සම්මුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වීමේ සූදානම්..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බොහෝ දුරට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක පසුවන බව එම පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ඊයේ (9 දා) පැවති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී අද(10) කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටත් ශ්‍රීලනිපයේ වත්මන් තත්ත්වය පිළිබඳව නැවත මධ්‍යම කාරක සභා රැස්‌වීමක්‌ හෙට (11) පැවැත්වීමට තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ …

Continue Reading

අධිවේගයේ ගමන් ගන්නා අයට දැනුම් දීමක්

අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ගේ සහයෝගය ලැබුණහොත් පිටවීම් කවුළුවලදී තත්පර 10ක් තුළ වාහනය පිටතට ගැනීමට හැකියාව ලැබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශය සඳහන් කරයි. මේ නිසා පිටවීමේ දොරටු අසලට පැමිණෙන විට ඇතුළු වීමේ දොරටුවෙන් ලබාදුන් ටිකට්පත හා මාරු සල්ලි සහිතව මුදල් සූදානම් කරගෙන පැමිණිය යුතු බවද එම අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය. අධිවේගී මාර්ග දෙපස වාහන …

Continue Reading

එජාපයේ පළමු වෙඩිල්ල ජනපති පුස්සක් කරයි

විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහිව කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව සිදුකළ පළමු ප්‍රහාරය වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශවාසභංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය ලබා දුන් ශ්‍රීලනිප ඇමතිවරුන් එම ධූරවලින් ඉවත් කරන ලෙසට එජාපය කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රතික්‍ෂේප කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, අකිල විරාඡ් …

Continue Reading

හිටපු සතොස සභාපති අත්අඩංගුවට; මහින්දානන්දත් අඩමානේ..

හිටපු සතොස සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් හිටපු සතොස සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අප්‍රේල් මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. 2014 වසරේ අවසාන භාගයේ දී රජයේ මුදල් රුපියල් මිලියන 39ක් අවභාවිතා කරමින් කැරම් සහ දාම් බෝඩ් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් …

Continue Reading

සිරසට තඟ දමමින් අගමැති රනිල්ගේ ජය සැමරූ හැටි NMWJ හෙළාදකී

පසුගිය 04 වෙනිදා රාත්‍රියේ කොළඹ බේල්බෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට පැමිණ එහි ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් හා එම ආයතනයේ මාධ්‍යවේදීන් බියගැන්වෙන ආකාරයෙන් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කලකහකාරි ලෙස හැසිරීම වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය තරයේ හෙලා දැක තිබෙනවා. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කරගනිමින් බලයට …

Continue Reading

රනිල් සමඟ පෙරට යන එජාපය විශ්වාසභංගයේ ජය සැමරු හැටි (Video)

වසර 25කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂයේ ජය පරාජයන් හමුවේ නොසැලී ඉදිරියට යන එක්සත් ජාතික පක්ෂයේ අසහාය, සදාකල් නායක මෙන්ම බයනැති අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඔහුට එරෙහි විශ්වාසභංගය පරාජයට පත්කරගනිමින් ලැබුවා වූ විශිෂ්ට විජයග්‍රහණය ඊයේ රාත්‍රීයේ සිට අද දහවල් වන තුරුත් උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිණ. එක්සත් ජාතික පක්ෂයේ අසහාය නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගැනීම වෙනුවෙන් අද(05) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති …

Continue Reading

එජාපය ශ්‍රීලනිපයට එරෙහි ප්‍රහාරයකට සැරසෙයි

විශ්වාසභංගයට පක්ෂවත්, අගමැති රනිල්ට එරෙහිවත් ඊයේ(04) ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටිති. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට (06) දිනයේ කාතානායකවරයාට බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එක්සත් ජාතික …

Continue Reading

SLFP ඇමතිවරු 6ක් ආණ්ඩුවෙන් ඉවත් කරන්න – UNP මන්ත්‍රීවරු කියති

අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මඟින් දැනුම්දී තිබේ. පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය …

Continue Reading

රනිල්ට එරෙහි විශ්වාසභංගයෙන් රනිල් ජයගනී; එජාපය රනිල්ගේ නායකත්වයෙන් පෙරටම..

අග්‍රාමාත්‍යධුරයේ රැඳි සිටි රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුණි. ඒත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතා යළි සිය අග්‍රාමාත්‍යධුරයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායකත්වයේද බලය තහවුරු කරගැනීමට සමත් විය. විශ්වාසභංගයට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 කි. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුණි. ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සංඛාව 26කි. එමෙන්ම හෙට(05) පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් දමා …

Continue Reading

එජාපයේ 28ක් රනිල් ගැන නැතිවෙන්න ගිය විශ්වාසය යළි ඇති කර ගනී (Video)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇතුළු එජාප මන්ත්‍රීන් 28 දෙනෙකු විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවසමින් පැවසීය. ඉදිරි සතියේදී සිදු කරන බව කියන එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධානය දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින බවත් ඔවුන් කීහ. තමන් සමග එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 28 …

Continue Reading