‘බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ’ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්
පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව …
Continue Reading
දේශීය ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සැලසුම්ගත වැඩපිළිවෙළක්
ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ජනපතිවරයා පවසයි. ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සමග අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟළුම් ක්ෂේත්‍රය …
Continue Reading
සමෘද්ධිලාභින් ව්‍යවසායකයින් ලෙස නගා සිටුවන්න – මහින්ද රාජපක්ෂ
සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දී පැවසීය. සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මුදල් අමාත්‍යංශයේ රන්දොර ශ්‍රවණාගාරයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. …
Continue Reading
සුදුසුකම් ලැබූ පොලිස් පරීක්ෂකවරු 209කට ASP තනතුරු
මෙම මාසය අවසන් වන විට සුදුසුකම් ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙක සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කළුතර ශ්‍රී මුණසිංහ බෝධිරාජ විහාරස්ථානයේ පැවැති උත්සවයකදී පැවසීය. පොලිසියේ මූලික වශයෙන් විසදිය යුතු ගැටලු කීපයක් හඳුනාගෙන තිබෙන බවත්. ඉන් එක් ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස උසස්වීම් සම්බන්ධ ගැටලුව හදුනාගෙන …
Continue Reading
බෞද්ධයින්ට සතියකට දිනයක් හෝ පොහොයකට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි – අගමැති
බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) දින පෙරවරුවේ පැවසීය. පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය හා ප්‍රතිසංස්කරණය කරමින් සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් …
Continue Reading
ලෝකය පුරා නිවුන් දරුවන් බිහිවීමේ දැවැන්ත ඉහළ යාමක්
වර්තමානය වන විට නිවුන් දරුවන් බිහි වීම ඉතිහාසයේ වෙන කවර කාලයකටත් වඩා වැඩියෙන් සිදුවන බවත් එය ගෝලීය වශයෙන් උපරිම අගයකට පැමිණ ඇති බවත් ගෝලීය වශයෙන් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා. මේ බව සදහන් වන්නේ Journal Human Reproduction හි නවතම කලාපයේයි. ලොව පුරා සෑම වසරකම නිවුන් දරුවන් මිලියන 1.6 ක් පමණ උපත ලබන අතර සෑම දරුවන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු …
Continue Reading
එදත්, අදත් ජාතික ආරක්ෂාවට මුල් තැන – ජනපති ‘ගම සමග පිළිසඳරේදී’ කියයි
විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. “විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පසුගියදා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. එය ජාතික ආරක්ෂාවට ඝෘජුව බලපාන ප්‍රකාශයක්. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කළා. …
Continue Reading
මියන්මාරය, ජිනීවා සහ වීරවංශවාදී ප්‍රා-චීන-වාදය
දැන් සිංහල අධිපතිවාදයට නැගී එන පෙරදිග මකරාගේ සෙවණැල්ල යට වෙසෙමින් මානව අයිතීන් පිළිබඳ කතිකාවේ යුරෝ-ඇමරි කේන්ද්‍රීයත්වය ගැනත් ආසියාතික වටිනාකම්වල සුවිශේෂකත්වය ගැනත් බරසාර අදහස් ඉදිරිපත් කළ හැකිය. පසුගියදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය මියන්මාරයේ කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මිලිටරි ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික පිළි ගැනීමක් ලබා දෙන ආකාරයේ ක්‍රියාවක් සිදු කළේය. ඒ, බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල සමාරම්භකත්වයේ (BIMSTEC) …
Continue Reading
ජාතිකවාදී ආණ්ඩුවක් බලයට ආ විට ක්‍රියාත්මක සතුරු බලවේග අවබෝධකර ගන්න
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි. කොට්ඨාස ක්‍රමය, සීමා නිර්ණය, පනහට පනහ, කාන්තා සංයුතිය ඇතුළුව පැවති ආණ්ඩුව ගෙන ආ පනත් කෙටුම්පත ඔවුන් විසින්ම පරාජය කරන ලදී. මහජන නියෝජිතයන් නැතිව දැන් පළාත් සභාව ක්‍රියාත්මක වේ. මේ තත්ත්වය ගැන …
Continue Reading
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් භාවිතය ගැන ‘කෝප් කමිටුව හමුවේ හෙළි වූ සම්පූර්ණ කතාව
වසර 20 කට අධික කාලයක සිට යාවත්කාලින කිරීමට උත්සහ දරන ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් හෙතෙම කීවේය. එමෙන්ම ඇතැම් ආයතන මෙම …
Continue Reading