කුකුළු ගොවි සංගමයෙන් රජයට නව යෝජනාවක්
කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි. තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම සහ පාරිභෝගිකයින්ගෙන් ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් වෙළඳපොළේ අතිරිත්ත බිත්තර සැපයුමක් තිබෙනවා. මෙනිසා බිත්තර මිල විශාල ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට බිත්තර නිෂ්පාදන පිරිවැය බිත්තර අලෙවි …
Continue Reading
වනඅලි මරණ ගැන අලුත්ම සංඛ්‍යා නිකුත් වෙයි
මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ …
Continue Reading
පියයුරු පිළිකාව ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද ?
පිළිකා රෝග අතරින් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බහුලම පිළිකා විශේෂය පියයුරු පිළිකා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන ඉකුත් දා අනාවරණය කළේය. වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ද දත්ත වාර්තා මඟින් හෙළි වී ඇත. 2021 වසරේ අවසන් වරට …
Continue Reading
සයිබර් අපරාධවල කැපී පෙනෙන වර්ධනයක් – ඔබ ඊට මුහුණ දීමට සූදානම් ද ?
මේ වසරේ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සයිබර් අපරාධ සම්බන්ධ සිද්ධීන් 9,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් කණ්ඩායම (Sri Lanka Computer Emergency Readiness Team – SLCERT) පවසයි. SLCERT ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ සයිබර් අපරාධ ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බවත්, මෑතක සිට පැමිණිලි 9,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවත්ය. මෙම සිද්ධීන්ගෙන් …
Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් …
Continue Reading
ආර්ථික ප්‍රකෘතියට හා ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. ඊට අදාළ ණය ගිවිසුමට අත්සන් තැබීම අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ සිදු වූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. …
Continue Reading
කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුවිය නෙළුම් කුළුණෙන් පැන්නා ද ? වැටුණා ද ?
-
Editor
-
October 7, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) සිසුවියක් අද (07) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි. එම තට්ටුවේ තිබී පාවහන් යුගලයක් සහ පාසල් බෑගයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) ආයතනය තහවුරු කළේ CCTV දර්ශනවලට අනුව දැරිය කුළුණේ 29 වැනි මහලෙන් පැන ඇති බවයි. මුලික විමර්ශනවලට …
Continue Reading
තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක්
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.
Continue Reading
බිත්තර මිල අඩු කිරීමට නව ක්‍රමවේදයක්
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 -130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පැවසීය. වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් …
Continue Reading
සනත් ජයසූරිය ඉහළම තනතුරක ස්ථිර කෙරේ
-
Editor
-
October 7, 2024
-
පුවත් සහ වාර්තා
-
Sports
-
0 Comments
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සනත් ජයසූරිය විසින් ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පැවැති සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනතර් කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම …
Continue Reading