ඇමති විජේදාස ජාත්‍යන්තර වෙසක් උත්සව කමිටුවෙන් සංඝයාවහන්සේලා නෙරපයි!
වත්මන් යහපාලන රජයේ බුද්ධ සාසන සහ අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ විසින් 2017 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සැලසුම් සහ සංවිධාන කමිටුව සඳහා මෙරට කිසිඳු සංඝයා වහන්සේ නමක් සහභාගී කර ගෙන නොමැති බව වාර්තාවේ. මෙතෙක් පිටරටවල පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවලදී ඒවායේ සංවිධාන සහ සැලසුම් කමිටු සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ එම රටවල ප්‍රධාන සංඝයා වහන්සේලා සහ වෙනත් රටවලද සංඝයා …
Continue Reading
ඇමරිකාවේදී සුසිල් – ගෝඨා විශේෂ හමුවක්! (Exclusive)
මානව හිමිකම් සමුළුවට සමගාමී කටයුතු සඳහා ඇමරිකාව බලා ගිය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇමරිකාවේ ලාස්වේගාස් හිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වී ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊයේ සිදුව ඇති මෙම සුසිල් සහ ගෝඨා අතර හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් විශේෂ පණිවුඩයක්ද පාදක වී ඇතිබවත් සඳහන්. මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය හැකි යුද අපරාධ …
Continue Reading
සයිටම්වලට එරෙහිව වෛද්‍ය සංගමය ජාත්‍යන්තරයට
-
RSL
-
February 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනය නිත්‍යානුකූල කිරීමට ආණ්‌ඩුව දරන උත්සාහය පරාජය කිරීම සඳහා ජාත්‍යන්තරය හමුවට හෝ යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙරේදා (03 දා) ප්‍රකාශ කළේය. ජාතික මට්‌ටමින් හැකියාවක් නැත්නම් අපි ජාත්‍යන්තරයට හෝ ගිහින් සයිටම් ආයතනය පිළිබඳ තත්ත්වය ආපස්‌සට හරවනව යෑයි වෛද්‍ය සොයිසා මහතා පෙරේදා (03 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය …
Continue Reading
හිටපු කොටි යළි ප්‍රහාරයකට සැරසෙයි
-
RSL
-
February 5, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කිලිනොච්චියේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කොට ගිනි අවි පැහැර ගැනීමක් ඇතුළුව එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ප්‍රතිසංවිධානය වෙමින් කරන්නට නියමිත ප්‍රහාරයක සැලසුමක් අනාවරණය කරගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත. කිහිප අවස්ථාවකදීම එම ප්‍රහාරය එල්ල කරන්නට වෙර දරා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එය ව්‍යර්ථ වී තිබෙන බවද සඳහන්ය. කිලිනොච්චියේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ.ය වළදමා ඇතැයි කියනු ලබන අවි …
Continue Reading
නාමල් සමඟ මල් තලන්න යළි කට්ටිය සෙට් වෙයි (විශේෂ)
විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට පුත් හ.පා.ම. නාමල් රාජපක්ෂ යළිත් ඔහුගේ පාදඩ පාහර සහචරයින් සමඟ යළි පාදඩ කාර්යයන් අරඹා ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස රට පාලනය කරද්දී ඔහුගේ පාලනය තුළ රට තුළ වැඩිම තුච්ඡ පාහර පාදඩ ක්‍රියාවන් සිදුකරන ලද්දේත් මහින්දව ජනතාවට එපා කරවන ලද්දේ ඔහුගේම පුතෙකු යැයි පෙනීයන නාමල් රාජපක්ෂ විසින් බව මහින්ද රාජපක්ෂට ආදරය කළ …
Continue Reading
නිදහස ගැන සුදු අප්පච්චි කතා කරයි.. (වීඩියෝ)
-
RSL
-
February 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගමන් මඟත්, වත්මන් ක්‍රියාවලියත් සමඟ වෙනස් යථාර්තවාදී කෝණයකින් නිර්මාණය කළ වීඩියෝවක් අපට හමුවිය. අද අප නිදහස යැයි සමරන නිදහස ගැන මෙම කියවීමත් නිදහසේ බලන්න.
Continue Reading
කැබිනට් සංශෝධනයෙන් ප්‍රබල ඇමතිවරුන්ට අනිවාර්ය මාරුවීම්
-
RSL
-
February 4, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ඉතාමත් නුදුරු දිනයකදී කැබිනට් සංශෝධනයක් සිදුකිරීමත්, එහිදී මුදල්, නීතිය හා සාමය ඇතුළු දූෂිත අමාත්‍යංශ කිහිපයක අමාත්‍යවරු මාරු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතිබවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ජනාධීපතිවරයා තීරණ කරන ඕනැම සුදුසු වෙලාවකදී කැබිනට් සංශෝධනය සිදුවනු ඇති බවත්, එවැනි සංශෝධනයක් කළ යුතු යැයි රටේ මතයක් මෙන්ම තම පක්ෂයේද මතයක් පවතින බව ඊයේ(03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් …
Continue Reading
පැරෂුට්කරුවන් 05 ක් මුහුදට වැටෙයි
-
RSL
-
February 3, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
නිදහස් සැමරුම් උළෙලේ පෙරහුරුවට එක්ව සිටි පැරෂුට්කරුවන් 05 දෙනෙකු මුහුදට වැටී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ඒකකය සඳහන් කලේ අනතුරුව ඔවුන් නාවික හමුදා යාත්‍රා මගින් බේරාගත් බවයි. 69 වන නිදහස් සැමරුම හෙට ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.
Continue Reading
ඇමති රාජිත ලේලිය වෙනුවෙන් දිගටම සටනේ..
ඇතැම් රජයේ වෛද්‍ය පීඨවල සයිටම් ආයතයේ සිටින සිසුන් තරම්වත් සුදුසුකම් නැති අය සිටින බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල කිරීමෙන් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති අතර සයිටම් ආයතනය පළමු වෛද්‍ය විද්‍යාලය නොවන බවද ප්‍රකාශ කරයි. සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අද මෙසේ පවසන නමුත් උතුරු කොළඹ පෞද්ගලික …
Continue Reading
ෆේස්බුක් ඩොලර් මිලියන 500ක් වන්දි ගෙවයි
වෙනත් සමාගමක Virtual Reality තාක්ෂණය නීති විරෝධී අයුරින් ෆේස්බුක් සමාගම යොදා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට ෆේස්බුක් සමාගම හා තවත් විත්තිකාර පාර්ශ්වයන්ට නියම වී තිබේ. සිනෙමැක්ස් නැමැති සමාගමට අයත් Virtual Reality තාක්ෂණය නිති විරෝධි අයුරින් භාවිත කිරිමට එරෙහිව සිනෙමැක්ස් සමාගම විසින් ෆේස්බුක් ආයතනය හා තවත් පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඇමෙරිකානු අධිකරණයක් ඉහත වන්දි …
Continue Reading