බෞද්ධයාගේ ‘එකම ප්‍රාර්ථනාව’ විය යුතු නිවන් රසය – ආචාර්ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ
කඳුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානයෙහි ආචාර්ය, පූජ්‍ය පියදස්සි ස්ථවිරයන් වහන්සේ බෞද්ධ දර්ශනයෙන් ලැබිය හැකි ශ්‍රේෂ්ඨතම ඵලය නම් සියලූ දුකින් මිදී පරම සුඛයට පත්වීමය. බෞද්ධයාගේ පරම අර්ථ සිද්ධිය වන මෙය ළඟා කරගත හැකි වන්නේ පරම චිත්ත පාරිශුද්ධියට පැමිණීමෙන් බව ධර්මය උගන්වයි. එම අති පාරිශුද්ධියට පැමිණීමට භාවනාව කම උපයා මාර්ගය බව ද ඉගැන්වේ. ‘‘ශමථ – විදර්ශනා’’ වශයෙන් භාවනා මාර්ග දෙකක් ධර්මයේ එයි. …
Continue Reading
ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ‘ප්‍රසිද්ධ ඉරියව්ව’ යළි ප්‍රතිනිර්මාණය කරයි
-
RSL
-
April 12, 2020
-
ලෝකාවලෝකනය, විශේෂාංග
-
featured
-
0 Comments
‘ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්‘ අපේ කාලයේ තවත් පුරාවෘත්තයක්. ඒ අසාමාන්‍ය පෙනුමට ආදරය නොකළ කාන්තාවන් හෝ ඉරිසියා නොකළ පිරිමියෙක් මේ ලෝකයේ නැහැ. ඒත් මේ කතාව ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගැන නෙමෙයි. ඔහුගේ පුතා ගැන. අපි කතාවටත් කියනවානේ ‘අප්පා කළ දේ නොකළොත් ඌ නොට්ටිගේ පුතා‘ කියලා. ඒ නිසාමදෝ ෂ්වාස්නෙගර්ගේ පුතා ජෝශප් බේනා තම පියාගේ අඩිපාරේ යන්න පටන් අරං තියෙනවා. නිකම්ම නිකං නෙමෙයි ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර්ගේ ප්‍රසිද්ධ ඉරියව්ව ප්‍රතිනිර්මාණය …
Continue Reading
සිහිනෙන් හෝ දැකගත යුතු ලෝකයේ සුන්දරම ස්ථාන 25ක්
සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවුණු හා විවෘත සුන්දරත්වයෙන් පිරි ලොව දර්ශනීය ස්ථානයකි. නමුත් අලංකාරය ද ආත්මීය ය. ලොව ලස්සනම ස්ථාන පිළිබඳව ඒකමතිකව තීරණයක් ගැනීමට නොහැකි වනු ඇත, නමුත් මෙම ලැයිස්තුව සංචාර සැලසුම් කිරීමට හොඳ ආරම්භයක් යැයි අපි විශ්වාස කරමු. අපි හොඳම හොඳම දේ වට කර ඇත්තෙමු. සශ්‍රීක අප්‍රිකානු වනාන්තරවල සිට විශාල ලතින් ඇමරිකානු කාන්තාර දක්වා, බෝල්කන් පාරාදීස පුරාණ මැද පෙරදිග නගර දක්වා, …
Continue Reading
කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප‍්‍රකාශ 16ක්’
කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප‍්‍රකාශයට පත් කර තිබුණා. ලෝකයේ බලවත් කාන්තාවන් විසින් ප‍්‍රකාශ මේ උපුටා දැක්වීම් 16 ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කරන්නේ පළමු වරටයි. එන්න …
Continue Reading
පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා
පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පී මැරීන් සේරේ French designer Marine Serre විසින් මෙම ඇඳුම් ප්‍රදර්ශනය කරන ලදී. සිකුරාදා (28) ලොව පුරා කොටස් වෙළෙදපොළවත් කඩා වැටීමට හේතු වූ කොරෝනාවෛරස් රෝගය පැතිරීම පිළිබඳ වැඩි අවධානයක් …
Continue Reading
“කරු” නම් වන ඔහු කවුරුද..?
මිනිස් චින්තනය ඉදිරිගාමි වන සාධකයක් වන්නේ දේශපාලනයයි. හිතේ අමාරුවකට හෝ වෙනයම් අමාරුවකට හෝ දේශපාලනඥයා ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ දරුණු ඒකාධිපතියකුගේ වැඩවසම් යටත්විජිතයක ජීවත් වීමට අපට සිදු වීමය. මේ සම්බන්ධයෙන් යම් ප්‍රඥාවක් නැති සමහර මධ්‍යම පාන්තික කොටස් හෙට දවසේ මේ රටට තද පාලකයකු ඉල්ලා සිටී. එවන් පාලකයන් තම දරුවා කප්පම් උදෙසා පැහැරගෙන යන තුරුම ඒ අයට ප්‍රඥාව පහළ වන්නේ නැත. එහෙත් …
Continue Reading
පාස්කු ප්‍රහාරය හරහා නිකුත් වුණු මරණයේ සංඥාව තවදුරටත්..
– ‘එක ජීවිතයක් නැසීම මුළු මානව සංහතියම නැසීම හා සමානය’කුරාණය 5: 32’ – කුරාණයේ ඉහත උපුටනය මේ දින වල නිතර ඇසෙන්නකි. අද එය ගෙන හැර දක්වන්නේ සංහිදියාවට කැපවූවන් පමනක් නොවේ. කූට දේශපාලකයන් , අන්තවාදීන් , එදා වෙල සහජීවන කරුවන් මෙකී වාක්‍යය නිතර මතුරන්නේය. එය විටෙක සංහිදියා කාරකයකි තවත් විටෙක අන්තවාදය තනූක කරන භෂ්මයකි තවත් විටෙක මරාගෙන මැරෙන අවියකි. සිදුවීම් කාලයේ …
Continue Reading
වෙසක් සඳ පායන්නේ මිනිස් හදවතටයි
සඳ මඬල සහ හද මඬල අතර යන යෙදුම් දෙක අතර බස් වහර අනුව ඇත්තේ සියුම් වෙනසකි. හද මඬල අයත් වන්නේ මිහිමත දිවි ගෙවන මිනිසුන්ට ය. එහෙත් ආකාශයේ පායන සඳ මඬලට හිමිකරුවෙක් නැත. එය අපට ඉහළින් සිට මුළු සත්ව වර්ගයාටම ආලෝකය සපයයි. ආකාශය පුරා දිදුලන සඳ අතිශය සියුමැලි වස්තුවක් ලෙස අතීත මිනිසා සැලකූ අතර, එය ඝන වස්තුවක් බව ගැලීලියෝ විසින් සොයා …
Continue Reading
ජූලියන් අසෝන්ඡ් ප්‍රගතිශීලී මාධ්‍යවේදී වීරයෙකු මිස අපරාධකරුවකු නොවේ
පසුගිය මැයි 03 වැනිදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනයයි. සුපුරුදු පරිදි යුනෙස්‌කෝ සංවිධානය විසින් එම දිනය සමරන ලද මුත් උත්ප්‍රාසය නම් අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි සහ ධනපති ආයතනවල දූෂණ සහ කුරිරු දේශපාලනය රැගත් රහස් ලේඛන මිලියන ගණනින් ජනතාවගේ දැන ගැනීම පිණිස අනාවරණය කළ අසෝන්ඡ් ගැන කිසිම සඳහනක් නොකිරීමය. අවම වශයෙන් අසෝන්ඡ් කව්ද? පුවත්පත් කලාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ඔහු කළ කැපවීම …
Continue Reading
Exclusive: මහින්ද බලය රැකගැනීම වෙනුවෙන් ගැසූ රහස් ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයක් අමෙරිකාවේ බුද්ධි අංශවලින් කාන්දු වෙයි! (Video)
ඉන්දියානු සාගරයේ භූ දේශපාලනික පස මිතුරු යුද්ධයට ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින බවත්, චීනයට එරෙහි යුද්ධයේ උණුසුම උග්‍ර වී ඇති බැවින්, ශ්‍රී ලංකාවට ඇමරිකාවේ ආධාරය ලබා දෙන අතර දැනටමත් ඩොලර් මිලියන 48 ක නාවික හමුදා ආධාර ලබා දී ඇති බවත්, ඇමරිකාවේ ඉන්දු පැසිපික් නාවික ප්‍රධානී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් මේ මස මුලදී ඇමරිකානු සෙනේටයේ හමුදා සේවා පිළිබඳ කමිටුවට ඉදිරිපත් කරන ලද …
Continue Reading