මහින්ද – මෛත්‍රී අවසන් හමුව අද
-
RSL
-
September 28, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර ලබන සතියේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ඊට අදාළ මූලික සාකච්ඡාවක් ඊයේ (27) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වීමට හිමිකම තිබූ අතර එහිදී ගනු …
Continue Reading
ගෝඨාගේ රත්‍රං ඡාවාරමක් හෙළිවෙයි..! හිටපු රේගු අධ්යක්ෂ අත්අඩංගුවට..
-
RSL
-
September 28, 2019
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
සඳහිරු සෑය චෛත්‍යයේ නිධන් කිරීමට ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබූ රත්‍රං කිලෝ ග්‍රෑම් 08 ක් ලබා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු රේගු අධ්යක්ෂ ජගත් විඡේවීර සහ එහි හිටපු නියෝජ්‍ය අධ්යක්ෂ තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (27 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. ිටපු රේගු අධ්යක්ෂ ජගත් විඡේවීර මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී …
Continue Reading
පක්ෂයේ බෙදීමක් ඇති නොවන ලෙස බහුතර මතයට ගරු කරමින් සජිත් නම් කළා
එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු බෙදීමක් ඇති නොවන ලෙසත් පක්ෂයේ බහුතර මතය අනුවත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා පත් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ ඊයේ (26) ප්‍රකාශ කළේය. ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙසේද කියා සිටියේය. ජනාධිපතිවරණය දැන් දැනුම් දී තිබෙන නිසා ජනාධිපතිවරණයට තර`ග කරන්නයි …
Continue Reading
ගෝඨාභය පිළිබඳව ආගමන විගමන පාලකට අධිකරණ නියෝගයක් !
පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 මැතිවරණ සමයේ ඡන්දය භාවිත කිරීම හා ඔහු ලංකාවේ රැඳී සිටීම පිළිබඳව විස්තර හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ආගමන විගමන පාලකට හා හම්බන්තොට මැතිවරණ කොමසාරිස් වෙත නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේය. ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටින අතර …
Continue Reading
කොන්දේසි සහිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකවයෙන් එජාපයේ අපේක්ෂකත්වය සජිත්ට! රවීගේ පක්ෂයෙන් සජිත් ජනපති සටනට!
කොන්දේසි පහකට යටත්ව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාව නම් කිරීම අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුවිය. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සවස 3 ට රැස් වූ අතර එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නාමය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් යෝජනා කර තිබේ. එක්සත් …
Continue Reading
සියලු වාර්තා බිඳහෙළමින් රාජ්‍ය සේවකයින් සඳහා ඉතිහාසයේ මෙතෙක් කිසිඳු රජයක් සිදුනොකළ 107%ක අතිදැවැන්තම වැටුප් වැඩිකිරීම යහපාලන රජයෙන්..!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ. එම අගය අමුණා ඇති වගුවල 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත. …
Continue Reading
අධික වර්ෂාවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව 80,000 දක්වා ඉහළට
අධික වර්ෂාවත් සමග හට ගත් ජල ගැලීම්වලින් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 80000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වර්ෂාධික කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 8කට බලපෑම් එල්ල වී ඇති බව ය. වැඩිම පිරිසක් පීඩාවට පත් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය. එම සංඛ්‍යාව 43000කට අධික බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 14899 …
Continue Reading
කොන්දේසි කිහිපයක් යටතේ සජිත්ට නමට අපේක්ෂකත්වය දෙන්න සූදානම්! ජනාධිපති සිරිසේනගේ බලාපොරොත්තු සුන් වන ලකුණු..
කොන්දේසි කිහිපයකට ගිවිසුම් ගතව යටත්ව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පල කර තිබේ. ඊයේ(24) රාත්‍රි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ හමුවකදී මෙම එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. අරලියගහ මන්දීරයේ පැවැති එම …
Continue Reading
රණවිරුවන් මහ පාරේ නොමරා මරණ වැටුප් ප්‍රශ්නයට වගකිව යුත්තා ඇමති රවී හෙළි කරයි..!
කලක් තිස්සේ උඩු දුවමින් පවතින ආබාධිත රණවිරුවන්ගේ වැටුප් සම්බන්ධ අර්බුදය මේ වන විටත් රටේම අවධානයට ලක්වී ඇති නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රණවිරු ගැටළු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දිය යුතු බව විදුලිබළ බළශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබා දීමට මුදල් අමාත්‍යංශය අපොහොසත් වීම තුළ රටේ මහජනතාවගේ දැඩි අප්‍රසාදයක්, වත්මන් රජය වෙත හිමිවී …
Continue Reading
දිල්රුක්ෂි ඩයස්ගේ කියුම් කෙරුම් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂිව ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිවරයා තමාට චෝදනා කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ. සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙයි. -උපුටාගැනීම- හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් …
Continue Reading