නව අභියෝග සමඟ කටයුතු කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය විසින් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසයි.

බ්‍රහස්පතින්දා ටෝකියෝ හි පැවති ඉන්දු-ජපාන 2+2 අමාත්‍ය සංවාදය අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඉල්ලා සිටියේ කොවිඩ්-19 වසංගතය සහ දැනට පවතින ගැටුම් වැනි නව අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්දියාවට සහ ජපානයට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවයි. මෙම ප්‍රයත්නයන් සඳහා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. සිය ආරම්භක අදහස් දැක්වීමේ දී ඔහු පැවසූයේ බලශක්ති සුරක්ෂිතතාව සහ ආහාර සුරක්ෂිතතාවය විශේෂයෙන් …

Continue Reading

ඉන්දියාවේ ක්ෂණික ප්‍රතික්‍රියා මතුපිට ගුවන් මිසයිල පද්ධතියේ සාර්ථක පියාසැරි පරීක්ෂණ 6 ක් නිරවද්‍යතාවය තහවුරු කරයි.

චන්දිපූර්හි ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේදී ක්ෂණික ප්‍රතික්‍රියා මතුපිට ගුවන් මිසයිලය පද්ධතියේ පියාසැරි පරීක්ෂණ හයක් ඉන්දීය ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය සහ ඉන්දීය හමුදාව විසින් සාර්ථකව නිම කර ඇත. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ චන්දිපූර්හි ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ ඒකාබද්ධ පරීක්ෂණ පරාසයේදී ඉන්දීය හමුදාව විසින් ඇගයීම් අත්හදා බැලීම්වල කොටසක් ලෙස පියාසැරි පරීක්ෂණ සිදු කරන ලද බවයි. ඉන්දීය …

Continue Reading

ඉන්දු-පැසිෆික් කලාපයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ඉන්දු-ජපාන ආරක්ෂක හවුල්කාරිත්වය හැකිය:ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං බ්‍රහස්පතින්දා ටෝකියෝහිදී ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා හමුවීය. එම හමුවේදි හා ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ නිදහස්, විවෘත සහ නීති රීති මත පදනම් වූ ඉන්දු පැසිෆික් කලාපය සඳහා ඉන්දු-ජපාන හවුල්කාරිත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි. අමාත්‍යවරුන් දෙදෙනා කලාපීය ගැටළු මෙන්ම ඔවුන්ගේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ විවිධ අංග පිළිබඳව සාකච්ඡා කළහ. ආරක්ෂක ඇමති සිං …

Continue Reading

රුසියානු හමුදා විසින් අල්ලාගෙන සිටින යුක්රේන න්‍යෂ්ටික බලාගාරයේ “දැඩි අන්‍යෝන්‍ය සංයමයක්” සඳහා කැපවන ලෙස ඉන්දියාව ඉල්ලා සිටී.

රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති යුක්රේනයේ සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික පහසුකම් සහ සේවය කරන පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “දැඩි අන්‍යෝන්‍ය සංයමයක්” සඳහා වන සිය ඉල්ලීම ඉන්දියාව නැවත වරක් අවධාරණය කර කළේය. යුක්රේන නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන න්‍යෂ්ටික බලාගාරයට ආසන්න ප්‍රදේශ කිහිපයකට පසුගිය සතිය තුළ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල විය.මෙය යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ සිදුවිය හැකි “ව්‍යසනයක්” පිලිබඳ …

Continue Reading

ඉන්දියාවේ ජාත්‍යන්තර වෙළඳාම 2030 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 දක්වා ගෙන යාමට ඉන්දියාව අපේක්ෂා කරයි:අමාත්‍ය පියුෂ් ගෝයල්.

ඉන්දියාවේ භාණ්ඩ හා සේවා අපනයනය පසුගිය මූල්‍ය වර්ෂය තුළ බිලියන 675 ඉක්මවා ඇත.2030 වන විට ජාත්‍යන්තර වෙළඳාම ඩොලර් ට්‍රිලියන 2 ඉලක්කයක් වෙත යාමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසයි. ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි ස්ටැන්ෆර්ඩ් උපාධි පාසලේ ව්‍යාපාර පීඨයේ සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔහු තර්ක කළේ ඉන්දියානු ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් …

Continue Reading

ඉන්දු-ජපාන 2+2 අමාත්‍ය රැස්වීම සඳහා ඉන්දීය ආරක්ෂක සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරු ටෝකියෝ වෙත සංචාරය කරයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශන්කර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.ජපානයේදී බදාදා ආරම්භ වන දෙවන ඉන්දියා-ජපාන 2+2 අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා ඔවුන් මේසේ පැමිණෙන බව වාර්තා වේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා මෙම සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසූයේ විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම ඉන්දීය අමාත්‍යවරුන් විසින් පිළිවෙලින් ජපාන …

Continue Reading

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සිව්දින ඉන්දීය සංචාරයක් සඳහා දිල්ලි නුවරට පැමිණියාය.

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සිව්දින නිල සංචාරයක් සඳහා සඳුදා නවදිල්ලියට පැමිණියාය.දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම මෙම සංචාරයේ අරමුණයි. මෙම සංචාරයේදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහිදී ආරක්‍ෂක සහයෝගීතාව, වෙළෙඳාම සහ සම්බන්ධතාව, පොදු ගංගාවල ජලය බෙදාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දෙරටේ නායකයන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය …

Continue Reading

ඉන්දීය හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ නේපාල හමුදාපතිවරයා හමුවෙයි.

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ නේපාලයේ සිය සිව්දින නේපාල සංචාරයක් ආරම්භ කරයි. සිය සංචාරය ආරම්භ කරමින් ඉන්දීය මාණ්ඩලික ප්‍රධානී විසින් නේපාල හමුදා ප්‍රධානී ජෙනරාල් ප්‍රභූ රාම් ෂර්මා කත්මණ්ඩු නුවරදී හමුවිය. හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාන්ඩේ නේපාල හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ප්‍රභූ රාම් ෂර්මා හමු වූ බව කත්මන්ඩු හි ඉන්දීය තානාපති කාර්යාලය ට්විටර් වෙත සටහනක් තබමින් පැවසීය. මේ …

Continue Reading

ආරක්ෂක සහයෝගීතාව සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මොංගෝලියාවේ සංචාරයක.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 5-7 දක්වා මොංගෝලියාවේ නිල සංචාරයක නිරත වනු ඇත.නැගෙනහිර ආසියානු රටවල් සමඟ ඉන්දියාවේ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වේ. මොංගෝලියාවේ සංචාරයක නිරත වන පළමු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සිං ඉතිහාස ගත වන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ඉරිදා ප්‍රකාශ කළේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව සහ උපායමාර්ගික හවුල්කාරිත්වය මෙමගින් …

Continue Reading

ඉන්දියාව සහ ජර්මනිය එක්සත් ජාතීන්ගේ සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව උපදේශන පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව ඉන්දියාව සහ ජර්මනිය බර්ලිනයේදී සිය උපදේශන වටය පැවැත්වීය. දෙරටේ උපායමාර්ගික හවුල්කාරිත්වයට අනුව දෙපාර්ශවය එක්සත් ජාතීන්ගේ සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන බහුපාර්ශ්වික කරුණු රාශියක් පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය සඳහා දෙපාර්ශ්වයම තම ප්‍රමුඛතා පිළිබඳව එකිනෙකා …

Continue Reading