‘ස්වභාවධර්මය’ යනු කුමක්ද?’ මිනිසුන් ඊට ඇතුළත් නැද්ද ?

ස්වභාවධර්මය මිනිසුන්ගෙන් වෙන්ව නිර්වචනය කිරීම හේතුවෙන් මිනිසුන් ස්වභාවික ලෝකය සමඟ ගැටලුකාරී සබඳතාවයක් පවත්වා ගෙන යන බව උද්ඝෝෂකයෝ පවසති පසුගිය වසරේ කෝර්න්වෝල්හි උද්භිද උද්‍යානය සහ සංරක්ෂණ මධ්‍යස්ථානය වන ඊඩන් ව්‍යාපෘතියේ / Eden Projectපැවති සම්මන්ත්‍රණයකදී  ෆ්‍රීඩා ගෝර්ම්ලි / Frieda Gormley ස්වභාවධර්මය පිළිබඳ ශබ්දකෝෂ නිර්වචනය මුලින්ම ඇසුවේය. ව්‍යාපාරික කාන්තාව සහ පරිසර ක්‍රියාකාරිනියක වන ෆ්‍රීඩා තම සමාගම වන House of Hackney ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට …

Continue Reading

පොලිස්පති සම්බන්ධ ගැටලුවට ජනපති දෙන විසදුම මෙන්න

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දිනට වඩා ඉදිරියට ගෙන යාමට කිසිසේත් සූදානම් නැහැ. මැතිවරණ යනු ජනතා පරමාධිපත්‍යයයේ කොටසක් – එය උල්ලංඝනය වීමට ඉඩ දිය නොහැකියි. රට තුළ නිදහස් හා ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට සහාය දීම සියලු දෙනාගේ පරම යුතුකමයි – ‘ජයගමු ශ්‍රී ලංකා’ කොළඹ දිස්ත්‍රික් විගමනික හරසර වැඩසටහනට එක්වෙමින් ජනපති පවසයි. කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සමඟ සාකච්ඡාකර පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් මතුව …

Continue Reading

පාන්වලටත් ‘පාලන මිලක්‘ – පාරිභෝගික අධිකාරිය අනතුරු අඟවයි

ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක උපරිම සිල්ලර මිලකට අලෙවි නොකළහොත් ලබන සතියේ පාන් සඳහා පාලන මිලක් පනවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය බේකරි හිමියන්ට ඊයේ (28) අනතුරු ඇඟවීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ විදුලිය සහ ඉන්ධන සඳහා සහන ලබාදී ඇති අතර එහි ප්‍රතිලාභය පාන් රුපියල් 130ට අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් …

Continue Reading

දේශබන්දු රකින්න යන ‘අගමැතිට‘ නීතිඥ සංගමයෙන් දැඩි ප්‍රහාරයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු ආයතනයක අවලංගු කළ නොහැකි බවත්, එසේ කිරීමට අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (28) නිවේදනය කළේය. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තහනම් නියෝගය හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරයි. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන …

Continue Reading

අඹු – සැමි සබඳතා විනාශ කළ සුරතල් සතුන්

සමහර අයිතිකරුවන්ට නම් සුරතල් සතුන් ඔවුන්ගේ පවුලේ ම කොටසකි. නමුත් ඔවුන්ගේ මිතුරන් හා පෙම්වතුන් සඳහා සුරතල් සතුන් බරපතළ ගැටලුවක් විය හැකිය ජේන් සහ ඇගේ සහකරු එකට එකතු වන විට හදිසියේම ඔහුගේ සුරතල් බැල්ලි දර්ශනය විය. (මෙය මිනිසා-ප්ලස්-බල්ලා පැකේජයකි) නමුත් ජේන් ප්‍රශ්න කල්තබා දුටුවේ නැත. ජේන් මා සමඟ කතා කරමින් තමන් මුහුණ දුන් නීරස අත්දැකීම මෙසේ හෙළි කළාය. “මම බල්ලෙක් නොවෙයි. …

Continue Reading

බිනුර ප්‍රනාන්දු රෝහල්ගත කරයි

ඉන්දියාව සමග හෙට (27) ආරම්භ වන විස්සයි විස්ස තරඟාවලියට නම්කර සිටින වමතින් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු පපුවේ ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසන්නේ දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් ස්ථාවර ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට කැඳවා ඇති බවයි. මෙම සතිය මුලදී, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර රෝගාතුර වීම හේතුවෙන් …

Continue Reading

අපේක්ෂකයින් සිව් දෙනෙකු අද ඇප මුදල් තැන්පත් කරයි

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු අද (26) නිල වශයෙන් ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය. රනිල් වික්‍රමසිංහ – ස්වාධීන සරත් කීර්තිරත්න – ස්වාධීන  ඕෂල හේරත් – ‘අභිනව නිවහල් පෙරමුණ’ ඒඑස්පී ලියනගේ – ශ්‍රී ලංකා කම්කරු පක්ෂය

Continue Reading

දියවැඩියාවට – කෙට්ටු වීමට ඇතුළු රෝග රැසකට ‘දිව්‍ය ඖෂධයක් ‘

කඩල ඔබේ සෞඛ්‍යයට ඉතා ප්‍රයෝජනවත් වේ. ඔබ පොඟවා ගත් කඩල පරිභෝජනය කරන්නේ නම්, එහි ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය වැඩි වේ. අපි දැන් එහි ප්‍රතිලාභ දැන ගනිමු. මිනිසුන් බොහෝ විට ‘කඩල‘ සුලූ කෑමක් ලෙස හෝ තම්බා ආහාරයක් අනුභව කිරීමට කැමතියි. නමුත් ඔබ ඔබේ ආහාර වේලට පොඟවා ගත් කඩල ඇතුළත් කර ගන්නේ නම්, එයින් ඔබට බොහෝ ප්‍රතිලාභ ලැබෙනු ඇත. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේද, …

Continue Reading

කෘත්‍රිම බුද්ධිය සහ හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා නළුවන් ගැටෙයි

කටහඬ නළුවන් සහ චලන ග්‍රහණ වාදකයින් වසර දෙකකට ආසන්න සාකච්ඡා වලින් පසුව AI ආරක්ෂණය මත වර්ජනය කිරීමට පියවර ගෙන ඇත. හොලිවුඩයේ වීඩියෝ ක්‍රීඩා ශිල්පීන් / video game performers ඊයේ (25) වැඩවර්ජනයකට යාමට ඡන්දය දුන්හ. කෘත්‍රිම බුද්ධි ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන ක්‍රීඩා චිත්‍රාගාර සමඟ නව ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව හොළිවුඩයේ තවත් ශිල්පීන් කොටසක් වැඩවර්ජනයකට තල්ලුවීම මේ තීන්දුව සමග ආරම්භ …

Continue Reading

බේකරි නිෂ්පාදනවල මිල ගැන සුභ පණිවුඩයක්

ග්‍රෑම් 450 පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (ACBOA) තීරණය කර තිබේ. දින දෙකක් ඇතුළත පාන් මිල අඩු කරන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගත් බව ACBOA සභාපති එන්.කේ ජයවර්ධන ප්‍රකාශ කළේය. පාන් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල …

Continue Reading