කොන්ක්‍රීට් වනාන්තරයක් ගොවිබිමක් කරන්නේ කෙසේද ? – ජාත්‍යන්තර අත්දැකීම්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය 7% (2020දී) පමණ වන නමුත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව ‘කෘෂිකර්මාන්තය‘ යනු පුළුල් අංශයක්. ඒ තුළ ධීවර කර්මාන්තය, වැවිලි කර්මාන්තය, අපනයන බෝග වගාව, පශු සම්පත්, වනජ පමණක් නොව පතල් හා කැනීම් පවා තිබෙනවා. ඒ අනුව ලංකාවේ ප්‍රමුඛ වගාව වන (ලංකාව කෘෂිකාර්මික රටක් බවට සහතික කරන) වී වගාව දළ දේශීය …

Continue Reading

සිංහරාජ අඩවිය වටා මහා වනාන්තර කොල්ලයක්

පසුගිය වසරේ ජනාධිපතිවරයාගේ නියෝග මත ලංකාගම මාර්ගයෙන් ආරම්භ කළ සිංහරාජ අඩවියේ නීති විරෝධී හානිකර සංවර්ධන කටයුතු හා වනාන්තර එළි කිරීම් අද වන විට සිංහරාජ අඩවිය වටා ම සිදු කෙරෙමින් පවතී. මේ වනවිට ගොඩකවෙල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 231 සී රක්වාන දකුණ ග‍්‍රාම නිලධාරී වසමේ පන්නිල වනාන්තරයේ රොස්මේරිය කොටසේ ස්ථාන හතරක අක්කර 85 ක් පමණ වන වනාන්තර එළිපෙහෙළි කර ගිනි තැබීම …

Continue Reading

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ‘ගුවන් හමුදාවේ බලඝණ දෙකකට’ ජනාධිපති වර්ණ

ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති වර්ණ ප්‍රදානය කරයි. දශක හතක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ සහ කැපවීමෙන් ක්‍රියාකළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපතිවරයා කියා සිටී. ජාතියේ සුරක්ෂිතභාවය අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද …

Continue Reading

ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් COPA හමුවට

බදු සහ දඩමුදල්  රැස්කිරීමේ ප්‍රගතිය විමර්ශනය සදහා ආදායම් බදු දෙපාර්තමේන්තුව නැවතත් මාර්තු 10 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැදවා තිබේ. පසුගිය ජනවාරි 06 වන දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී  විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් එලෙස බඳු නොගෙවන ආයතනවල ලේඛනය මාස 02 …

Continue Reading

ඉන්දීය ගොවි උද්ඝෝෂණ ආණ්ඩුවට රිදෙන තැනටම බැටදීමට සැරසෙයි !

කෘෂිකර්මික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් යැයි කියමින් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජය විසින් ඉදිරිපත් කළ පනත් ඉවත්කර ගන්නා ලෙස ඉල්ලා ගොවීන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරය තවත් අලුත් පියවරක් වෙත ගමන් කර තිබෙනවා. ඒ ඉදිරි මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව උද්ඝෝෂණය කිරීමට තීරණය කිරීමයි. ඉන්දීය ගොවි උද්ඝෝෂණවලට නායකත්වය දෙන ‘සමියුක්ට් කිසාන් මෝර්චා‘ (එස්කේඑම්) මහා මණ්ඩලය …

Continue Reading

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට එක්වීමට ‘තවත් එන්නත් රැසක් පෝලිමේ’

ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්-වී’ එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (මාර්තු 4) පැවසීය. ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමත කරනු ලැබ ඇති අතර එම ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී …

Continue Reading

දිනකට ‘කාමුක සිතිවිලි’ පහළ වන වාර ගණන කීයද?

ඇතැම් සමීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ සෑම තත්පර හතකට වරක් පිරිමින්ට ලිංගික කාර්යය පිලිබඳ සිතිවිල්ලක් පහළ වන බවයි. මේ පිළිබඳව හුදෙක් විමතියට පත් වනවාට වඩා එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සොයා බැලීමක් කිරීම කාලීන විය හැක. අප ඉහත කී සංඛ්‍යාලේඛන විශ්වාස කරන්නේ නම් තත්පර හතකට වරක් යනු පැයකට එවැනි සිතුවිලි පහළ වන වාර ගණන 514 කි. මේ අනුව අප අවදියෙන් සිටින …

Continue Reading

අකිලගේ කඩුළු ත්‍රිත්වය වතුරේ ! ශ්‍රී ලංකාවට යළි අපකීර්තිමත් පරාජයක්

විස්සයි-20 අන්තර්ජාතික තරගවලදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කරන ලද ලොව තෙවැනි පිතිකරුවා බවට පත්වුණු කිරන් පොලාර්ඩ්ගේ සුවිශේෂී ඉනිම හේතුවෙන් තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (04 දා) අළුයම අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය. ඒසමඟම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය. ඇන්ටිගුවාහි පැවැති මෙම තරගයේදී ලකුණු …

Continue Reading

Covid එන්නත්කරණය ගැන බරපතළ විවේචන: හෙදියක් හෙළිකළ තිත්ත ඇත්ත

මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන ‘සැලැස්මකට’ අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් …

Continue Reading

පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සභා වාර්තාව ලබන 10 වැනිදා විවාදයට

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට  ගරු කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම …

Continue Reading