බරපතළ දියවැඩියා රෝගීන්ට ‘සැනසුම් සුසුමක් හෙළනන්‘ අවස්ථාව උදාවෙයි
පළමු වර්ගයේ දියවැඩියාව / type 1 diabetes ඇති පුද්ගලයින්ට අනාගතයේදී සතියකට වරක් පමණක් ඉන්සියුලින් ලබා දිය යුතු බව විශේෂඥයින් පවසති පළමු කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින්, ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම වෙනස් කිරීමට ප්‍රතිචාර දක්වන ‘ස්මාර්ට්’ ඉන්සියුලින්’ හෙවත් ශුද්ධ ග්‍රේල් ඉන්සියුලින් / holy grail insulin මේ වන විට නිපදවා ඇති අතර එය ලොව පුරා රෝගීන් මිලියන ගණනකට ප්‍රතිකාර කිරීමේ විප්ලවයක් …
Continue Reading
සංචාරක ව්‍යාපාරයට නොසිතූ අර්බුද රැසක් – තත්ත්වය අවදානම්
VFS Global විසින් මෙහෙයවන ලද වීසා නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය මේ වන විට සැලකිය යුතු අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නිෂාඩ් විජේතුංග ප්‍රකාශ කරයි. සංචාරකයින් සහ සංචාරක නියෝජිතයින් රට තුළට ඇතුළු වීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව ඔහු …
Continue Reading
සිසුන් 22 දෙදෙනකු අතින් දූෂණයට ලක් වූ පාසල් සිසුවිය කියන කතාව
16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පාසල් සිසුන් 22 දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ පවත්වන බුත්තල පොලිසිය කියා සිටියේ ඇය 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති අතර ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි. තම දියණිය ගැබිනියක් බව දැනගත් ඇගේ දෙමාපියන් ඇයව රාගම පිහිටි මිත්තණියගේ නිවසට …
Continue Reading
Tik Tok වලට ඇබ්බැහි වුණ තරුණියන්ට වෙන දේ මෙන්න !
Tik Tok හි මිනිත්තු 8ක් පමණ ගත කරන තරුණියන්ගේ ශරීර ප්‍රතිරූපය සෘණාත්මක වීමට හේතු විය හැකිය අධ්‍යයනයකට අනුව මිනිත්තු අටක් පමණ Tik Tok හි ඊනියා pro-ana අන්තර්ගතය නැරඹූ කාන්තාවන් ඍණාත්මක ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටලු වාර්තා කළහ. ඔබගේ Tik Tok සංග්‍රහයේ දිස්වන ඊනියා යෝග්‍යතා අන්තර්ගතය සහ අදාළ හැෂ් ටැග් වලින් ඔබට හානියක් සිදුවේද? එසේනම් ඔබ මෙය කියවිය යුතුය TikTok හි මිනිත්තු …
Continue Reading
‘අවුරුදු 09ක දැරියන්ටත් විවාහා වීමට ඉඩ දෙන‘ ඉරාකයේ නව නීතිය
ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව ද අදාළ වාර්තාවේ දැක්වේ. වත්මන් ඉරාක නීතියට අනුව විවාහ වීමට අදාළ යුවළ අවම වශයෙන් අවුරුදු …
Continue Reading
හිතූ මතේ අධික ප්‍රචාරක වියදම් මෙවර බෑ – මැකො ගත් අලුත්ම තීන්දුව
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂම පවසයි. 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව පළමු වරට පවත්වනු ලබන්නේ වත්මන් …
Continue Reading
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි
භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා …
Continue Reading
සියලුම මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරනවා – මැ.කො. ජනරාල්
මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත් ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක් වෙමිනි. ඕනෑම මැතිවරණයක ජයග්‍රහයකයාගේ සුජාතභාවය තීරණය වන්නේ ජයග්‍රහණය මත නොව ජයග්‍රහණය සඳහා ගමන් …
Continue Reading
සමාජ මාධ්‍යවලටත් මැතිවරණ උපමාන අදාළ ද ? – මැකො කියන කතාව
-
Editor
-
August 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහා ද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පැවසුවාය. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරිය මේ බව ප්‍රකාශ කළේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ විශේෂ කරුණු දැක්වීමට එක්වෙමින් ය. සමාජ මාධ්‍ය නියාමනය …
Continue Reading
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම තීන්දුව
-
Editor
-
August 9, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කරන ඔක්තෝම්බර් මාසය දක්වා තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ප්‍රමාද කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙසය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීම තුළින් ගෝලීය විදේශ …
Continue Reading