ස්පර්ශයෙන් ලෙඩ සුව කළ ‘ජැක් ෂාස්ගේ’ කතාව

”කියාපිය තොපි කොහොමද රහස් ගෙනියන්නෙ කියල ? නැත්තං තෝ අද මරනවා’’ ජර්මනියේ හිට්ලර් ගේ නාසි හමුදාවේ සෙබළු කීප දෙනෙක්ම වටවී ලන්දේසි ජාතික හිරකරුවකුට එසේ පහර දෙන්නට වුහ. ඒ එක්දහස් නමසිය තිස් හත (1937) තරම් කාලයේ දෙ වැනි ලෝක යුද්ධයේ දරුණුම අවදිය විය. ඔහු නමින් ජැක්ෂාස් ය. නාසි හමුදාවේ අත්අඩංඟුවට පත් හෙතෙම හොඳටම පහර කා වධකාගාරයේ සිමින්ති පොළොවේ මරනාසන්නව වැතිර සිටියේය. …

Continue Reading

කෘෂිකර්ම ඇමති නිලධාරීන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රාජ්‍ය අමාත්‍යාංශවලට අයත් ආයතනවල මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.කෘෂිකර්මයට සම්බන්ධ ප්‍රධාන ආයතන 10ක, 2021 වර්ෂයේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සාකච්ඡා කළා. රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ,රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන් අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් මීට එක්වුණා. සෑම මසකම පළමු බදාදා මාසික ප්‍රගති …

Continue Reading

මාධ්‍යවේදීන්ට අපායක් බවට පත් රටවල් අතරට ඉන්දියාවත්

ඉන්දියාව මාධ්‍යවේදීන්ට අනාරක්‍ෂිත බව බොහෝ දෙනා ගේ විශ්වාසයයි. භාෂණයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ගීතා සෙස්හූ සංවිධානය පවසන පරිදි 2020 වසර තුළ මාධ්‍යවේදීන් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 200කට අධික පිරිසක් පහරකෑමට ලක්වී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි 2014 දී දිව්රුම් දීමෙන් මාසයකට පසුව පැවසුවේ “අදහස් ප්‍රකාශ කිරීමේ හෝ භාෂණයේ නිදහස සහතික කිරීමට නොහැකි වුවහොත්” ප්‍රජාතන්ත්‍රවාදය නොපවතින බවය. වසර හයක් …

Continue Reading

වතු කම්කරුවන්ගේ රු 1000ක දෛනික වැටුපට අනුමැතිය’

වතුකම්කරුවන්ගේ රුපියල් දහසක දෛනික වැටුප අද (08) දින පැවති වැටුප් මණ්ඩලයේ දී අනුමත වීම සම්බන්ධයෙන්  ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කළහ. ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්තිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපන්දි රාමේෂ්වරන් මහත්වරු විජේරාම පිහිටි නිල නිවසට පැමිණ මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ. කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති වැටුප් මණ්ඩලයේ …

Continue Reading

බොලිවුඩ් සුපිරි තරු මාලදිවයිනේ නටන නැටුම්

ආලියා ඛාත්ගේ මාලදිවයින් නිවාඩුවේ ඡායාරූප සමාජමාධ්‍යවල වෛරස් වීම සමග මාලදිවයින්නේ නිවාඩුව ගත කළ තවත් සුපිරි තරු ගණනාවක උණුසුම් ඡායාරූපවලින් බොලිවුඞ් ඕපාදූප වෙබ්අඩවි සහ සමාජමාධ්‍ය පිරී යමින් තිබෙනවා. ඉතිං බොලිවුඩයේ වෛරස්වලින් අපටත් ගැළවීමක් නැති නිසා ඒ උණුසුම් ඡායාරූප අපිත් අපේ පාඨකයින්ට තිළිණ කිරීමට තීරණය කළා. සාරා අලි ඛාන් සාරා අලිඛාන් ගැන අපි බොහෝ දේ දන්නවා. ඒ ඇය මාලදිවයිනට පෙම්බැඳි බව නම් …

Continue Reading

Group chats සහ ‘මානසික අතතිය’ අතර සම්බන්ධය හෙළි වෙයි

කණ්ඩායම් කතාබස් අපට අර්බුදයකදී සැනසිල්ල හා සම්බන්ධතාවය ලබා දෙන්නේ නම්, අපෙන් සමහරෙකුට ඒවා වේදනාකාරී – පීඩාකාරී බවක් දැනෙන්නේ ඇයි? ලොක්ඩවුන් පළමු වරට මාර්තු මාසයේ ආරම්භ වූ විට, කණ්ඩායම් කතාබස් (Group chats) මගේ ජීවනාලිය බවට පත් විය. අර්බුදය තුළ වැඩ කරන මිතුරන්, නිව්යෝර්ක් නගරයේ මිතුරන්, පැරණි මිතුරන් සහ ඥාතීන් සමඟ සම්බන්ධ වීමට කෙටි සංවාද මට උපකාර විය. අපි සිනාසුණෙමු, එකිනෙකා සන්සුන් කළෙමු, එකිනෙකාගේ …

Continue Reading

‘පුර්ව හෘදයාබාධ’ ලක්ෂණ ගැන ඔබට දැන සිටිය යුතුම කරුණු

හෘදයාබාධ හේතුවෙන් මිය යන පුද්ගලයන් හයදෙනෙකුගෙන් එක් අයෙකු මියයන්නේ පූර්ව රෝග ලක්ෂණ නිසි ලෙස හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් බව බ්‍රිතාන්‍ය සමීක්ෂණයකින් හෙළි වී තිබේ. බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හෘදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත. ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය එක් ලක්ෂ තිස් පන්දහස් නවසිය පනහක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් …

Continue Reading

Eye makeup නිවැරදිව ඉවත් කරන විට දැන සිටිය යුතුම කරුණු

කොවිඩ්-19 වසංගතය නිසා මුහුණු ආවරණ පැළදීමට සිදු වූ හෙයින් මේ වන තොල් ආලේපන ආදියට වැඩි අවධානයක් නැහැ. ඒත් දැන් Eye makeup ගැන නම් වැඩි අවධානයක් යොමු කරන බවක් දැකිය හැකියි. ඉතිං වැඩි වැඩියෙන් Eye makeup කිරීමට යොමුවීම සමග ගැටලුත් ඇතිවීම නිමක් නැහැ. ඒ අතර වඩාත් වැඩි අවධානයක් යොමු වන්නේ eye makeup එක ඉවත් කිරීම ගැනයි. ‘Eye makeup එකක් හරියට කරනවා …

Continue Reading

‘ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව’ ගැන ඔබ දැනුවත් ද ?

ප්‍රතිජීවක යනු හානිදායක බැක්ටීරියා නිසා ඇතිවන ආසාදන රෝග මැඩලීම සඳහා භාවිත කරන ඖෂධ විශේෂයකි. ප්‍රතිජීවක, හානිදායක බැක්ටීරියා වර්ධනය අඩාල කිරීම මගින් හෝ මෙම බැක්ටීරියා සම්පූර්ණයෙන් ම විනාශ කර දැමීම මගින් ආසාදන රෝග සුව කරයි. 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ග් විසින් ලොව ප්‍රථම ප්‍රතිජීවකය ලෙස පෙනිසිලින් සොයා ගන්නා ලදී. අද වන විට විද්‍යාඥයින් විසින් 100කට අධික ප්‍රතිජීවක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී …

Continue Reading

අධ්‍යාපනයේ අවුල ලිහා ගන්න අලුත් යෝජනා 05ක් – නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ‘පාරට බහින අයට’ නොවේ

මේ ගෝසාකාරී අන්තරේට, පෙරටුගාමීන්ට හා පාර්ලිමේන්තු සුවපහසුව බුක්ති විඳින ජ.වි.පෙට නොවේ. මේ යහපත් අනාගතයක් වෙනුවෙන් විසඳුම් අවශ්‍ය,  දියුණු පුරවැසියන්ගේ සංවාද, කතිකා වෙනුවෙනි. බරපතල බිඳවැටීමක තිබූ, කොරෝනාව විසින් තවත් අවුල්කර දමා ඇති අධ්‍යාපනය ගොඩ ගැනීමට අන්තරේටවත් පෙරටුගාමීන්ටවත් ජ.වි.පෙටවත් ඔවුන්ට සම්බන්ධ හා “ස්වාධීන” යැයි කියා ගන්නා ගුරු සංගම් වලටවත් අධ්‍යාපනඥයින් සේ පෙනී සිටින අයටවත් වහා ගත යුතු පියවර සහ අනාගතය වෙනුවෙන් දුරදිග යන …

Continue Reading