ප්‍රේම සම්බන්ධතාව ආරම්භ කළ දිනයේම ‘ලිංගික සම්බන්ධතා‘ පැවැත්වීම: ඔබ දැනගත යුතුම කතාව
මම මෑතකදී මගේ සමාජ මාධ්‍ය ප්‍රජාවෙන් විමසුවේ ‘ඔබ ඔබගේ සම්බන්ධතාව ආරම්භ කළ පළමු දිනයේ ලිංගිකව හැසිරෙනවාද නැද්ද ? යන්නයි. බොහෝ දෙනෙකුට, මෙම ප්රශ්නය මුලදී තරමක් බියජනක බවක් පෙනෙන්නට තිබුණේ ‘ලිංගික සතුට‘ යන්න කතා නොකළ යුතු අපකීර්තිමත් දෙයක් ලෙස ඔවුන් සලකන හෙයිනි. මගේ ඉල්ලීමට ප්‍රතිචාර දහසකට වඩා ලැබී ඇති අතර, වයස අවුරුදු 21-70 අතර පිරිමින් සහ කාන්තාවන් 50/50 අතර ගතික පිළිතුරු දී ඇති …
Continue Reading
Covid-19: ළදරුවන් සිටින මවුවරුන් කියවිය යුතුම කතාවක්
කොවිඩ්-19 වසංගතයට වසරකට වැඩි කාලයක් ගතවී ඇතත්, බ්‍රසීලයේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ගෝලීය වශයෙන් ඉහළම දෛනික අගය වාර්තා කරන අතර අසාමාන්‍ය ලෙස ගෝලීය වැඩිම ළදරු මරණ සංඛ්‍යාව ද බ්‍රසීලයෙන් වාර්තා වෙයි. මෙය බරපතළ මෙන්ම දැඩි අවධානයට ගත යුතු තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සලකයි. මන්ද ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ළදරු මරණ වාර්තා වී ඇත්තේ අතිෂය සීමිත අගයකි. එහෙත් …
Continue Reading
Oxford-AstraZeneca සහ CVST ලේ කැටි ගැසීම්: ඔබ දැන ගත යුතු වැදගත්ම තොරතුරු
කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා මහජනයාට දෙනු ලබන ඔක්ස්ෆර්ඩ්- ඇස්ට්‍රාසෙනිකා (Oxford-AstraZeneca)එන්නත සහ දුර්ලභ ඝනයේ රුධිර කැටිගැසීමක් තිබේද? යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකෙරෙමින් පවතී. එම එන්නත සහ CVSTs යනුවෙන් හඳුන්වන දුර්ලභ ලේ කැටිගැසීම අතර සම්බන්ධයක් ඇද්ද යන්න තහවුරු වී නැතත් එවැනි සම්බන්ධයක් පවතින බව ”තහවුරුවෙමින් පවතින බව” විශේෂඥයෝ පවසති. එම තත්ත්වය සැලකිල්ලට ගන්නා මහජනයාට එන්නත ලබාදීම සම්බන්ධයෙන් උපදෙස් දෙන එක්සත් රාජධානියේ විශේෂඥයන්ගේ කණ්ඩායම …
Continue Reading
කොරෝනාවලින් ‘ජනපති පුටින් රැකගන්න’ රැසියානු ආණ්ඩුවෙන් දැවැන්ත මෙහෙයුමක් – සම්පූර්ණ කතාව
ජනාධිපති පූටින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙතරම් අසාමාන්‍ය සහ අති විශාල මට්ටමේ ආරක්ෂිත ක්‍රියාදාමයන් දියත් කිරීම පිළිබඳව සහ එවැනි ක්‍රියාදාමයන් වෙනත් රටක සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව ක්‍රෙම්ලින් ප්‍රකාශකගෙන් බීබීසීය විමසූ නමුත් ඊට පිළිතුරු දීමෙන් ඔහු වැළකී සිටියේය. වසංගතය ආරම්භ වූ සමයේ පටන්, ජනාධිපති පූටින් කොරෝනාවෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රුසියානු බලධාරීන් අසාමාන්‍ය මට්ටමින් ක්‍රියා කර තිබේ. ක්‍රෙම්ලින් මාදිලියේ නිරෝධායනය සංවිධානය …
Continue Reading
කොළඹ වරාය පනතට එරෙහිව නාරාහේන්පිට අභයාරාමයෙන් රතුඑළියක් – සම්පූර්ණ කතාව
හම්බන්තොට වරාය ගිවිසුමක් මගින් චීනයට පවරා දුන් එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැති වූ බවත් වත්මන් ආණ්ඩුව ඊටත් වඩා බිහිසුණු ගමනක් යමින් කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට පියවර ගනිමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (15) නාරාහෙන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් …
Continue Reading
Zany Inzane අංධයෝ Freestyle Video : ‘කැපුවා රජෙක් පොල් පිත්තක… හැදුවා රටක් චීනේනේ කන’
ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතාමත් නිර්දය ලෙස ප්‍රශ්න කරන පදමාලාවකින් යුක්ත Zany Inzane නම් රැප් ගායන ශිල්පියා විසින් ගායනා කරන “අංධයෝ” නම් Freestyle Video මියුසික් වීඩියෝව පසුගිය මාර්තු 31දා යූටියුබ් වෙත මුදාහරින ලද අතර එය මේ වන විට යූ ටියුබ් පරිශීලකයින් අතර අතිෂය ජනප්‍රිය වෙමින් පවතී. Zany Inzane යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප්/හිප්හොප් …
Continue Reading
ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය: ‘දේශීය පොල්තෙල්’ ගැනත් ප්‍රමිති සහතිකයක් ඕනෑ – විශේෂ හෙළිදරව්ව
“ඇෆ්ලටොක්සීන්” නැමැති පිළිකා කාරකය ආනයනික පොල්තෙල් වල පමණක් නොව දේශීය තෙල් මොල් මගින් සහ ගෘහ ඒකක මට්ටමින් ද නිෂ්පාදනය කරන පොල්තෙල්වල අඩංගු විය හැකි බව පොල්තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් උන්දුවක් දක්වන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ අදාළ කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තවත් විශේෂඥයින් කිහිප දෙනකුම පවසනවා. ඔවුන් අවධාරණය කරන්නේ ආණ්ඩුව හෝ යම් පුද්ගලයෙන් හඹා යාම වෙනුවට ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය වඩාත් අවදානම් අනතුර සහ …
Continue Reading
ෆිලිප් කුමරුගේ ‘කුමර දිවිය ගැන කියැවෙන’ ඡායාරූප පෙළක්
ෆිලිප් කුමරු 1921ජූනි මස 10 දින ග්‍රීසියට අයත් කොර්ෆු (Corfu) දිවයිනේ දී උපත ලද්දේය. ඔහුගේ පවුල් ගසට (family tree) ඩෙන්මාර්ක් -ජර්මන්-රුසියානු සහ බ්‍රිතාන්‍ය රාජකීය පවුල්වල සාමාජිකයෝ ඇතුළත් වෙති.
Continue Reading
එඩින්බරා හි ආදිපාදවරයාගේ 99 වසරක ජීවන ගමනේ රසමුසු තැන්
එඩින්බරාහි ආදිපාදවරයා වූ ෆිලිප් කුමරු, සිය බිරිඳ වන එලිසබෙත් රැජින වෙනුවෙන් අඛණ්ඩව සහ නොසැලී දෙන ලද සහයෝගය සම්බන්ධයෙන් ලොව පුරා උපහාරයට පාත්‍ර විය. පුළුල් විෂය දහරාවක් සම්බන්ධයෙන් ශක්තිමත් දැක්මක් සහිත, එසේම නාවික හමුදා අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇති පුද්ගලයකුට පමණක් නොව ඕනෑම තැනැත්තකුට එම භූමිකාව අතිශයින් දුෂ්කර වගකීමක් විය. ඔටුන්න දරන රැජින වශයෙන් සිය බිරිඳට මුළු හදවතින් සහයෝගය දීමට …
Continue Reading
ඇමේසන් වනයේ අතරමං වූ ගුවන් නියමුවකු දින 36කට පසු මිනිසුන් අතරට !
ඉහළ ඡායාරූපය – අන්තෝනියෝ ඔහු බේරා ගැනීමට උදව්වූ ගොවීන් පිරිසක් සමඟ බ්‍රසීලයේ ඈත වැසි වනාන්තරයක දුරස්ථ වනගැබක් මැද අතරමංව හුදෙකලා වූ අන්තෝනියෝ සෙනා (Antonio Sena) අඩුතරමින් ජීවිතයේ වඩාත් බියකරුවන්නේ කුමක්ද? යන්න තේරුම් ගත්තේය. ”මහා ඇමසන් වනය මැද ගොදුරු ලුහුබඳිමින් සැරිසරන බියකරු සතුන්-දකුණු ඇමෙරිකානු ජගුවරයන් (jaguars) කිඹුල්ලු සහ ඇනකොන්ඩාවන්” එහෙත් එවැනි බියකරු වනගැබක අතරමංව සිටි තිස්හය හැවිරිදි ගුවන් නියමුවා මරණීය අනතුර …
Continue Reading