‘මීළග ගෝලීය බල අරගලයේ කේන්ද්‍රය’ ආක්ටික් කලාපයද ?
රුසියානු මිලිටරි බඩු ගුවන් යානය අපව පාහේ ලෝකයේ මුදුනට පියාසර කළේ, දුර්ලභ පක්ෂි විශේෂ සහ එහි වල්රස් සඳහා ප්‍රසිද්ධියක් උසුලන දූපත් සමූහයකට ය. මීට කලකට පෙර සාමාන්‍ය ගුවන් ගමන් වල යෙදුණු රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන යානා දැන් දිනපතාම පාහේ ලෝකයේ මුදුනට, නැතිනම් ආක්ටික් කලාපය වෙත පියාසර කරනු දැකිය හැකිය. මේ ගැන බෝල්ටික් කලාපීය රටවල් සේම ඇමෙරිකා එක්සත් ජනපදය ද …
Continue Reading
‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් – ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා
කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු අගවයි. අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මේ අනතුරු ඇගයීම කළේ “ කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් …
Continue Reading
කොවිඩ් ආසාදිත අවදානම ඉහළ තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්
කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම සමග ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මත ප්‍රචාරය වීම බරපතළ තත්ත්වයක් බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යය වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබද වෛද්‍ය …
Continue Reading
කිරිදෙන මවුවරුන්ට ‘කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධ’ කිසිම ගැටලුවක් නෑ
කිරිදෙන සියලුම මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බවත් එන්නත ලබා ගැනීම මව්කිරී දීම වෙනස් කිරීමට ද හේතුවක් නොවන බවත් වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. අද (18) මාධ්‍ය සාකච්ඡාවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, ‘‘ගර්භණී අවස්ථාවේදී එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ දක්වා සම්පූර්ණ නිර්දේශයක් …
Continue Reading
‘විද්‍යාත්මක පදනමක් නොමැතිව ආණ්ඩුව ගන්නා තීරණවලට වගකියන්න වෙනවා’ – ජාතික විද්වත් සංවිධානය
ජනතාව කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් බියෙන් පසුවන අවස්ථාවක ආණ්ඩුව එය මර්දනය කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම, අපරාධකරුවන් යැයි හඳුන්වන අය පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ජනතා විරෝධී ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සිය සංවිධානය බලවත් විරෝධය පළ කරන බව ජාතික විද්වත් …
Continue Reading
කන්දක් විළිලා -මීයෙක් වැදූ නීතිපති
ඒ මහබැංකු බැඳුම්කර අර්බුදය ඇවිලී ගිය සමයයි. එතෙක් වියදම් හා සබැඳි මාසික ඇස්තමේන්තුවක් (Cash Flow) හා ව්‍යාපෘති අයවැයක් සෑදීමේ ප්‍රාගුන්‍යයෙන් පමණක් සන්නද්ධව සිටි අප විස්මෘතියට පත්කළ අපූරු තාලයේ සොරකමක් සිදූවුණේ මෙකලය. එතෙක් ඇසුණේ සුලබව හෝ විරලව වේවා ඒ කවර අවස්ථාවකදී හෝ සවනේ නොරැඳුණු භාණ්ඩාගාර බිල්පත් මෙන්ම බැඳුම්කර මතුනොව නුදුරු අනාගතයේ පොලී අනුපාතය කෙසේ වේ දැයි තක්සේරු කිරීම නම් වූ …
Continue Reading
“මිත්‍යාව සහ විද්‍යාව” ගැන ප්‍රසිද්ධ විවාදයකට මහාචාර්ය නලීන් ද සිල්වාට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇරයුම්..!
මේ වන විට ලංකාවට පැමිණ සිටින මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සමඟ මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් පුවත්පත් මඟින් කාලයක් තිස්සේ සංවාදයට බඳුන් කළ “මිත්‍යාව සහ විද්‍යාව” සම්බන්ධයෙන් වන කතිකාවට අදාළව ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස එම විශේෂඥ වෛද්‍යවරු මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට ආරාධනා කර සිටිති. පහත දැක්වෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතා ලංකාවට සම්ප්රාත්ත වූ බව දැන ගත් …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න – කුසල් පෙරේරා
අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු. එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත. කොළඹ දිස්ත්‍රික්කය වඩාත්ම බලරපතල යැයි කියනු ලැබේ. අවුරුද්දක පමණ කාලයක් පුරා බිඳ වැටෙමින් ඇති ආර්ථිකයෙහි කෝවිඩ්-19 විසින් සමාජ ජීවිතයද බරපතල බලපෑමකට ලක් කර ඇත. සිංහල-දෙමළ අළුත් අවුරුද්ද වන විට කෝවිඩ් මරණ 604 ක් පමණ වූ අතර, මේ වන විට එය …
Continue Reading
පිටසක්වලට පාර කියන රහස් දොරටුව තියන්නේ ‘රන්මසු උයනේ ද ?’
ලෝ ප්‍රකට බී.බී.සී වෙඩ් අඩවියේ වඩාත් ජනප්‍රිය අංශයක් වන ‘සාංචාරක“ විශේෂාංගය යටතේ අද (03) ලංකාවට අතිෂය වැදගත් විශේෂාංගයක් පළ කර තිබෙනවා. The Unsolved mystery of Sri Lankan’s Stargate’ එම ලිපියෙන් ජාත්‍යන්තර සංචාරකයින්ගේ අවධානය යොමු කරන්නේ අනුරාධපුරයේ රන්මසු උයනේ පිහිටි අපූරු සිතියම වෙතයි. මේ කතාව ඔබ හොදින් දන්නා කතාවක් වුණත් ඒ ගැන ඔබ තවත් නොදැන සිටි කතා කිහිපයක් දැන් දැන ගන්න …
Continue Reading
චීනය ගැන ලංකාවේ නාගරික මැද පංතිය නොදකින ‘තිත්ත ඇත්ත’
දැන් බරපතලම ප්රශ්නය වන්නේ වාර්ගික ගැටුම් හා මර්දනය, ග්‍රාමීය බහුතර දුප්පත්කම සහ නාගරික දුප්පත්කම හා අපරාධ පිරි එවැනි චීනයක් ලොව බලසම්පන්න පොහොසත් රාජ්‍යයක් ලෙස දුප්පත් රටවල ආයෝජන කරන්නේ කෙසේද යන්න පමණක් නොව, එමගින් චීනය ඇත්තටම බලසම්පන්න යැයි අර්ථ ගැන්වෙන්නේ කාගේ බලයක් ගැනද? යන්නය. පොතක් ලිවිය යුත්තක් පිටුවකට දෙකකට කෙටි කරන විට එය ලිවිය හැක්කේ මෙලෙසිනි. චීනය ගැන අපේ සමාජයේ ඇත්තේ එය ඉතා දියුණු, සශ්‍රීක …
Continue Reading