‘ප්‍රංශයේ හිටපු ජනපති’ නිකොලස් සාර්කෝෂිට සිදු වුණේ කුමක්ද ?
ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සර්කෝෂි (Nicolas Sarkozy) දේශපාලන ජීවිතයේ ලද මහා පරාජය දෙවෙනි වතාවටත් පදවිය දිනාගැනීම සඳහා සිදුකළ දේශපාලන සටනින් පරාජයට පත්වීමය. බලාපොරොත්තු වූ කාලයට පෙරම ප්‍රංශ ජනාධිපති මාලිගය අහිමි වූ හිටපු ජනාධිපතිවරයා අවුරුදු තුනක සිරදඬුවමකට යටත්කරනු ලැබ ඇති අතර ඉන් අවුරුදු දෙකක් අත්හිටවන ලද සිරදඬුවම් බවට පත්කරනු ලැබ ඇත. ප්‍රංශ අධිකරණය සර්කෝෂි වරදකරු කරන ලද්දේ ඔහු ජනාධිපති සටනින් පරාජයට …
Continue Reading
අවුං සාන් සූ චීට තවත් චෝදනා එකතු වෙයි
-
Editor
-
March 2, 2021
-
විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ අවුං සාන් සූ චී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර එරට පාලනය හමුදාව අතට පත්වීමෙන් අනතුරුව ඇය දැකගන්නට ලැබුණේ ප්‍රථම වතාවටය. බලයෙන් පහ කරනු ලැබූ නායිකාව වන අවුං සාන් සූ චී “යහපත් සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බව පෙනෙන්නට තිබුණි. පෙබරවාරි පළමු වැනිදා සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු ඇයට එරෙහිව නව චෝදනා දෙකක් නිවේදනය කෙරුණි. මේ අතරතුර, ඉරිදා …
Continue Reading
ට්‍රප්ම්ප් හිර කරන මෙහෙයුම තවත් වටයකින් අලුත් වෙයි
හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මුල්‍ය කටයුතු සහ ඔහුගේ පවුලේ ව්‍යාපාර පිළිබඳව ආරම්භ වන අපරාධ පරීක්ෂණය වැඩි කතාබහට ලක් විය. තමන්ගේ බදු වාර්තා සහ අනෙකුත් මූල්‍ය වාර්තා නිව්යෝර්ක් නුවර නීති බලධාරීන්ට භාරදෙන ලෙසට එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳුදා (පෙබරවාරි 22) නියෝග කළේය. තමන්ගේ වාර්තා නීති බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීම වලක්වාගැනීම සඳහා මාස කීපයක් තිස්සේ උත්සාහයක නියැලුණු ට්‍රම්ප් මෙම නියෝගයෙන් පසුබෑමකට ලක්වී තිබේ. …
Continue Reading
නිදා සිටි චීන මකරා අවධි වුණේ මෙහෙමයි !
“මහජන චීන ජනරජය” ප්‍රකාශයට පත් කර වසර 70ක් සපිරීම අති උත්කර්ෂවත් අන්දමින් චීනය සමරමින් සිටී. පසුගිය දශක හත ඇතුළත චීනය මහා ධන සම්භාරයකට හිමිකම් කියමින් ආසියාවේ දැවැන්තයා ලෙස නැගී සිටියේ කෙසේද? “කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්,” ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් ප්‍රකාශ කළේය. “වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි …
Continue Reading
මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මර්ධන ජයටම
-
RSL
-
February 16, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
මියන්මාරයේ නව මිලිටරි පාලකයින් විසින් අන්තර්ජාලයට පිවිසීම අවහිර කර ඇත. එක්සත් රාජධානිය පදනම් කරගත් අන්තර්ජාල සේවා නිරීක්ෂණ සමාගමක් වන නෙට්බ්ලොක්ස් විසින් අද (16) දින “සම්පූර්ණයෙන්ම අන්තර්ජාල වසා දැමීමක්” වාර්තා කළේය. ජන්ටාව විසම්මුතිය මැඩපැවැත්වීමට උත්සාහ කරන බැවින් එය පෙබරවාරි 1 කුමන්ත්‍රණයෙන් පසු සිව්වන වසා දැමීමයි. කුමන්ත්‍රණ නායකයින්ට විරුද්ධ අයට දැඩි දඩුවම් ලබා දෙන හමුදා බලධාරීන් මීට පෙර නිවේදනය කළේය. අන්තර්ජාල සේවා අවහිර …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය – අලුත්ම තත්ත්වය කුමක් ද ?
-
RSL
-
February 12, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ කැපිටල් ගොඩනැගිල්ල අසල කැරලි කෝලාහල ඇතිකිරීම සඳහා පෙළඹවීම් කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ඔහු පිළිබඳව විනිශ්චයක් දීමට එරට නීති සම්පාදකයෝ කටයුතු කරමින් සිටිති. ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට දෙවරක් දෝෂාභියෝගයකට මුහුණ දෙන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තාගත වේ. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරු මෙම දෝෂාභියෝගය ගෙන ඒම සඳහා සිය ඡන්දය …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූලයි – සෙනෙට් බහුතර පිළිගනී
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවයි. එහෙත් 56-44 ක බහුතරයක් දෝෂාභියෝගය ඉදිරියට යාමට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් හය දෙනෙක් මෙම පියවරට …
Continue Reading
මාධ්‍යවේදීන්ට අපායක් බවට පත් රටවල් අතරට ඉන්දියාවත්
ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 දී දිව්රුම් දීමෙන් මාසයකට පසුව පැවසුවේ “අදහස් ප්‍රකාශ කිරීමේ හෝ භාෂණයේ නිදහස සහතික කිරීමට නොහැකි වුවහොත්” ප්‍රජාතන්ත්‍රවාදය නොපවතින බවය. වසර හයක් …
Continue Reading
බුරුම හමුදාව මර්දනය දැඩි කරයි
ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරලා දමා දින කිහිපයකට පසු මුහුණුපොත වෙත පිවිසීමට ඇති හැකියාවන් අවහිර කළ මියන්මාරයේ හමුදා පාලකයෝ අවුං සාන් සූ චී නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ (NLD) තවත් නායකයෙකු ද අත්ඩංගුවට ගත්හ. පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයෙකු වන වින් හ්ටේන් (Win Htein) සිකුරාදා උදෑසන සිය නිවසේදී අත්අඩංගුවට ගනු ලැබිණ. ෆේස්බුක් අවහිර කිරීම ගැන බලධාරීන් පැවසුවේ – මියන්මාරයේ බොහෝ දෙනෙකුට මාර්ගගත තොරතුරු සපයන …
Continue Reading
මියන්මාර හමුදාව ප්‍රජාතන්ත්‍රවාදයට යළි වළ කපයි – සුකී අත්අඩංගුවට
මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ආණ්ඩුවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ පාලන බලය සියතට ගත් බව මියන්මාර හමුදාව ප්‍රකාශ කර ඇති බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පවසන්නේ. මියන්මාරයේ පසුගිය මැතිවරණයෙන් පසු රජය සහ හමුදාව අතර ඇති …
Continue Reading