බංග්ලාදේශය අසීරු තත්ත්වයක – ශ්‍රී ලංකාව ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 437 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යමින් සිටින බංග්ලාදේශ දෙවැනි ඉනිමේ ඉදිරි පෙළ කඩුලු 5 ම සිව්වැනි දිනය අවසන් වීමට මත්තෙන් දවාගැනීමට රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම සමත්වූහ. අයහපත් ආලෝක තත්ත්වය තරගයට බාධා පැමිණෙන විටත් බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 කට ලකුණු 177 ක් ලෙසින් සටහන් විය. තවත් පන්දුවාර 12 ක් ඉතිරිව තිබියදී සිව්වැනි දිනට තරගය අහවර කරද්දී බංග්ලාදේශ කණ්ඩායම …
Continue Reading
මංගල තරගයේදීම වාර්තාවක් පිහිටවූ ප්‍රවීන් අවුරුදු 7 දී අම්මට කිව්ව දේ
දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඇතුළත දෙපිළේම කඩුලු 13 ක් බිඳ වැටිණ. ශ්‍රී ලංකා පිලේ කඩුලු 3 කුත් (පළමු ඉනිමේ එක් කඩුල්ලක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 2 ක් වශයෙන්) බංග්ලාදේශ පළමු ඉනිමේ කඩුලු 10 කුත් තෙවැනි දිනයේ බිඳ වැටුණු කඩුලු 13 ට අයත් විය. ඒ අතරින් කඩුලු 6 කම හිමිකරුවා බවට පත්වූයේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රමය. තම මංගල තරගයට …
Continue Reading
Covid-19 World Hot: කොරෝනා මරණ ආදාහනය සඳහා දිල්ලි නුවර ඉඩ මදි වේ
සීඝ්‍රයෙන් ඉහළ යන කෝවිඩ් මරණ සංඛ්‍යාව නිසා නගරයේ මෘත ශරීරාගාර හා ආදාහනාගාර පිරී ඇති බැවින් ආදාහන සඳහා විකල්ප ස්ථාන සොයා ගන්නා ලෙස දිල්ලි නගර බලධාරීන්ට දන්වා ඇත. වෛරසයේ දෙවෙනි රැල්ල ඉන්දියාවේ සමහර ප්‍රදේශවල විනාශකාරී ලෙස පැතිරෙමින් තිබෙන අතර බ්‍රහස්පතින්දා දින (අප්‍රේල් 29) නව රෝගීන් 386,452 ක් වාර්තා වී තිබේ. එය එක්දිනක් තුළ රටකින් වාර්තා වූ විශාලතම රෝගීන් සංඛ්‍යාවයි. රට පුරා …
Continue Reading
ශ්‍රී ලංකාවේ ඉලක්කයට’ කාලගුණය හරස් වෙයි : 496/4යි
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ ලකුණු රැස් කිරීමේ වේගයට වඩා සාපේක්ෂව වඩාත් මන්දගාමී වුණු දෙවැනි දිනයේදී ද පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ අයහපත් කාලගුණය මත නියමිත වේලාවට පෙර තරගය නවතා දමන විට කඩුලු 6 ක් දැවී ලකුණු 469 ක් ලබාගෙන සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ දෙවැනි දිනය තුළදී ලකුණු 600 ක් ලබා ගැනීම වුවත් ඉලක්ක ගත අරමුණ කරා යෑමට …
Continue Reading
ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් රැස්වේ
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05 වනදා යන දිනවලදී පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කරන ලදී. එහිදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ලබන 05 වනදා පෙ.ව 10.00 සිට රාත්‍රී 8.00 දක්වා සම්පූර්ණ දිනය තුළදීම විවාදයට ගැනීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් …
Continue Reading
නව කොවිඩ් ප්‍රභේදය ‘ගැබිණි මවුවරුන්ට වැළදීමේ’ ඉහළ අවදානමක්
වර්තමානයේ පැතිර යන කොවිඩ් 19 වයිරසය ගැබිණි මවුවරුන්ට වැළදීමේ දැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් අතිශය ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ කොවිඩ් වැළඳුණු ගැබිණි මවුවරුන් තිදෙනෙක් …
Continue Reading
‘කොවිඩ් අවධානම් තෙවන මට්ටමට’ මුහුණ දීම සදහා පූර්ව සැලසුමක්
අලුත් අවුරුදු කාලය තුළ කොවිඩ් 19 වැළදෙන රෝගීන්ගේ වැඩිවීමක් දිනෙන් දින වාර්තාවීමත් සමග වෛරසයේ නව ප්‍රභේදය වන B117 වෛරස් කාණ්ඩය ශ්‍රී ලංකාව තුළ සිඝ්‍රයෙන් පැතිර යන බවට හදුනාගැනීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සදහා අවශ්‍ය කරන පූර්ව සැලසුමක් සකස් කිරීම කෙරෙහි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානය …
Continue Reading
වයසට යාම පමා කරන – සුන්දර රූ සපුවක් හිමිකරන ‘මී පැණිවල මේ විස්මිත ගුණ ගැන’ ඔබ දැන සිටියාද ?
මී පැණි ආහාරයක්, ඔසුවක් ලෙස මෙන්ම ස්වභාවික රූපලාවන්‍ය ප්‍රතිකර්මයක් ලෙස ද වසර දහස් ගණනක් තිස්සේ අඛණ්ඩව භාවිතා කරමින් සිටින ස්වභාව ධර්මයේ විස්මිත නිමැයුමකි. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ මී පැණිවල රූපලාවන්‍ය ගුණය පිළිබදය. එයට හේතුව මී පැණි යනු සමේ රෝග කිහිපයකට ප්‍රතිකාර කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි දෙයක් වීමය. මී පැණි මඟින් සම නිරෝගී සෞඛ්‍යයට ගෙන එයි. ඔබට නිවසේ සිට වුව ද මී පැණි …
Continue Reading
රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ‘ලෝකයේ පළමු රට බවට’ ලංකාව පත් කරනවා
ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වූ කිසිදු රටක් ලෝකයේ නොමැතිවීම අරමුණට ළගා විමට බාධාවක් නොවේ. කථා කර කර නොසිට ගොවියා දැනුවත් කර වගා බිමට බැස නිරෝගීමත් පරපුරක් බිහි කිරීමට එක්වැන්නැයි ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටී. රසායනික පොහොර, කෘමිනාශක හා …
Continue Reading
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ලබාදීම ඇරඹේ
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාවලබාදීම අද දින (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍යඅමාත්‍යාංශය පියවර ගෙන තිබුනි. ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාසක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භකෙරුණි. එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශනිලධාරීන්ට එන්නත්කරණය සිදු …
Continue Reading