ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්න
ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට …
Continue Reading
නව යුද හමුදාපති සහ නව නාවික හමුදාපති පත් කෙරේ
-
Editor
-
December 30, 2024
-
පුවත් සහ වාර්තා
-
news
-
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (30) ඔවුන් වෙත භාර දුන්නේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් …
Continue Reading
NPP ආණ්ඩුවේ කුණු බේරෙන සැමන් ගැසට් එක!
ආණ්ඩු ඇති තරම් ගැසට් ගසා ඇති නමුත්, සැමන් ගැසට් එක අමුතුම මාදිලියේ එකකි ! ලංකාවේ විශාල ආයෝජනයක් සහිත නිෂ්පාදන කර්මාන්තශාලා 16 ක, ලින්නා, සැමන්, කෙළවල්ලා, ටූනා, බෝල්ලූ වැනි මාළු වර්ග ටින් කෙරේ. මාළු නිෂ්පාදනය විකුණා ගත නොහැකි මට්ටමට ඉහළ යන වසරේ මාස 3 කට ධීවරයාට මිලක් ලැබෙන්නේ ද, රටට විදේශය විනිමය ඉතිරිවන්නේ ද, මිනිසුන්ට රැකියා ලැබෙන්නේ ද, මේ ටින් මාළු …
Continue Reading
ටින් මාළු සඳහා නව උපරිම සිල්ලර මිලක්
ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂිත ටින් මාළු වර්ග සඳහා නව උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 20(5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම නියෝගය, දේශීය නිෂ්පාදකයින්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළඳුන්ට නියමිත මිලට වඩා වැඩි මිලකට ටින් මාළු විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම තහනම් කරයි. ටින් මාළු වර්ග සහ ඒවායේ උපරිම සිල්ලර මිල (MRP) …
Continue Reading
අලි-මිනිස් ගැටුම් ඇති ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් සිදුවෙනවා – පශු වෛද්‍යවරුන්ගේ සංගමය
අලි මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා අලි ඇතුන් අල්ලා ගැනීම හෝ එළවා දැමීම සිදු කරන ප්‍රදේශවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් වාර්තා වන බව සත්ව ජනගහන මානුෂීය කළමනාකරණය පිළිබඳ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ (Association of Veterinarians for Humane Management of Animal Population) උපදේශක වෛද්‍ය චමිත් නානායක්කාර පැවසීය. පිටව යාම ප්‍රතික්ෂේප කරන අලි ඇතුන් රැසක් ඔයාමඩුව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ (NLDB) ගොවිපළේ සිරවී සිටින බව …
Continue Reading
සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම රටේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කර ගත යුත්තේ “දුප්පතුන්ට උපකාර කිරීම සඳහා පොහොසතුන් කොල්ලකෑමෙන්” නොව සමස්ත සමාජයේම ඒකාබද්ධ උත්සාහය තුලින් සේවා …
Continue Reading
Samsung Galaxy S25 Slim: සිහින්ම ස්මාර්ට් ජංගම දුරකථනය
-
Editor
-
December 27, 2024
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
news
-
0 Comments
Galaxy S25 ශ්‍රේණිය ඉදිරි මාසවලදී දියත් කිරීමට සූදානම් වීමත් සමඟ, S25 Slim එහි සැලසුම් සහ ක්රියාකාරීත්වයේ සංයෝජනය සඳහා සැලකිය යුතු ප්රබෝධයක් ජනනය කර ඇත. Samsung සිය Galaxy S25 ශ්‍රේණිය ලබන වසරේ මුල් භාගයේ දියත් කිරීමට සූදානම් වන අතර නව මාදිලිය වන Galaxy S25 Slim අවධානය සොරකම් කිරීමට සූදානම් වේ. මෙම සිහින් සහ සංයුක්ත ප්‍රමුඛතම දුරකථනය පෙරළිකාර ALoP (All Lens on …
Continue Reading
රිළවු වඳ කරන වැඩපිළිවෙළ ‘කොඩඋඩ ද ?’
රජය විසින් සැලසුම් කරන ලද ගම්වැදී වගාවන්ට අලාභ හානි කරන රිළවුන් අල්ලා ව්‍යන්ධිකරණය කිරීමේ වැඩපිළිවෙළ අඩාල වී ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගමගෙදර දිසානායක පැවසුවේ ය. ගිරිතලේ වන්ධ්‍යාකරණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟය, ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම ඊට හේතු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු මේ …
Continue Reading
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවය. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි. නියෝජ්‍ය …
Continue Reading
SMEs Guide SL: SMEs ක්ෂේත්රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම සහ පරාටේ නීති සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාවේ …
Continue Reading