බොලිවුඩ් නිළි ‘ශිල්පා ෂෙට්ටිගේ Indian Sari Blouse විලාසිතා
ශිල්පා ෂෙට්ටි‘ ගැන ලංකාවේ ඔබට අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැ. ඇය අපි කවුරුත් දන්න බොලිවුඩයේ සුපිරි නිළියක්. සුපිරි මෝස්තර නිරූපිකාවක්. ඇයගේ විලාසිතා එක මොහොතකින් ඉන්දියානු කතුන් පමණක් නොව ලෝකය පුරා කාන්තාවන්ගේ නෙත් – සිත් පැහැර ගන්නවා. ඊට පසු වෙන්නේ ඔවුන් ශිල්පාගේ මෝස්තර අනුකරණය කිරීම. ශිල්පාගේ ඉන්දියානු සාරි බ්ලවුස් මොස්තර රැසක් පසුගිය දිනවල ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. ඒවා එක මොහොතකින් ජාත්‍යන්තර …
Continue Reading
අනාගත කෘෂිකර්මාන්තයේ ගැළවුම්කාරයා මීමැස්සන්ද ?
තාක්ෂණය යනු කෝකටත් තෛලයක් නොවේ. නමුත් ආහාරවල අනාගතය නැවත සකස් කිරීමේදී, එය පරෙස්සමින් භාවිතා කර පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි එක් මෙවලමක් වන අතර එය ග්‍රහලෝකයට මෙන්ම මිනිසුන්ටද සැලකිලිමත් වන තිරසාර පද්ධතියකට දායක විය හැකිය. ලෝකය පුරා ජනගහන වර්ධනය සහ අදායම් මට්ටම ඉහළ යාම සමග වර්ධනය වන ආහාර සදහා වන ඉල්ලුම රඳා පවතින්නේ පළිබෝධනාශක, වල් නාශක සහ පොහොර මත ය. එහෙත් …
Continue Reading
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගන්නවා – ජනාධිපති
-
RSL
-
July 25, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. ගත වූ දින කිහිපය තුළ ජනාධිපතිතුමා චාරිකා කළ සෑම දිස්ත්‍රික්කයකදීම පෙර පාසල් ගුරුවරුන් මුහුණපා සිටින ගැටළු එතුමාගේ අවධානයට යොමු කෙරිණ. ඊට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පෙර පාසල් ගුරුවරියනට මාසික දීමනාවක් ප්රදානය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළේය. දරුවන්ගේ ජීවිතවල තීරණාත්මක අවධියක් වන පූර්ව …
Continue Reading
පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය – පනත අධ්‍යයනයට කමිටුවක්
-
RSL
-
July 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ. …
Continue Reading
‘PCR පරීක්ෂණ ගැන ආණ්ඩුවෙන් පරස්පර වාර්තා දෙකක් !
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව, ව්‍යාප්තිය සහ විශේෂයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ගැන පසුගිය කාලය පුරාම දැඩි සැකයක් සමාජය තුළ මෙන්ම සෞඛ්‍ය වෘත්තිකයින් තුළ ද තිබෙනවා. මේ ගැන සැක පහළ කරන බොහෝ දෙනෙක් කියන්නේ ආණ්ඩුව නිවැරදි දත්ත, සංඛ්‍යා සගවා තබා ගෙන තම වාසියට ‘සාවද්‍ය‘ නැතහොත් ධනාත්මක දත්ත / සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවයි. මෙහිදී ප්‍රධාන වශයෙන් චෝදනා නැගෙන්නේ සෞඛ්‍ය …
Continue Reading
ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්
-
RSL
-
July 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙසඅග්රාමාත්ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් අද (23) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ …
Continue Reading
නවාංග රැසක් සමඟ ‘ජාතික උප්පැන්න සහතිකය’ ළඟදීම
-
RSL
-
July 23, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මීට පෙර උප්පැන්න සහතිකයේ අන්තර්ගත වූ දෙමාපියන් විවාහකද යන කොටස මෙම ජාතික උප්පැන්න සහතිකයෙන් ඉවත් කර ඇති අතර එය භාෂා ද්වයෙන්ම සකස් කරන ලද්දකි. ඉදිරියේදී භාවිතයට ගැනීමට නියමිත නව උප්පැන්න සහතිකය තුළ නවාංග කිහිපයක් සහ සුවිශේෂ ආරක්ෂක ක්‍රමවේද කිහිපයක් අන්තර්ගත වන බවත් නෛතික ක්රමෝපායන් සම්පූර්ණ වීමෙන් පසු එය ජනගත කිරීමට නියමිත බවත් රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි. නව උප්පැන්න සහතිකය නම් …
Continue Reading
කොන්ත්‍රාත්කරුවන්ගෙන් පහර කෑ පාලිත තෙවරප්පෙරුම රෝහලේ
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොන්ත්‍රාත් සමාගමක නිලධාරීන්ගේ පහර කෑමකට ලක් වූ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා රෝහල්ගත කර ඇත. හිටපු මන්ත්‍රීවරයා කලුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ඔහුගේ පවුලේ සමීපතමයෙකු ප්‍රකාශ කළේ. පාදයකින් සහ අතකින් ලේ ගැලීම් සහිතව රෝහල්ගත කරන ලද ඔහුට සුළු ශල්‍යකර්මයක් කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා. ‘පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීතුමාට පහරදී තිබෙන්නේ මතුගම ප්‍රදේශයේ …
Continue Reading
පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් -19 වෛරසයෙන් …
Continue Reading
Covid-19: වැලිසර පොකුර අවසන් – කන්දකාඩු පොකුර පැතිරීම පාලනය වෙලා
-
RSL
-
July 22, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නාවික හමුදාකඳවුර ආශ්රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්. කන්දකාඩුපුනරුත්ථාපන කඳවුර ආශ්රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. සෞඛ් යහා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින(22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙම අදහස් දක්වන ලදි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය – “රජයක් ලෙසසැම අවස්ථාවකම අපේ ඉළක්කය තිබුනේ …
Continue Reading