දින 21ක ඉන්දු-ඇමරිකා විශේෂ බලකා ඒකාබද්ධ අභ්‍යාසය අවසන් වේ.
-
Editor
-
August 28, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව-එක්සත් ජනපද ඒකාබද්ධ විශේෂ බලකා අභ්‍යාසය ‘වජ්‍රා ප්‍රහාර්’ ඉරිදා අවසන් විය. මෙවර පැවතියේ මෙම අභ්‍යාසයේ 13 වන අදියර යයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙම අභ්‍යාසය පුරා දින 21ක් පුරාවට පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව ඒකාබද්ධ සැකසුම් තුළ සාමූහික පුහුණුවක නිරත වීමට අවස්ථාව දෙරටේ විශේෂ බලකායන්ට අවස්ථාව සැලසිණ. ත්‍රස්ත විරෝධී මෙහෙයුම් අභ්‍යාස, විශේෂ මෙහෙයුම් ද මෙයට ඇතුළත් විය. මෙම අභ්‍යාසය …
Continue Reading
බිම්ස්ටෙක් මහලේකම් ඉන්දියාවට පැමිණ ආයතනික ව්‍යුහය ඒකාබද්ධ කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වයි.
-
Editor
-
August 27, 2022
-
විදේශීය
-
0 Comments
බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් සිය ඉන්දීය සංචාරයේදී විශේෂිත ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ බිම්ස්ටෙක් ප්‍රඥප්තිය යටතේ බිම්ස්ටෙක් ආයතනික රාමුව ඒකාබද්ධ කිරීම සහ තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳව බිම්ස්ටෙක් මහලේකම්වරයා සමඟ සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූ බවයි. ආපදා කළමනාකරණය, සමුද්‍රීය සහයෝගීතාව,ත්‍රස්තවාදයට එරෙහි වීම සහ බලශක්ති සුරක්ෂිතතාව ඇතුළු ඉන්දියාව ප්‍රමුඛ විශේෂිත ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන …
Continue Reading
ඉන්දීය අගමැති මෝදි ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයා ලෙස මෝනිං කන්සල්ට් ශ්‍රේණිගත කිරීම්වල දිගටම රැදී සිටී.
-
Editor
-
August 27, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තුන්වන වරටත් වඩාත්ම කැමති ජාත්‍යන්තර නායකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව මෝනිං කන්සල්ට් සමීක්ෂණය පවසයි. සමීක්ෂණයකට අනුව 75% අනුමත ශ්‍රේණිගත කිරීමක් අගමැති මෝදී හිමි කරගෙන ඇත. එම ලැයිස්තුවේ පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන ඉක්වදෝර ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් (63%), අලුතින් තේරී පත් වූ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් (58%) හිමි කරගෙන ඇත. මෙම සමීත්ෂණයට අනුව ඉතාලි අගමැති …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරයා සමඟ වෙළදාම පිළිබද සාකච්ඡා කරයි.
-
Editor
-
August 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් බ්‍රහස්පතින්දා හමු විය.එහිදී ඔවුන් ද්විපාර්ශික සහයෝගීතාවයේ අංගයක් වශයෙන් ද්විපාර්ශික වෙළදාමේ නවමානයන් පිළිබඳ සාකච්ඡා කළේය. ආර්ජන්ටිනාව සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් සටහනක් මගින් පැවසීය. බ්‍රහස්පතින්දා ආර්ජන්ටිනාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට ආර්ථික අමාත්‍ය සර්ජියෝ මැස්සා ද හමුවිය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් නයිජීරියානු සංචාරය අතරතුර වෙළඳ, බලශක්ති සහ සෞඛ්‍ය පිළිබඳ සහයෝගීතාව සාකච්ඡා ක
-
Editor
-
August 26, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් නයිජීරියාවේ සංචාරය කළේය. එහිදී ඉන්දියාව සහ නයිජීරියාව අතර වෙළඳාම සහ ආයෝජන, බලශක්ති සහ සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නයිජීරියා ජනාධිපති මුහම්මද් හමුවිය.මේ අතර ඔහු නයිජීරියානු විදේශ අමාත්‍ය ජෙෆ්රි ඔනෙයාමා සහ ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් බෂීර් මගෂි ද හමු විය. නයිජීරියානු ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැමරීම සහභාගි …
Continue Reading
ඉන්දියාව තම අත්‍යවශ්‍ය සහකරු ලෙස සලකන බව ධවල මන්දිරය පවසයි.
-
Editor
-
August 25, 2022
-
විදේශීය
-
0 Comments
ධවල මන්දිරය අවධාරණය කළේ ඉන්දියාව එක්සත් ජනපදයට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු ලෙස පවතින බවයි. ඉන්දියාව අත්‍යවශ්‍ය හවුල්කරුවකු ලෙස එක්සත් ජනපදය සලකන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජීන් පියරේ ධවල මන්දිර දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වෙත පැවසීය. විවෘත ඉන්දු පැසිෆික් කලාපයක එක්සත් ජනපද-ඉන්දියා උපායමාර්ගික හවුල්කාරිත්වය පදනම් වී ඇති බව ඇය පැවසුවාය. නීතියේ ආධිපත්‍යය සහ මානව නිදහස සහ අභිමානය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව …
Continue Reading
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික උපදේශක සභාව ඉන්දියාව ඉහළ ආදායම් මට්ටමට ගෙන ඒමට මාර්ග සිතියමක් නිකුත් කරයි.
-
Editor
-
August 25, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආර්ථික උපදේශක සභාව විසින් ඉන්දියාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරීම සඳහා තරගකාරී මාර්ග සිතියම නිකුත් කිරීමට සූදානම් වේ. වර්ෂ 2047දී ඉන්දියාව සිය නිදහසේ සිය වන සංවත්සරය සමරයි. සමාජ ප්‍රගතිය සහ සමෘද්ධිය තුළ අන්තර්ගත තිරසාරභාවය සහ ඔරොත්තු දීමේ දිශානතියට ඉන්දියාවේ ආර්ථිකය තවදුරටත් මෙහෙයවීම සඳහා ප්‍රතිපත්ති ඉලක්ක, මූලධර්ම සහ ප්‍රවේශයන් අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාවේ මාර්ග සිතියම …
Continue Reading
ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලේඛී නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ රටවල ඵලදායී සංචාරයක් සම්පූර්ණ කරයි.
-
Editor
-
August 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී අගෝස්තු 16 සිට 23 දක්වා නෝර්වේ, අයිස්ලන්තය සහ මෝල්ටාවේ ඵලදායී සංචාරයක් සිදු කළාය. මෙම සංචාරය තුළදී කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්විණ. ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙකී නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය ඇනිකන් හියුට්ෆෙල්ඩ් හමුවිය. ඇය නෝර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් අර්ලින් රිමෙස්ටාඩ් සහ මහලේකම් ටෝර් හැට්‍රම් …
Continue Reading
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විවාදයේදී, යුක්රේනයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව ඉන්දියාව කනස්සල්ල පළ කරයි.
-
Editor
-
August 24, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දියාව විසින් යුක්රේනයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව කනස්සල්ල පළ කර ඇත. එමෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා වන පියවරයනට සහය දෙන බව ද ඉන්දියාව අවධාරණය කොට ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත රුචිරා කම්බෝජ් පැවසූයේ සැපෝරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ තත්ත්වය පිළිබඳව ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටින බවයි. ආතතීන් අඩු කිරීමට සහ පහසුකමේ න්‍යෂ්ටික ආරක්ෂාව සහතික කිරීමට …
Continue Reading
ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සමග ඉන්දීය නාවික හමුදාව විසින සිරස් කෙටි දුර මතුපිට සිට ගුවනට එල්ල කරන මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි.
-
Editor
-
August 23, 2022
-
විදේශීය
-
0 Comments
ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය නාවික හමුදාව විසින් ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ චන්දිපූර්හි ඒකාබද්ධ පරීක්ෂණ පරාසය තුළදී සිරස් දියත් කිරීමේ කෙටි දුර මතුපිට සිට ගුවනට විදින මිසයිලය අඟහරුවාදා සාර්ථකව අත්හදා බලන ලදී. සිරස් දියත් කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා වේගවත් මිනිසුන් රහිත ගුවන් ඉලක්කයකට එරෙහිව ඉන්දීය නාවික නෞකාවකින් පියාසර පරීක්ෂණයක් පවත්වන ලද බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. …
Continue Reading