හමුදාව අස්වැද්දූ පුරන් කුඹුරුවල ‘සුවඳැල්’ – ‘කළුහීනටි’ හමුදාවටම බෙදයි
-
RSL
-
October 14, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු – නව රටක්’ හරිත ව්‍යාපෘතියට සමගාමීව පුරන් වූ කුඹුරු අස්වද්දා දිවයින සහල්වලින් ස්වයංපෝෂිත කිරීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින් යුද්ධ හමුදා කෘෂිකාර්මික හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා ගොවිපලවල පුරන් වූ කුඹුරු යළි අස්වද්දා ලබාගත් සහල් තොග සහනදායි මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදාදීමට අවශ්‍ය කටයුතු සූදානම් …
Continue Reading
2020: සංචාරය කිරීමට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට
2020 වසරේදී සංචාරය කිරීමට හොඳම රටවල් අතුරින් දෙවැනි ස්ථානට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය මූලස්ථානය කරගත් Advance Publication නම් ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන “Conde Nast Traveler” නම් සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ තොරතුරු ගෙන එන සඟරාවේ පාඨකයන් විසිනුයි මේ නම් කිරීම කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ ප්‍රියකරු මුහුදු වෙරළ “Conde Nast Traveler” සඟරාව විශේෂයෙන් ඉස්මතු කර තිබෙනවා. …
Continue Reading
20 සම්මත කරගෙන ඒකාධිපතියෙකු වෙන්න එපා! – ආණ්ඩුවේ විජේදාස ජනපතිටම කියයි
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ. එම සංශෝධනය තුල ඇති දෝෂ සහගත තත්වන් පිටු 09 ක් තුල දීර්ඝ ලෙස පැහැදිලි කර ඇත. අදාල ලිපිය මෙසේය. 2020 ඔක්තෝබර් 12අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,ජනාධිපති ලේකම් කාර්යාලය,කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ …
Continue Reading
Covid-19: ලංකාවේ ආසාදිතයින් ගණන 5000 ඉක්මවා යයි
ශ්‍රී ලංකාවේ දී මෙතක් වාර්තා වී ඇති කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව අද (13) දිනය අවසන් වන විට 5,038ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට 1,697 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ් -19 ආසාදිතයින් 3,328 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අතර අද (13) සවස 20.50ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වූයේ අද දිනය තුළ …
Continue Reading
නිමි ඇඳුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්ඡාවක්
දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද …
Continue Reading
අත්‍යාවශ්‍ය භාණ්ඩ 4ක ආනයනික බදු ඉවතට
වත්මන් ජීවන වියදම සහ කොවිඩ් -19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර තිබේ. බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රී සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි …
Continue Reading
රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් පොලිසියට නියෝග
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීම් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ප්‍රතික්ෂේප කළා. එහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වරෙන්තු නිකුත් කිරිමකින් තොරව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි බවත් පොලිස් බලතල අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ වාණිජ …
Continue Reading
20 වන සංශෝධනය එපා; අලුත් ව්‍යාවස්ථාවක් ගෙන එන්න! කතෝලික රදගුරු සම්මේලනයෙන් විශේෂ නිවේදනයක්
20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම සුරක්ෂිත විය යුතු අතර 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවයි. සංවරණයකින් හා තුලනයකින් තොරව එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගතවීම …
Continue Reading
20වන සංශෝධනය වහාම නතර කළ යුතුයි! අමරපුර– රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභා පවසති
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී දැනුම් දුන්හ. 20 …
Continue Reading
ස්ත්‍රී දූෂකයින් එල්ලන්න බංග්ලාදේශය නීති සම්මත කරයි
පසුගිය සතියේ කුරිරු සමූහ දූෂණයක් සති අන්තයේ බංග්ලාදේශයේ විරෝධතාවන්ට හේතු වුණා. ස්ත්‍රී දූෂණ සම්බන්ධ මරණීය දණ්ඩනය හඳුන්වා දීමට බංග්ලාදේශය තීරණය කර තිබෙන අතර එරට ජනාධිපතිවරයා හෙට (අඟහරුවාදා) එය නීතියක් බවට පත් කරමින් ආඥා පනතක් නිකුත් කරන බව නීති අමාත්‍ය අනිසුල් හක් බීබීසීයට පැවසුවා. 37 හැවිරිදි කාන්තාවක කල්ලියක් විසින් අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල වෛරස් වීමත් සමඟ …
Continue Reading