‘ඉන්දියාව ලොව ප්‍රථම’ DNA කෝවිඩ් එන්නත නිෂ්පාදනය කරයි
හදිසි භාවිතය සඳහා කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත (DNA Covid vaccine) ඉන්දියාවේ ඖෂධ නියාමකවරයා විසින් අනුමත කර තිබේ. එන්නත් නිපදවන කැඩිලා හෙල්ත්කෙයාර් (Cadila Healthcare) අධ්‍යයනයකට අනුව, මාත්‍රා තුනේ සයිකොව්-ඩී එන්නත ( ZyCoV-D vaccine) ලබා ගත් අයගෙන් 66% කගේම රෝග ලක්‍ෂණ මෙම ඩී.එන්.ඒ. එන්නත මගින් වළක්වා ඇත. මීට පෙර ඩීඑන්ඒ එන්නත් සතුන් තුළ හොඳින් ක්‍රියාත්මක වූ නමුත් එය මිනිසුන් …
Continue Reading
ඇෆ්ගනිස්ථානයේ ජනපති පළා යයි – රටේම බලය තලේබාන් අන්තවාදීන් අතට
ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අංශ තවමත් මධ්‍යම කාබුල් පාලනය කරමින් සිටින නමුත් කොපමණ කාලයකටද යන්න පැහැදිලි නැත ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම තලේබාන් බලය අත්පත් කර ගැනීමේ අද්දර සිටින අතර කැරලිකරුවන් රටේ බොහෝ ප්‍රදේශ අල්ලා ගැනීමෙන් පසු අගනුවරට ළඟා වී තිබෙනවා. තලේබාන් සටන්කාමීන් සමග සාමකාමී ලෙස බල හුවමාරුවක් සහතික කිරීම සඳහා සාකච්ඡා පැවති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. පසුගිය සති කිහිපය තුළ කාබුල්හි දහස් ගණන් …
Continue Reading
ඩෙල්ටා ආසාදිතයින් ඉහළ යාම සමග ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයම අනතුරේ – WHO
ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යළි COVID19 රෝගීන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අසමාන එන්නත් කිරීම මඟින් මෙම ඉහළ යාම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. “අමාරුවෙන් දිනා ගත් ජයග්‍රහණ අනතුරේ පවතින අතර සෞඛ්‍ය පද්ධති යටපත් වෙමින් පවතින බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. …
Continue Reading
කියුබානු කොමියුනිස්ට් ආණ්ඩුව ‘ජනතා විරෝධතා හමුවේ‘ දණ ගසයි !
ඉරිදා ආරම්භ වූ රටපුරා ඇති වූ නොසන්සුන්තාව මෑත කාලයේ පෙර නොවූ විරූ විය පසුගිය දිනවල කියුබාවේ අගනුවර ඇතුළු පළාත් රැසක ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සඳහා ආනයන බදු සහ සංචාරකයින් විසින් රැගෙන එන එවැනි භාණ්ඩ සඳහා වන සීමාවන් ද කියුබානු රජය විසින් තාවකාලිකව ඉවත්කර ඇත. අගමැති මැනුවෙල් මාරෙරෝ කෟෟස් අද (15) රාජ්‍ය රූපවාහිනිය මගින් ජනතාව අමතා …
Continue Reading
හයිටි ජනපති ඝාතනය කළ ‘හේවායන් කොටු‘
විශ්‍රාමික කොලොම්බියානු සොල්දාදුවන් ඇතුළු විදේශීය කුලී හේවායන් 28 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හයිටියේ ජනාධිපති ජොවැනෙල් මෝස්ව Jovenel Moïse earlier ඝාතනය කළ බවත් ඔවුන්ගෙන් 17 දෙනකු අත්අඩංගුවට ගත් බවත් හයිටි පොලිසිය පවසයි. ඊයේ (08) ජනපති ඝාතනයේ සැකකරුවන් සොයා පෝර්ට් ඕ ප්‍රින්ස් අගනුවර සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඇති වූ වෙඩි හුවමාරුවකින් පසුව සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් …
Continue Reading
යුක්‍රේන හමුදාවෙන් ‘සුන්දර තීන්දුවක්‘
ඉහළ ඡායාරූපය – යුක්‍රේන හමුදා සෙබළියන් පෙළපාලියක් සඳහා පුහුණුවීම්වල යෙදෙන අයුරු නිතර නිතර උණුසුම් දේශපාලන පුවත් මවන යුක්‍රේනයෙන් අද (03) උණුසුම් සුන්දර පුවතක් වාර්තා වුණා. ලෝකය කුල්මත් කළත් මේ පුවතින් යුක්‍රේනය නම් ගිනි ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන මාසයේ යුක්‍රේනයේ පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියක් වෙනුවෙන් හමුදා සෙබළියන් හමුදා බූට් සපත්තු වෙනුවට අඩි උස පාවහන් …
Continue Reading
ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ ‘ප්‍රධාන බලකොටුව‘ අතහරී !
දශක දෙකක් පැරණි ඇෆ්ගන් සිවිල් යුද්ධයේ තීරණාත්මක කඩඉමක් සනිටුහන් කරමින් එක්සත් ජනපදය හා නේටෝ හමුදා තලේබාන් සටන්කාමීන්ට එරෙහි යුද්ධයේ කේන්ද්‍රස්ථානය ලෙස භාවිත කළ ඇෆ්ගනිස්ථානයේ බග්‍රාම් (Bagram) ගුවන් හමුදා කඳවුරෙන් ඉවත්ව ගියේය. ඇෆ්ගනිස්ථානයෙන් විදේශ හමුදා සම්පූර්ණයෙන් ඉවත් වීම අත ළඟ බවට මෙය පැහැදිලි සංඥාවක් වශයෙන් සැලකිය හැකිය. නමුත් විදේශ හමුදා ඉවත් වීම සමග තලේබාන් සටන්කාමීන් තව දුරටත් ශක්තිමත් විය හැකි බව …
Continue Reading
චීනයට හිරිහැර කළොත් ‘ඕනෑම හතුරෙකුගේ‘ හිස ගසා දමනවා – චීන ජනපති අවධාරණය කරයි
විදේශ බලවතුන් රටට හිරිහැර කිරීමට හෝ බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ හිස ගසා දමන බවට (get their heads bashed) චීනයේ ජනාධිපති ෂී ජින් පිං අනතුරු අඟවා තිබේ. චීන කොමියුනිට්ස් පක්ෂයේ 100 වැනි ශත සංවත්සරය වෙනුවෙන් අද (01) පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එක්සත් ජනපදය වෙත යොමු වී ඇති පරිදි පුළුල් ලෙස දක්නට ලැබෙන අදහස් දැක්වීමේදී බීජිනය …
Continue Reading
කොවිඩ් වසංගත මැද ‘ලෝකය පුරාම‘ කෝටිපතියෝ මිලියන 5.2ක් බිහි වෙලා !
කොවිඩ් -19 වසංගතය නිසා ලංකාවේ විශාල පිරිසකට ‘යන එන මං‘ නැති වුණත් තවත් විශාල පිරිසක් අසීමිත ධනයක් උපයා ගත බව අපි කාටවත් රහසක් නොවෙයි. ඒ නිසා කොවිඩ් ඇතැමුන්ට නම් ‘ඉල්ලමක්‘ බව නොකියා බැහැ. ලංකාවේ වගේම ලෝකය පුරාම කොවිඩ් වසංගතයෙන් ‘ගොඩගිය‘ ලක්ෂ ගණනක් නොව මිලියන ගණනක් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. බී.බී.සී වාර්තාවකය අනුව ‘කොවිඩ් -19 වසංගතයෙන් ලෝකය පුරා මිලියන පහකට …
Continue Reading
ජපානයේ යෝධ බෞද්ධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක්
ජපානයේ ෆුකුෂිමා ආසන්නයේ බෞද්ධ විහාරස්ථානයක පිහිටි අඩි 187ක් උසැති යෝධ ප්‍රතිමාවකට කොවිඩ් මුව ආවරණයක් පැළඳවා තිබෙනවා. මෙම ප්‍රතිමාව මහායාන බෞද්ධ දර්ශනයට අනුව ‘දයාවේ දෙවඟන‘ ලෙස සැලකෙන ‘කැනොන්’ වෙනුවෙනුයි ඉදිකර තිබෙන්නේ. ‘‘කොවිඩ්-19 වසංගතය පාලනය වෙන තෙක් මුව ආවරණය ප්‍රතිමාව මතම තැබීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ‘ එම කටයුත්ත සංවිධානය කළ අයෙක් ජපන් මාධ්‍ය වෙත පැවසුවා. පසුගිය කාලයේ ඉන්දියාව ඇතුළු රටවල් රැසක දැවැන්ත දේව …
Continue Reading