියාවේ 0.47%ක් සහ නේපාලයේ 0.34%ක් අන්ධභාවයක් වාර්තා …
Continue Reading
100%ක් කාබනික වගාව ගැන පුරසාරම්වලට අපූරු පිළිතුරක් දුන් ගොවිරජා
දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත් බාල ඒවා. එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙන අක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේයෙන් අපට හමුව විය. ගලේවෙල …
Continue Reading
ලිට්‍රෝ ගෑස් සැපයුම සිලින්ඩර 100,000 සිට 40,000 දක්වා කප්පාදු කරලා
රජයට අයත් ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000ක් පහළ ගොස් ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල ගෑස් හිගයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා. මේ ගැන වැඩි දුරටත් …
Continue Reading
ජනපතිතුමනි ! කාබනික වගාවේ අරුමය දකින්න එන්න‘
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති. විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු , දෙළුම් ආදී පලතුරු වගාවන් ආරම්භ කොට තිබිණි. වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක, දියර පොහොර සහ පලතුරු ගස් වලට අවැසි …
Continue Reading
පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි
කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ. කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක දී ප්‍රකාශයට පත්කෙරුණු නවතම අධ්‍යයනයකින් පෙනී යන්නේ කොවිඩ් රෝගය වැළඳුණු පුරුෂයින්ගේ සරුභාවය විශාල වශයෙන් අඩුවනබව යි. කොවිඩ් ආසාදනය වී සුවවූ …
Continue Reading
චීන කාබනික පොහොර සමාගමෙන් යළිත් බරපතළ තර්ජනයක්
තම සමාගම විසින් නැව්ගත කළ කාබනික පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බවට ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවලට එරෙහිව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරන බව සීවින් බයෝටෙක් සමාගමේ ප්‍රකාශිකාව පැවසුවාය. තම සමාගම විසින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000 තුළ අහිතකර බැක්ටීරියා නොමැති බව සිංගප්පූරුවේ නවතම පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු …
Continue Reading
2021 වසරේ ගෑස් ආශ්‍රිත පිපිරීම් 847ක් – 07ක් මරුට
මේ වසරේ පමණක් රට පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් 847ක් පොලිසියට වාර්තා වී ඇති අතර එම පිපිරීම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි අද (20) දින ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කළේය. එම වාර්තාවේ මෙසේ ද සදහන් වේ, සමස්ත සිදුවීම්වලින් 797 ක් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් පිපිරීම් හේතුවෙන් සිදුවූ අතර ලාෆ්ස් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පිපිරීම් 50ක් වාර්තා වී …
Continue Reading
ඩුබායි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් සේල් කරනවා – ආන්දෝලනාත්මක හෙළිදරව්ව
මෙසේ ගෘහ සේවය සඳහා රැගෙන යන කාන්තාවන් මාස කිහිපයක් ගත වන තුරුත් එම ස්ථානවල රඳවාගෙන විවිධ දුක් කම්කටොලු ගැහැට විඳීමට සිදු වී තිබෙන බවත් එහි රැඳී සිටින මෙරට රැකියා උප නියෝජිත කණ්ඩායම් මෙරට සිට යන ගෘහ සේවිකාවන්ට විවිධ හිරිහැර කරදර සිදු කරමින් ආහාර පවා සීමා කිරීම් වල නිරතව සිටින බව ද ඇය පැවසුවාය. සංචාරක වීසා වලට ඩුබායි රටේ ගෘහ සේවය …
Continue Reading
ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka
නොවැම්බර් උද්ධමනය 9.9% ක් ලෙස වාර්තා වූ බැවින් පාරිභෝගික මිල ගණන් වසර 10ක ඉහළම අගයකට පැමිණියේය. “ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාව ඉහළ උද්ධමන යුගයකට අවතීර්ණ විය හැකියි” – ICRA Lanka පසුගිය මාසයේ දශකයකට ආසන්න ඉහළම මට්ටමට පත් වූ පාරිභෝගික මිල ගණන්වලින් පෙන්නුම් කරන්නේ ආර්ථිකය ඉහළ මිල ගණන් සහිත යුගයකට පිවිසීමට ඉඩ ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ එම ප්‍රවණතාව …
Continue Reading
චීන තානාපති උතුරේ මොකද කරන්නේ ?
උඩු කය නිරුවතින් වෙට්ටියකින් සැරසුණු චීන තානාපති නල්ලූර් කෝවිලේ සංචාරයක ඉන්දියාව සහ චීනය රාජ්‍යතාන්ත්‍රික බල අරගලයක නිතර වෙමින් පවතින පසුබිමක කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මේවන විට ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරයක නිරතව සිටී. ඔහු මෙම සංචාරයේ නිරත වන්නේ, උතුරේ දුපත් ආශ්‍රිතව ක්‍රියාත්මක කරීමට ගිය චීන විදුලි ව්‍යාපෘති අත්හිටුවීමත් සමග එම දූපත්වල සූර්ය හා සුළං බල ව්‍යාපෘති සඳහා ඉන්දීය අදානි සමාගමට …
Continue Reading