රවී ‘සජිත්ගේ’ රෙදි ගළවයි !
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දරන සමයේ හම්බන්තොටින් 4500ක් කොළඹට රැගෙනවිත් ඔවුන්ගේ රැකියා ස්ථිර නොකර පින්පඩි දුන් බවත් අද එම තරුණයින් අනාථ වී සිටින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මෙහිදී රවී කරුණානායක මහතා කියා සිටියේ යම් අයෙක් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරිම අලියාගේ ඇගට මැස්සෙක් වැහුවා මෙන් දැනෙන්නේ නැති බවයි. රවි කරුණානායක මහතා එ බැව් …
Continue Reading
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය වැනසීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අගමැතිට – යෝජනා මෙන්න
කුරුණෑගල බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල විනාශ කිරීම පිළිබඳ අන්තර්කාලීන වාර්තාව අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකක විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම වාර්තාව මගින් යෝජනා 05ක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම සහ විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන …
Continue Reading
ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු
-
RSL
-
July 21, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමාත්‍ය විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (21) වරෙන්තු නිකුත් කර ඇත. ඒ ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවට භාර දී අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියට අදාලව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙනි. අද මෙම නඩුව විභාගයට නියමිතව තිබු අතර ඇය …
Continue Reading
එළවළුවලට නිසි මිලක් : ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි
එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුර කරනු පිණිස අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද මහත්තයාට නැවතත් ලණු දෙන්න හදනවා
එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවත් මේ සටන ඒ සදහා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී …
Continue Reading
තවත් කදුකර කොටියෙක් මන්දකට හසුව මිය යයි
-
RSL
-
July 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටි දේනුවක් මන්දකට හසු වි මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මන්ද සහිතව කොටි දේනුව මිය ගොස් සිටි බවයි කරුණාතිලක මහතා කියා සිටියේ. ‘මිය ගොස් ඇත්තේ අවුරුදු හතක් පමණ වයස කදුකර කොටි දේනුවක්. මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් …
Continue Reading
උදේට දවල්ට රෑට එක පොරොන්දුවක් ගාණේ දෙන සජිත් රට රවටනවා
අලි දෙන්නම් කොටි දෙන්නම් කියන සජිත්ලාගේ පොරොන්දු දේශපාලනයට තවත් දුරටත් රට තුළ ඉඩක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය පොරොන්දු දේශපාලනයට තිත තබා ප්‍රතිපත්තිමය දේශපාලනයකට නිරත වෙන බවයි. සජිත් රනිල් අතර ඇත්තේ විපක්ෂනායක ධූරයට ඇති රණ්ඩුවක් මිස අගමැතිධූරය හෝ ආණ්ඩුවක් ලබා ගැනීම පිළිබද තරගයක් නොවන …
Continue Reading
මහින්ද දේශප්‍රියට ‘ඇහෙන්නේ පේන්නේ නැති’ ලෙඩක් හැදිලා – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්
ලංකා මැතිවරණ ඉතිහාසයේ නින්දිතම ප්‍රචාරක ව්‍යාපාරයට ‘ජාතික රූපවාහිනිය‘ හා ‘ස්වාධීන රූපවාහිනිය‘ ප්‍රවිෂ්ඨවී තිබේ. පොදුජන පෙරමුණේ හොරණෑව බවට පත්වීම පමණක් නොව එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිල නාලිකා ලෙස කටයුතු කරන්නේ ජාතික, ස්වාධීන රූපවාහිනී නාලිකා දෙක යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. සෑම මැතිවරණයක දීම මාධ්‍ය හැසිරීම පිළිබඳ නිරීක්ෂණ වාර්තා සකස් කෙරෙනවා. මම 1999 ජනාධිපතිවරණයේ සිට අද දක්වා සෑම මැතිවරණයක දී …
Continue Reading
රු. 150 දක්වා පහත වැටී ඇති ගම්මිරිස් මිල වහාම ඉහළ නංවන්න – ජනපති
-
RSL
-
July 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2015ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- 1,500ත් අතර මිලක් ලැබිණ. දැන් එය රුපියල් 450ත් – 500ත් දක්වා පහත වැටී තිබේ. අමු ගම්මිරිස් කිලෝවකට ලැබෙනුයේ රුපියල් 150ත්- 175ත් අතර මිලකි. මෙලෙස පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නංවා වගාකරුවන් ආරක්ෂා කර දෙන්නැයි පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් ගොවීහූ ඉල්ලා සිටියහ. ප්‍රශ්නයට දීර්ඝකාලීන විසඳුමක් සෙවීමට ගතයුතු ක්‍රියාමාර්ග …
Continue Reading
උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභායේ නව දිනයන් ප්‍රකාශ කෙරේ
මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වන දින සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වන දිනත් පැවැත්වීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වේ.
Continue Reading