ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කළ දිනයේම ‘ලිංගික සම්බන්ධතා‘ පැවැත්වීම: ඔබ දැනගත යුතුම කතාව

මම මෑතකදී මගේ සමාජ මාධ්‍ය ප්‍රජාවෙන් විමසුවේ ‘ඔබ ඔබගේ සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේ ලිංගිකව හැසිරෙනවාද නැද්ද ? යන්නයි. බොහෝ දෙනෙකුට, මෙම ප්‍රශ්නය මුලදී තරමක් බියජනක බවක් පෙනෙන්නට තිබුණේ ‘ලිංගික සතුට‘ යන්න කතා නොකළ යුතු අපකීර්තිමත් දෙයක් ලෙස ඔවුන් සලකන හෙයිනි. මගේ ඉල්ලීමට ප්‍රතිචාර දහසකට වඩා ලැබී ඇති අතර, වයස අවුරුදු 21-70 අතර පිරිමින් සහ කාන්තාවන් 50/50 අතර ගතික පිළිතුරු දී ඇති …

Continue Reading

ඇල්ලේ ගුණවංශ හිමියෝ වියත්මගේ පතුරු ගළවයි

”දැන් අපිට නීතිය ස්ථාපිතයි කියලා දැනෙන්නේ නෑ. අයුක්තිය අසාධාරණය නිතර පෙනෙනවා. දේශපාලඥයෝ ගැන දැන් අපිත් හොඳට දන්නවා. හැම කෙනෙක් ගැනම ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ‘‘ යැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ කියති. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු සදහන් කරමින් ගුණවංශ හිමියෝ මෙසේද ප්‍රකාශ කළහ. ‘‘වියත් සභාවෙන් හෝ මොනම සභාවකින් පත් කළත් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාමට …

Continue Reading

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගෙන් අපූරු සහතිකයක්: ‘ගස් කැපුවට ඔක්සිජන් අඩු වෙන්නේ නෑ’

‘ගස් කපා දැමීම නිසා ඔක්ෂිජන් අඩුවන බව පැවසීම අසත්‍යයක් බවත් ගස් කපා දැමීම මගින් ඔක්සිජන් අඩු කළ නොහැකි බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අවධාරණයෙන් සදහන් කළා. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා මෙම ප්‍රකාශය කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ‘තිරසර සංවර්ධන සංවාදය‘ නම් වැඩසටහනේදීයි. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවීම හා වනාන්තර එළි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න …

Continue Reading

‘ආණ්ඩුවේ සෙප්පඩවිජ්ජා වලට අපි තවත් අහුවෙන්නේ නෑ’ – මැල්කම් රංජිත් කාදිනල් තුමා

කමිටු දමලා එකි නෙකා ආරක්ෂා කරන්න යනවනම් රටේ නීතියක් නෑ, කොමිෂන් සභාව අවුරුදු එක හමාරක් තිස්සේ සොයලා බලලා තීන්දු දුන්නා නම් ආණ්ඩුව මොකටද තව තවත් හොයන්නේ. ඔය සෙප්පඩවිජ්ජාවලට රැවටිලිවලට තවත් අහුවෙන්නේ නෑ. කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි කොළඹ අගරදගුරු  මැල්කම් රංජිත් කාදිනල් තුමා අවධාරණයෙන් සදහන් කළා. කාදිනල්තුමා මේ බව අවධාරණය කළේ අද (04) පාස්කු ඉරිදා දේව මෙහෙය සඳහා කොටහේන ශාන්ත …

Continue Reading

නිවර්තන වැසි වනාන්තර බිහි වූ විස්මිත රහස හෙළි වෙයි !

ඩයිනෝසෝරයන් විනාශ කළ ග‍්‍රහක බලපෑම අපේ පෘථිවියේ නිවර්තන වැසි වනාන්තර බිහි කළ බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. දකුණු ඇමරිකානු නිවර්තන වනාන්තරවල බලපෑම වෙනස් වූයේ කෙසේදැයි සොයා බැලීමට පර්යේෂකයෝ කොලොම්බියාවේ පොසිල පරාග සහ කොළ භාවිතා කළහ. මීට වසර මිලියන 66 කට පෙර කිලෝමීටර් 12 ක් පළල උල්කාපාතය පෘථිවියට පහර දීමෙන් පසුව, මෙම වනාන්තරවල වූ වෘක්ෂලතාදිය විශාල වශයෙන් වෙනස් විය. පර්යේෂණ කණ්ඩායම …

Continue Reading

චතුස්කෝටිකය නම් ‘නලින් ද සිල්වාගේ’ සෙල්ලම් පිස්තෝලය

පසුගිය දශක තුන තුල තමන් සමග විවාදයන්ට එළබෙන අය බියවැද්දීමට නලින් ද සිල්වා මැතිතුමා පාවිච්චි කලේ චතුස්කෝටිකය නම් එතුමාද හරිහැටි නොදත් සෙල්ලම් පිස්තෝලයයි. මෙම තර්ක ක්‍රමය බුදුරජාණන්වහන්සේ වදාළ බව පවසා, එයට විරුද්ධ වන අය බුදුදහමට පටහැනි වන්නන් ලෙස හංවඩු ගසා, ඒ සෙල්ලම් පිස්තෝලය වනමින්, තම ප්‍රතිවාදීන් පසුබැස්සවීමට නලින්වාදීන් සමත් විය. ඇත්ත වශයෙන්ම බුදු වදන විකෘති කලේ නලින් ද සිල්වා මැතිතුමාය. …

Continue Reading

වාචාල කතාවලින් පොල්තෙල්වල විෂ මකන්න බෑ – ජවිපෙ අවධාරණය කරයි

ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැති බවත් ජනාධිපතිවරයා වහාම මෙම විෂ පොල්තෙල් ගැන රටටත් ජනතාවටක් ප්‍රකාශ කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සගේ සහභාගිත්වයෙන් අද (30) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ …

Continue Reading

ලාංකීය දේශපාලනයේ ගෝලීයකරණය සහ ජිනීවා යෝජනාව : චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි. සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද, “කොළපාට සමාජයේ” කතෘ වූද සී.ඒ චන්ද්‍රප්‍රේම පැවසුවේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට කෙරෙන මැදිහත්වීමක් බවයි; එය ශ්‍රී ලංකා සමාජයේ අභ්‍යන්තර බෙදීම් තීව්‍ර වීමට හේතු …

Continue Reading

මානව හිමිකම් කවුන්සිලය ගැන ‘ශ්‍රී ලංකාවේ ඇති මිථ්‍යා 08ක්’

2021 පෙබරවාරි මාසයෙන් පටන් ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරය ආරම්භයේ සිට මෙන්ම ඊට පෙරාතුව ද, එම සැසිවාරයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාව කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව මහජනයා අතර විශාල බියක් හා වැරදි අවබෝධයක් පැවතුණි. මෙය, අන්තර්ජාතික පරීක්‍ෂණ හා යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීමෙහි ප්‍රතිවිපාක පිළිබඳව රාජ්‍ය පාක්‍ෂික ක්‍රියාකාරීන් විසින් හිතාමතාම වසර ගණනක් මුළුල්ලේ ව්‍යාප්ත …

Continue Reading

සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය  කරන කොටසක් සිහිපත් වේ. උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන්  ග්‍රාම  නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත.  ඌරා මස් කිරිම සිදුවෙමින් පවතී. කුමාර සංගක්කාර ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ වගකීම් දරමින් සම්භාවනාවට පාත්‍රවූ බොහෝ ක්‍රීඩකයන්ට අභිබවා තවමත් …

Continue Reading