කඩා දැමුවේ රාජසභා මණ්ඩපයද ?පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ලද ? – ඇත්ත කතාව මෙන්න !

මේ කඩා දමා ඇත්තේ එම ගොඩනැගිල්ලේ කොටසකි. එය වනාහි කුරුණෑගල පැරණි මහේස්ත්‍රාත් උසාවි ගොඩනැගිල්ල යි. කිසිසේත්ම 13 වැනි සියවසට අයත් ගොඩනැගිල්ලක් මෙහි නැත. 13 වැනි සියවසේ දැවමුවා රූකම් සහිත කණු නිරුපද්‍රිතව ඉතුරු වන්නේ ද නැත! නිමේෂ තිවංකර සෙනෙවිපාලකර්තෘ/සංස්කාරකකුරුණෑගල විස්තරයශාස්ත්‍රීය පුස්කොළ අත්ලිපි සංස්කරණය සහ සාරපූර්ණ සංඥාපනය මිත්‍රවරුනි, මා ඔබේ විනෝදයට හා විවේචනයට බාධා නොකරමි. මේ කෙටි සටහන ලියා දක්වන්නේ, හුදී ජන …

Continue Reading

ගමේ බණ්ඩයියට ක්ෂණිකව ක්‍රියාත්මක වන පු.වි. නීතිය කුරු. නගරාධිපතිට නැද්ද ?

මේ විනාශය සිදුකළ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර පිළිබදව මේ රටේ ජනතාව විමසිල්ලෙන් පසුවෙනවා. පුරාවිද්‍යා ස්මාරකවලට හානි කිරීම සම්බන්ධයෙන් ගමේ බණ්ඩයියා වැනි පුංචි මිනිසුන්ට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිසුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි, බොදුබල සේනා සංවිධානයේ කැදවුම්කරු, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කරති. කුරුණෑගල රාජධානි සමයේ …

Continue Reading

ජනපතිතුමනි, කුරුණෑගල රාජ සභා මණ්ඩපය වැනසූවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න

ඵෙතිහාසික වටිනාකමක් ඇති  කුරුණෑගල රාජ සභා මණ්ඩපයට ආරක්ෂාව තහවුරු කරන ලෙස පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා  සහ පොලිස්පතිවරයා  දැනුවත් කර තිබියදීත්, එය කඩා බිඳ දැමීම ගැටළුවකි.  එබැවින් මේ සම්බන්ධව පරික්ෂණයක් සිදු කර රටට/ සහ රටේ අනාගත පරපුරට ඵෙතිහාසික අහිමිවන ඵෙතිහාසික ස්ථාන විනාශ කරන කරන දේශපාලන හස්තයන් හා රාජ්‍ය නිලධාරීන් පිළිබද විධිමත් පරීක්ෂණයක් ඔබතුමගේ මැදිහත් වීමෙන් සිදු කරන ලෙස  ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු‘යැයි …

Continue Reading

අහසින් පාත්වුණු ඇතැමුන් ‘ගෝඨාභය රාජපක්ෂගේ අයිතිකරුවන්’ ලෙස පෙනී ඉන්නවා – ඇමති ප්‍රසන්න

කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට  පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව …

Continue Reading

ඇමති ප්‍රසන්නගෙන් ‘පොලිස්පතිට ලිපියක්’

පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් ඇමතිවරයා අවධාරණය කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් ද සමග එක් ව ගෙන ගිය මෙම මහා පරිමාණ කුඩු ජාවාරම හෙළි කර ගත හැකි වුයේ තමන් විසින් පොලිස්පතිවරයාට හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි. මිනුවන්ගොඩ කුඩු ජාවාරමට තමන්ව ඈදා ගනිමින් සාවද්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට සහ සමාජ මාධ්‍ය වලට එරෙහිව පියවර ගන්න යහපාලන ආණ්ඩුව සමයේ සිට ක්‍රියාත්මක …

Continue Reading

Covid-19 දෙවැනි රැල්ලක් අතළග – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

ශ්‍රී ලංකාවේ මේ වන විට කොවිඩ්-19 දෙවන රැල්ලක් ක‍්‍රියාත්මක නැතත් දෙවන රැල්ලක් ඉතා ආසන්න සිටින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා අද (18) පැවැති මාධ්‍ය හමුකදී හෙළි කළේය. විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මෙහිදී කියා සිටියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කණස්සල්ලෙන් පසුවන බවත් අද ඇති වී තිබෙන තත්ත්වය කුමන අතට හැරෙයි දැයි සැකයක් ඇති බවයි. …

Continue Reading

Covid-19 Global Hot: ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 06 අභිසය

කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම අගය ඊයේ (17) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ අනුව ඊයේ දිනයේ ගෝලීය වශයෙන් ආසාදිතයින් 237,743 දෙනකු වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන්. කෙසේ වෙතත් අද (18) දිනයේ ගෝලීය වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් 208,146ක් පමණයි. අද …

Continue Reading

ජනපතිගේ කෑගල්ල දිස්ත්‍රික් සංචාරයෙන් ජනතා ගැටලුවලට විසදුම්

කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදුවන නිරන්තර නාය යාම් පාලනය කොට ඉන් පීඩාවට පත්වන ජනතාවගේ ගැටළු විසඳීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික්කයේ ජනතාවට කියා සිටී. අද (18) පස්වරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවති ජන හමු කිහිපයකට එක් වූ ජනාධිපතිතුමා ජනතාව ඉදිරිපත් කළ ගැටලු  විමර්ශනය කොට මේ බව පැවසීය. බුලත්කොහුපිටිය, ලෑවන පොළ භූමියේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂිකා රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ …

Continue Reading

පාසල් ආරම්භ කිරීම කල් යයි

පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.   යළිත් පාසල් ආරම්භය 11 , 12 ,13 වසර සඳහා පමණක් ජුලි මස 27 වනදා සිදුකරන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.  කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙයි. පාසල් යළි …

Continue Reading

නාලක ගොඩහේවාට රෙදි නැතිව කඩේ යන ‘සමස්ත ලංකා විද්වත් පෙරමුණේ’ සෙළුව මෙන්න !

හොර මහාචාර්යවරු දෙන්නෙක් සහ හොර මාධ්‍යවේදියෙක් මුල්පුටුවල තාත්තා – පුතා – ලේලි – මාමා සංවිධානයක් යහපාලනේ අවපාලනයක් කළ රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේගේ (?) ලේලියක් විධායක කමිටුවේ දේශපාලනයට ‘විද්වතුන් ඕනෑ’ කියන කතාවට සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළත් මිලක් තිබෙනවා. ඒ නිසා ජනතාව සමග සැප – දුක බෙදා ගනිමින්, දහසකුත් එකක් කැප කිරීම් කරමින් සිටි පූර්ණ කාලීන දේශපාලනඥයින් වෙනුවට ඊනියා ‘සහතික ලත් …

Continue Reading