ඉන්දීය අගමැති මෝදි, යුරෝපා කොමිසමේ සභාපති සමගවෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව සතුට පළ කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳුදා ජර්මනියේ පැවති ජී-7 සමුළුවට සමගාමීව හමුවිය. මෙම හමුවේ දී ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ, ආයෝජන සහ භූගෝලීය දර්ශකයක් ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ඔවුන් සතුට පළ කළහ. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මෝදි පැවසූයේ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සමග …

Continue Reading

ඉන්දියාවේ නැගී එන පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළඳපොළක් ඇත: ජී-7 සමුළුවේදී ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජී-7 සමුළුව අමතමින් පැවසූයේ පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ මතුවෙමින් පවතින බවයි. ඔහු ජී-7 රටවලට ආරාධනා කළේ මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සඳහා ඉන්දියාවේ ආයෝජන ආරම්භ කරන ලෙසයි. ජී-7 සමුළුවේ ‘වඩා හොඳ අනාගතයක් සඳහා ආයෝජනය: දේශගුණය, බලශක්තිය, සෞඛ්‍යය’ යන සැසියේදී මෝදි පැවසූයේ ලෝකයටම දැරිය හැකි පිරිවැයකට මහා පරිමාණයෙන් තාක්ෂණය ලබා දීමට …

Continue Reading

ඉන්දියාවේ සාර්ථක කතාවේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කිරීම ගැන අගමැති මෝදි ඉන්දීය ඩයස්පෝරාවට ප්‍රශංසා කරයි

ඉන්දියානු ඩයස්පෝරාවේ දායකත්වය අගය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ඔවුන් ජාතියේ සන්නාම තානාපතිවරුන් බවයි. ඔහු මේ බව පැවසූයේ ජර්මනියේ මියුනිච් හි අවුඩි ඩෝම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ඉන්දියානු ඩයස්පෝරාව අමතමින්ය. ඉන්දියාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය විසින් ගෙන ඇති විවිධ මුලපිරීම් පිළිබඳව ඔහු විස්තර කළේය ඉන්දියාවේ සාර්ථකත්වය ලොවට ප්‍රදර්ශනය කිරීමට ඉන්දියානු ඩයස්පෝරාව දක්වන දායකත්වය පිළිබඳ …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියානු ජාතිකයින්ට ශිෂ්‍ය වීසා ලබා ගැනීම විධිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චෙක් ජනරජය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල ඉන්දියානු ජාතිකයින්ට ශිෂ්‍ය වීසා විධිමත් කිරීම සහ කඩිනම් කිරීම සඳහා එම රටවල් සමග සාකච්ඡා පවත්වා ඇත. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූයේ බොහෝ ඉන්දීය සිසුන්ට විදේශ අධ්‍යාපන ආයතනවලට අයදුම් කිරීමෙන් පසු වීසා ලබාගැනීම සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛන වල බලා සිටීමට සිදුවන …

Continue Reading

අර්බුදයට ලක්ව ඇති ඇෆ්ගනිස්ථානයට ඉන්දියාව තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 3000ක් යවයි

ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඇෆ්ගනිස්ථානයේ සිදු වූ භූමිකම්පාවෙන් 1,000 කට අධික පිරිසක් මිය ගියහ. ඉන්දියාව මානුෂීය ආධාර ලෙස තිරිඟු මෙට්‍රික් ටොන් 3000 ක තොගයක් ඇෆ්ගනිස්ථානට යවන ලදී. මෙම තිරිඟු පිටි තොගය ඇෆ්ගනිස්ථානයට ලබාදීමත් සමග ඉන්දියාව ලෝක ආහාර වැඩසටහන යටතේ තිරිඟු මෙට්‍රික් ටොන් 33,500ක් සාර්ථකව ලබා දී ඇත. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ,ඇෆ්ගනිස්ථාන …

Continue Reading

කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය , ඉන්දියානු නාවික හමුදාව සාර්ථකව අත්හදා බලයි.

ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාව විසින් කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය සාර්ථකව අත්හදා බලන ලදී. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සංවර්ධනය නිවේදනය කළේ කෙටි දුර මතුපිට සිරස් දියත් කිරීමේ මිසයිලය යනු නැව් මගින් ගෙන යා හැකි අවි පද්ධතියක් සහිත මුහුදු කිමිදුම් ඉලක්ක ඇතුළු සමීප පරාසයක විවිධ ගුවන් තර්ජන උදාසීන කරණ පද්ධතියක් බවයි. ඔඩීෂා වෙරළට ඔබ්බෙන් …

Continue Reading

ඉන්දීය ගුවන් හමුදාව ඊජිප්තු ගුවන් හමුදාව සමඟ උපායශීලී නායකත්ව වැඩසටහනට සහභාගී වේ.

ඊජිප්තුවේ පැවැත්වෙන උපායශීලී නායකත්ව වැඩසටහනකට ඉන්දීය ගුවන් හමුදාව සහභාගී වේ. මෙම පුහුණුව ජූනි 24 සිට ජූලි 24 දක්වා ඊජිප්තුවේ කයිරෝ බටහිර ගුවන් කඳවුරේ ඊජිප්තු ගුවන් හමුදා ආයුධ පාසලේදී පැවැත්වේ. ඊජිප්තුවේ සහ ඉන්දියාවේ ගුවන් හමුදාව අතර ආරක්ෂක සහයෝගීතාව වැඩි කිරීම මෙම අභ්‍යාසයේ ඉලක්ක කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ඉන්දීය ගුවන් හමුදා භටයින් 57 ක් (සී-17 කණ්ඩායම ඇතුළුව),ඉන්දීය ගුවන් හමුදාව …

Continue Reading

බ්‍රික්ස් සමුළු ප්‍රකාශය: රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා සඳහා සාමාජිකයින් සහාය දක්වයි

සාකච්ඡා මාර්ගයෙන් රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් නිරාකරණය කර ගැනීම සඳහා බ්‍රික්ස් සාමාජික රටවල් සිය සහය පළ කර තිබේ. චීනය විසින් සත්කාරකත්වය දරන XIV බ්‍රික්ස් සමුළුවේදී බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් සාමාජික රටවල් විසින් යුක්රේනයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. සියලු රාජ්‍යවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීමට බ්‍රික්ස් සාමාජික රටවල් කැපවී සිටි. සංවාද සහ උපදේශන …

Continue Reading

භූමිකම්පාවෙන් විපතට පත් ඇෆ්ගනිස්ථාන වැසියන්ට සහන සැලසීම සඳහා ඉන්දියාව කාබුල් තානාපති කාර්යාලයට තාක්ෂණික කණ්ඩායමක් යවයි.

ඉන්දියාව විසින් තාක්ෂණික කණ්ඩායමක් කාබුල්හි ඉන්දීය තානාපති කාර්යාලට යවා ඇත මෙම කණ්ඩායම විසින් ඇෆ්ගනිස්තානයේ මානුෂීය ආධාර බෙදා හැරීම සම්බන්ධීකරණය කිරීම කරනු ඇත. ඇෆ්ගනිස්ථානයේ ඇති වූ භූමිකම්පාවෙන් දැවැන්ත දේපොළ සහ ජීවිත හානියක් සිදු විය. විපතට පත් ඇෆ්ගනිස්ථාන ජනතාව වෙනුවෙන් මනුෂීය ආධාර රැගෙන ඉන්දීය ගුවන් යානා දෙකක් පියාසර කර තිබේ. ඉන්දියාවට ඇෆ්ගන් ජනතාව සමඟ ඓතිහාසික හා ශිෂ්ටාචාර සබඳතාවක් පවතින බව තාක්ෂණික කණ්ඩායම …

Continue Reading

ඉන්දියාව සහ නවසීලන්තය නිදහස්, විවෘත, සහ ස්ථාවර ඉන්දු පැසිෆික් කලාපක වැදගත්කම නැවත අවධාරණය කරයි

නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම ඉන්දියාව සහ නවසීලන්තය නැවත අවධාරණය කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දියාව සහ නවසීලන්තය අතර 4 වන විදේශ අමාත්‍යාංශ උපදේශනය සාකච්ඡා වටය නවදිල්ලි නුවරදී පැවැත්විණි. එහිදී ඉන්දු පැසිෆික් කලාපයේ සමීප සහයෝගීතාවයේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් දෙපාර්ශවයම නිදහස්, විවෘත සහ ස්ථාවර ඉන්දු-පැසිෆික් කලාපයක වැදගත්කම අවධාරණය කළේය. මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී දෙපාර්ශ්වය අතර පවතින ද්විපාර්ශ්වික …

Continue Reading