ලිංගික ජීවිතය අවුල් ද ? එසේ නම් මේ ලිපිය ඔබටමයි

විවාහ යනු සංස්කෘතීන් දෙකක්, පුද්ගලයන්, පවුල්, සාරධර්ම, පුරුදු සහ ස්පර්ශ නොවන බොහෝ දේ එකට එකතු වීමයි. විවාහයක් පවත්වා ගෙන යාමේදී ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණක් නම් ඒ ගැන ඕනෑවට වඩා ප්‍රකාශ නොකර එකිනෙකා තේරුම් ගැනීමයි. ආරම්භයේ දී එය දුෂ්කර කාර්යයක් සේ පෙනෙන්නට පුළුවන. කෙසේ වෙතත්, කාලය ගත වන විට ඔබේ විවාහය තුළ මැලියම් ටිකක් දැමීමට අවශ්‍ය කුඩා ඉරිතැලීම් ඇති බව ඔබට …

Continue Reading

දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප් ගැටලු විසදා දෙන ඉල්ලා උපවාසයක්

යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ගේ හා බිරින්දෑවරුන්ගේ වැටුප් ගැටලුව විසදාදෙන ලෙස ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට අද (29) දින උපවාසයක් ආරම්භ කළේය. ජඹුරේවල චන්දරතන හිමියන් හා මියගිය රණවිරු බිරින්දෑවරු හා දෙමාපියන් පිරිසක් මේ සදහා එක්ව සිටිති.

Continue Reading

බුරුමයේ මිලේච්ඡ ඝාතන ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය හෙළා දකී

මියන්මාර හමුදාව විසින් මිලිටරි කුමන්ත්‍රණ විරෝධී විරෝධතාකරුවන් 90 කට වැඩි පිරිසක් ඝාතනය කිරීම ගෝලීය කෝපයට හේතු වී ඇති අතර රටවල් 12 ක ආරක්ෂක ඇමතිවරු විසින් මියන්මාර හමුදා පාලනය හෙළා දකිමින් බරපතළ නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (27) මියන්මාර හමුදාව විසින් නිර්මාණය කළ “භීෂණ සමය” ගැන එක්සත් ජනපදය ආරක්ෂක දෙපාර්තමේන්තුව මියන්මාර හමුදා පාලනයට චෝදනා කළේය. හමුදා ප්‍රහාරවලින් ඝාතනය වූවන්ගේ ආදාහන කටයුතු …

Continue Reading

1910 -2010 කාලය පුරා විලාසිතා ප්‍රමිතීන් වෙනස් වුණේ මෙහෙමයි

රූපලාවන්‍ය ප‍්‍රමිතීන් කියන්නේ බොහෝ කලාවන්ට වඩා අමුතු දෙයක්. ඒවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතා ගන්න බැරි තරම් වේගයෙන්. ඒත් මේ ගැන අධ්‍යයනය කළ විශේෂඥයෝ නම් කියන්නේ සාපේක්ෂක වශයෙන් මේ වෙනස්කම් දශකයකට ගොනු කළ හැකි බවයි. එයින් අදහස් වන්නේ කුමක්ද ? එකක් තමයි අපි දැන් ලස්සනයි, සුවිශේෂයි කියලා හිතන රූපලාවන්‍ය ප‍්‍රමිතියක් තවත් දශකයක් ගත වන විට යල්පැන ගිය එකක්, …

Continue Reading

හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ සිටියේ නෑ වාගේ – ජනපති

ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි ජනපතිවරයා ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. …

Continue Reading

ලාංකීය දේශපාලනයේ ගෝලීයකරණය සහ ජිනීවා යෝජනාව : චන්ද්‍රප්‍රේම ප්‍රවාදය සහ වාසුදේව සූත්‍රය

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක් බවයි. සම්මේලනය ඇමතූ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා වූද, “කොළපාට සමාජයේ” කතෘ වූද සී.ඒ චන්ද්‍රප්‍රේම පැවසුවේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට කෙරෙන මැදිහත්වීමක් බවයි; එය ශ්‍රී ලංකා සමාජයේ අභ්‍යන්තර බෙදීම් තීව්‍ර වීමට හේතු …

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අදහස් විමසන ‘ඩිජිටල් වේදිකාව’ දියත් කෙරේ

ඩිජිටල් වේදිකාව” අදහස් සහ නිර්මාණශීලි යෝජනා ඉදිරිපත් කර “තිරසර අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක්” සකස් කිරීමට ජනතාවට ලැබෙන අනගි අවස්ථාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. “රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින්. යල් පැනපු අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක්. පුළුල් මහජන නියෝජනයකින් සැකසෙන ප්‍රතිපත්තියක් ආණ්ඩු පෙරළියකදී වෙනස් කරන්න බැහැ.  ” ජනපතිවරයා පවසයි. 21 වැනි …

Continue Reading

අලි වැට: COPA කාරක සභාවේදී හෙළි වූ තිත්ත ඇත්ත

අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා වසර 2019 දී සහ වසර 2020 දී රුපියල් 49 කෝටියක් වැය කර තිබුණද අලි මිනිස් ගැටුම අවම වීමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. අලි මිනිස් ගැටුම් වැලැක්වීම සඳහා 2019දී විදුලි වැට ඉදිකිරීමට වැය කරන ලද වියදම රුපියල් 275,447,639කි. එමෙන්ම වසර 2020 දී ඒ සඳහා වැය …

Continue Reading

ආදායම් බදු ගෙවන්නත් අඟරු චෙක්පත් 6878ක් දීලා

2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව පාර්ලිමේන්තුවේදී පැවැති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. කඩිනමින් එම මුදල් අය කර ගැනීමට කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දැන්වීය. කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670ක් අයකර ගැනීම සම්බන්ධයෙන් …

Continue Reading

රූපියල තවත් පහළට වැටෙයි – මාස තුනට 6.5කින් බාල්දු වෙලා

ශ්‍රී ලංකා රුපියල අද (26) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගිය බව මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද (26) රුපියල් 201.60ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 196.72ක් ලෙසත් සටහන් විය. මේ අතර 2021 වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 19 වැනිදා දක්වා කාලයේ …

Continue Reading