ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටට කාන්දු කළ බවට සැක තිදෙනාට දුන් දඞුවම
-
Editor
-
September 19, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අනුරාධපුර රත්මලේ තිස්ස මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් එහි විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කළ පරීක්ෂකවරයා ඇතුළු තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නියමිත බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන් මහතා පවසයි. සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ. පසුගිය ඉරිදා (15) පැවති 5 ශ්‍රේණිය විභාගයේ පළමු ප්‍රශ්න …
Continue Reading
හැසිරීම නුසුදුසුයි – දුලිප් සමරවීරට වසර 20 තහනමක් – සම්පූර්ණ වාර්තා මෙන්න
-
Editor
-
September 19, 2024
-
පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත. ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල …
Continue Reading
හැසිරීම අවුල් – දුලිප් සමරවීරට වසර 20ක තහනමක්
-
Editor
-
September 19, 2024
-
ක්‍රීඩා, පුවත් සහ වාර්තා
-
sport
-
0 Comments
ක්‍රිකට් ඕස්ට්‍රේලියානු (Cricket Australia –CA) ආයතනයේ ආචාරධර්ම පද්ධතිය බරපතෙළ ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක දුලිප් සමරවීරට වසර 20ක තහනමක් පනවා තිබේ. සමරවීරට CA හෝ WBBL හෝ BBL කණ්ඩායම් ඇතුළුව ප්‍රාන්ත හෝ ප්‍රදේශීය සංගමයක් තුළ කිසිදු තනතුරක් දැරීම මේ අනුව තහනම් කර ඇත. ක්‍රිකට් වික්ටෝරියා (Cricket Victoria – CV) ආයතනයේ සේවයේ නියුතුව සිටියදී සමරවීර “නුසුදුසු හැසිරීම්” වල …
Continue Reading
දවස පුරා වාඩි වී සිටියොත් ඇතිවන ‘විකාර රෝගය‘ : Dead Butt Syndrome
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
Health
-
0 Comments
දවස පුරාම වාඩි වී සිටීමෙන් ඔබට Dead Butt Syndrome නම් රෝගී තත්ත්වය ඇති විය හැකි අතර එමගින් මාංශ පේශි දුර්වල වී ක්‍රියා විරහිත වේ. Gluteal Amnesia සඳහා හේතු, රෝග ලක්ෂණ සහ වැළැක්වීමේ උපදෙස් ඉගෙන ගන්න. අද නවීන ලෝකයේ අපගෙන් බොහෝ දෙනෙක් වැඩ කරන විට, රූපවාහිනිය ඉදිරිපිට හෝ ගමන් බිමන් යන විට පැය ගණනක් වාඩි වී සිටිති. කෙසේ වෙතත් දිගු වේලාවක් …
Continue Reading
AI-ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට Google නව මෙවලම් එළිදක්වයි
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
කෘත්‍රිම බුද්ධිය (AI) විසින් ජනනය කරන ලද රූප වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට Google නව මෙවලම් එළිදක්වා ඇති බව වාර්තා වෙයි. Google මෑතකදී නව මෙවලම එළිදක්වා ඇති අතර එමඟින් පරිශීලකයින්ට ජනක කෘතිම බුද්ධිය භාවිතයෙන් රූපයක් ජනනය කළේද යන්න තීරණය කිරීමට ඉඩ සලසයි. සමාගම පෙබරවාරි මාසයේ සිට නව තාක්ෂණික ප්‍රමිතියක් සංවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරමින් අන්තර්ගත ප්‍රභවය සහ සත්‍යතාව සඳහා …
Continue Reading
දේශබන්දු ඉල්ලා නා හිමිවරු ගොනු කළ පෙත්සමට අත් වුණ ඉරණම
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති කාර්යාලයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට මැදිහත් වී එය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන, පූජ්‍ය කොටපිටියේ රාහුල සහ මහාචාර්ය අගලඩක සිරිසුමන යන භික්ෂූන් වහන්සේලා විසින් මෙම අතරමැදි පෙත්සම ගොනු කර තිබුණේය. 2024 ජූලි 24 …
Continue Reading
SL v NZ: කමිඳු ක්‍රිකට් වාර්තා පොත අලුතින් ලියයි
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අද (18) ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 302-7 දක්වා ශක්තිමත් කිරීමට ලකුණු 114ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සමත් වූවේය. ඒ සමග කමිඳු මෙන්ඩිස් වාර්තාගත අර්ධ ශතකයක් වාර්තා කරමින් සුනිල් ගවස්කාර් පසුකර ගියේය. ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේදී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 106-4ක් දක්වා …

තවමත්ඡ න්ද කාඩ්පත් නොලැබුණු පුද්ගලයින්ට වැදගත් නිවේදනයක්
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයින්ට තම ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි අන්තර්ජාල ක්‍රමයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, ‘‘On-line Registration’‘ හරහා ඡන්ද කාඩ්පත් නැරඹිය හැකි බව මැතිවරණ කොමිෂම පවසයි. තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට වලංගු හැඳුනුම්පතක් භාවිතා කරමින් නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ද මැතිවරණ කොමිසම පැහැදිලි කළේය. තවද, …
Continue Reading
SL VS NZ: කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට
-
Editor
-
September 18, 2024
-
පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් අද (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තරග බිමට පිවිසෙන්නේ කලකට නොතිබුණු අමුතුම ජවයක් සමඟිනි. සනත් ජයසූරිය කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්වූ දා සිටම යම් කිසි …
Continue Reading