කොවිඩ් මර්දනයේදී ලෝකෙටම ආදර්ශයක් වූ ‘සිංගප්පූරුවේ සහ තායිවානයේ’ පසුව සිදුවූ වැරැද්ද කුමක් ද ?

කොවිඩ් වසංගතය ආරම්භයේදී සහ එය පළමු – දෙවැනි ආදි රැලි ඇතිවන විට වසංගත විද්‍යාඥයින්ගේ සහ මාධ්‍යවල දැඩි ප්‍රශංසාවට ලක් වූ රටවල් අතර තායිවානය සහ සිංගප්පූරුව ඉහළින්ම තිබුණේය. එම රටවල් දෙක වර්ණනාවට ලක් වුණේ කොවිඩ් ආසාදිතයින් ශූන්‍ය කළ හෝ තනි ඉලක්කමට ගත් රටවල් වශයෙනි. නමුත් මේ මාසයේ සිංගප්පූරුව සහ තායිවානය යන රටවල හදිසි හා ආක්‍රමණශීලී සිදුවීම් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ …

Continue Reading

චීනය අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධ පිම්මක් පනී

චීනය සිය ෂුරොන්ග් රෝවරය (Zhurong rover) අඟහරු මතට සාර්ථකව ගොඩබස්වා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය අද (15) නිල වශයෙන් නිවේදනය කළා. රෝද හයකින් යුත් ෂුරොන්ග් රෝවරය ගොඩබස්වන ලද්දේ පෘථිවියේ උතුරු අර්ධගෝලයේ විශාල භූමි ප්‍රදේශයක් ප්ලැනිටියා නම් ප්‍රදේශයට බවයි එම මාධ්‍ය වාර්තාවල සදහන් වුණේ. රෝවරය බැසයාමට ආරක්ෂිත කැප්සියුලයක්, පැරෂුටයක් සහ රොකට් වේදිකාවක් භාවිතා කර තිබෙනවා. මෙම ගොඩබැස්සවීමේ දුෂ්කර ස්වභාවය අනුව සාර්ථක …

Continue Reading

ඉන්දියාවේ ඉරණම අසල්වැසියන්ටත් !

ඉන්දියාව ප්‍රධාන කොරෝනා වයිරස් රැල්ලකට එරෙහිව සටන් කරන අතරතුර ඉන්දියාවේ අසල්වැසි රටවල ආසාදන මට්ටම වේගයෙන් ඉහළ යාම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත. පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු ආසියානු කලාපයට අයත් සියලුම රටවල ආසාදිත මට්ටම තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර නේපාලය පවතින්නේ වඩාත් බිහිසුණු තත්ත්වයක බව එරට රජයේ වාර්තා උපුටා දක්වන ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය කියයි. නේපාල …

Continue Reading

පාලනයෙන් ගිලිහුණ ‘චීන රොකට්ටුව’ පෘථිවියට කඩා වැටීමට සූදානම් !

මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය වටා කක්ෂයේ ඇදී යන චීන රොකට්ටුව පෘථිවි වායුගෝලයට පාලනයකින් තොර යළි ඇතුළු වීමකට සූදානම් වන අතර එය ගොඩ බසින්නේ කොතැනටදැයි විද්‍යාඥයෝ නොදනිති. 1990 පසු ටොන් දහයකට වඩා බර කිසිවක් හිතාමතාම කක්ෂයේ ඉතිරි කර පාලනයකින් තොරව නැවත පෘථිවියට වැටීමට ඉඩ හැර නොමැත. නමුත් ටොන් 21ක් බරැති ‘ලෝන්ග් මාර්ච් 5බී’ ඉදිරි දින කීපය තුළ, මෙතෙක් එලෙස …

Continue Reading

ට්‍රම්ප්ගෙන් අලුත් වැඩක්

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව “සන්නිවේදන” වෙබ් අඩවියක් දියත් කරනු ලැබ තිබේ. මෙය නම්කර ඇත්තේ “straight from the desk” යනුවෙනි. පසුගිය ජනවාරි මාසයේ දී වොෂිංටන් නුවර, ‘කැපිටල්’ නමින් හැඳින්වෙන කොංග්‍රස් ගොඩනැගිල්ල අසල ඇතිවූ කැරළි කෝලාහලවලින් අනතුරුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට, ට්විටර් සමාජ ජාලය තහනම් විය. ඔහුගේ ෆේස්බුක් සහ යූටියුබ් ගිණුම් අවහිර කෙරුණි. එවක් පටන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ සමාජ …

Continue Reading

ඉන්දිය කොවිඩ් සුනාමිය අස්සේ ‘මෝදි ආණ්ඩුව’ ප්‍රාන්ත මැතිවරණවලිනුත් බැටකයි !

ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තීරණාත්මක බටහිර බෙංගාල ප්‍රාන්තය අහිමි විය. මැතිවරණ ව්‍යාපාරයේදී භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාලය ඉලක්ක කර දැඩි බරක් යොදවා තිබිණි. එහෙත් මෝදිගේ දැඩි විවේචකයෙකු ලෙස සැලකෙන දැනට එම ප්‍රාන්තයේ බලය හිමි මමතා බෙනර්ජි විසින් පහසුවෙන්ම යළි එම ප්‍රාන්තයේ බලය තහවුරු කරගනු ලැබීය. භාරතීය ජනතා පක්ෂය (බීජේපී) අසාමයේ බලය රැක ගත්ත ද සෙසු …

Continue Reading

Covid-19 World Hot: කොරෝනා මරණ ආදාහනය සඳහා දිල්ලි නුවර ඉඩ මදි වේ

සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත. වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි. රට පුරා …

Continue Reading

ඉන්දියාවේ කොවිඩ් මරණ ඉහළ යන අතරේ රථ ගාල් මතත් තාවකාලික ආදාහනාගාර ඉදි කෙරෙයි

කොරෝනා වෛරස් ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමත් සමග මතුව ඇති දැඩි සත්කාර ඇඳන්, ඖෂධ සහ ඔක්සිජන් හිඟය හමුවේ ඉන්දියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. ආදාහනාගාර තුළ චිතක සැකසීමට ප්‍රමාණවත් ඉඩ නොමැති වීම නිසා මරණයට පත් වූවන්ගේ ඥාතීන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය ගණනාවක් හෝ ඇතැම් විට දින කීපයක් රැඳී සිටීමට සිදුව ඇත. සඳුදා (අප්‍රේල් 26) පමණක් ඉන්දියාවෙන් කොරෝනා වෛරස් …

Continue Reading

Covid-19 World Hot : ‘බලන බලන අත පෙනෙන්නේ මළ සිරුරු සහ ගිලන් රථ’

මම දැක්ක මිනිස්සු ගොඩක් ගිලන් රථ තුළ මැරෙනවා. ඇඳන් නැහැ කියල රෝහල්වලින් භාර නොගෙන ඔවුන්ව හරවල යවනවා. ඖෂධ වෙළෙඳසල් තුළ අවශ්‍ය බෙහෙත් ඉවරයි. ඔක්සිජන් සිලින්ඩර් හොයා ගන්න නැහැ කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාවම වසාගෙන සිටී. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරා ගත නොහැකි තත්ත්වයක් බවට පත්වී තිබේ. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය ද දැඩිම පීඩාවකට ලක්වී ඇති ප්‍රාන්ත අතර වේ. ඒ …

Continue Reading

කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල වාර්තාගත වර්ධනයක් – දිල්ලි අගනුවර ‘ලොක්ඩවුන්’

ඉන්දියාවේ දිල්ලි අගනුවර සෞඛ්‍ය සේවා පද්ධතියට දැරිය නොහැකි මට්ටමින් වාර්තාගත ලෙස කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ නැගීම හේතුවෙන් එම ප්‍රදේශය සතියක කාලයක් සඳහා අගුලු ලෑමට (lockdown) පියවර ගෙන තිබේ. සඳුදා සිට ඇරඹුණු ලොක්ඩවුන් කාලය තුළ රජයේ කාර්යාල මෙන්ම රෝහල්, ඖෂධ හල් සහ සිල්ලර අලෙවිසල් වැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනු ඇත. සති අගදී නගරය තුළ ඇඳිරි නීතිය පනවා තිබුණද මේ …

Continue Reading