රිය අනතුරු හේතුවෙන් පැය 24ක් තුළ හතරක් මරුට
-
Editor
-
October 20, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
පසුගිය පැය 24 තුළ මොරොන්තුඩුව, කෝපායි, කරන්දෙණිය සහ කඩවත ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. මොරොන්තුඩුව – හොරණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිය යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව බෝක්කුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලැබූ අතර තුවාලකරු ගෝනදූව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. යාපනයේදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 68 හැවිරිදි …
Continue Reading
බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වන සංචිතය තෝරාගෙන ඇත. එක්දින තරඟාවලිය 2024 ඔක්තෝබර් 20 වන දින පල්ලෙකැලේ PICS හිදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතයට සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහභාගි නොවීම කැපී පෙනේ. බටහිර ඉන්දිය කණ්ඩායමට එරෙහිව අමතක නොවන …
Continue Reading
මේ තණතිලිවලත් හොඳින් ක්‍රීඩා කිරීමට හුරුවිය යුතුයි – ජයසූරිය
මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දඹුල්ල වැනි මේ කලාපයේ තණතිලිවල පැවැත්වෙන හෙයින් ක්‍රීඩකයන් මෙවැනි තණතිලිවල ක්‍රීඩාකර ඊට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු සනත් ජයසූරිය පවසයි. මේ දිනවල පවතින වර්ෂාව සහිත දේශගුණික තත්ත්වය මත දෙවන තරගය ක්‍රීඩා කළ තණතිල්ල දින දෙකක්ම හොඳින් වසා තිබුණ හෙයින් ප්‍රථම තරගය ද ක්‍රීඩා කළ තණතිල්ලෙහිම මෙවර පින්න පැවැති බව …
Continue Reading
කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව පළමු විස්සයි-20 තරගාවලි ජය වර්තා කරයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ලා දෙපළ වූ මෙන්ඩිස් සහ පෙරේරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 106 ක නොබිඳිණු කඩුලු සම්බන්ධතාව ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17 දා) රාත්‍රියේදී හැකියාව ලැබිණ. විස්සයි-20 තරග රිද්මය ලොවට හඳුන්වාදීමෙන් අනතුරුව …
Continue Reading
ලිංගිකත්වය ගැන උනන්දුවක් නැද්ද ? කාන්තාවන් තුළ ලිංගික ආශාවන් අඩු වීමට හේතු 8ක්
ඔබේ සහකරු මනෝභාවයෙන් සිටී. සමහර විට ඔහු නිදන කාමරයේ ආලෝකය අඩු කිරීමෙන්, සරාගී ආලෝකයක් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කිරීමෙන් හෝ ඔබේ ප්‍රියතම සංගීතයෙන් නිවස උද්දීපනය කිරීමට උත්සාහ කළා විය හැකිය. ඔව්! ඔබ ඔබේ සහකරුට ගොඩක් ආදරෙයි…නමුත් ඔබ සිටින්නේ එවැනි සුන්දරත්වයක්… සරාගී හැඟීමක් උද්දීපනය වන මනෝභාවයක නොවේ. ඇත්ත වශයෙන්ම, ඔබ මෑතක සිට එවැනි මනෝභාවයකින් නොසිටි බව ඔබ හඳුනා ගෙන ඇත. …
Continue Reading
ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් වැනසෙයි ! | 2 වන T20I විශේෂ අවස්ථා
Continue Reading
Sri Lankans ගුවන් සේවය ගැන රජයේ නිල ස්ථාවරය මෙන්න !
ණය බරින් මිරිකී සිටින Sri Lankans ගුවන් සේවය විකිණීමේ සැලසුම් නව රජය විසින් අත්හැර දමා ඇති නමුත් එය වඩාත් ලාභදායී අනාගතයක් සඳහා ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව Sri Lankans ගුවන් සමාගමේ නව සභාපති සරත් ගනේගොඩ මහතා පැවසුවේය. ” Sri Lankans ගුවන් සේවය සියලු ශ්‍රී ලාංකිකයින්ට ආඩම්බර වන ආයතනයක් විය යුතු බවත්, එය ශ්‍රී ලංකිකයින් සතු විය යුතු බවටත් ජනාධිපති අනුර කුමාර …
Continue Reading
ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සකස් විය යුතුයි
-
Editor
-
October 16, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්වෙමින් ජනපති පවසයි දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වන සහ සියලුම දරුවන්ට අධ්‍යාපනයෙහි ප්‍රවේශය සැලසෙන පාසල් අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට විශේෂ අවධානය ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රගමනයට ඉවහල් වන සේ මානව …
Continue Reading
රුපියල් තුන් දහසක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) සියලු විශ්‍රාමිකයින්ගේ ගිණුම්වලට මුදා හැරේ
-
Editor
-
October 16, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
තැපැල් කාර්යාල හා උපකාර්යාල හරහා විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයින්ට 18 වන දා සිට මුදල් ලබා ගත හැකියි සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට …
Continue Reading
5 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර අවලංගු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
-
Editor
-
October 15, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
සැප්තැම්බර් 15 වෙනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ I සහ II ප්‍රශ්න පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලා සිසුන් විසිහත් දෙනෙකු (27) ඔවුන්ගේ දෙමාපියන් සමඟ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි. නීතීඥ මංජුල බාලසූරිය මහතා හරහා මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පෙත්සම්කරුවන් විසින් විභාග …
Continue Reading