එන්නත්කරණය අයාලේ යාම ගැන ‘රාජ්‍ය ඇමති චන්න ජයසුමනට’ බරපතළ චෝදනා
ඊයේ දිනයේදී (06) බන්ධනාගාරය තුළදී විවිධ බාහිර පාර්ශ්වයන්ට විශාල වශයෙන් එන්නත් හොර පාරෙන් ලබාදී ඇතැයි තම සංගමයට වාර්තා වූ බව ද ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් කර, නිවැරදි කරුණු රටට හෙළිදරව් කරමින් එන්නත්කරණය අයාලේ යාම නවතන ලෙස සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ලේකම් වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය කියයි. අද (07) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ …
Continue Reading
ආසාදිතයින්ගේ වර්ධනය සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකියි – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී
මේ වන විට දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් 2000කට ආසන්න පිරිසක් වාර්තා වීම නිසා මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඔහු මෙහිදී සදහන් කළේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල්ගතව සිටීම සහ සුවය ලබන පිරිස දෛනික රෝහල්ගත වීම්වලට වඩා ඉතා පහළ අගයක් ගැනීම නිසා වත්මන් තත්ත්වය උග්‍ර වී ඇති බවයි. …
Continue Reading
කොවිඩ් පාලනය සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය යොදා ගැනීමට කඩිනම් කෙරේ
ඇදන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගය පාලනය කිරීම සදහා යොදාගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් අද (06) දින ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය අධිනීතිඥ සිසිර ජයකොඩි මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. සෞඛ්‍ය අධ්‍යක්ෂ …
Continue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවේ ජනතාවට ආයාචනයක්
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් රෝගීන්ගේ සීග්‍ර ඉහළ යාම බරපතල ලෙස ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පවසයි. වෛද්‍ය ඔලිවියා නෙවේරාස් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි. එන්නත් ලබා දීමෙන් පමණක් ගැටලුවට විසඳුම් නොලැබෙන බව කී ඇය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන මෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියාය. “ආණ්ඩුව, …
Continue Reading
තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයකට හෝ සංවරණ සීමා පනවන්න – ජාතික විද්වත් සංවිධානය
කොවිඩ් -19 වසංගතය පැතිරීමේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේදී තෝරාගත් දිස්ත්‍රීක්ක කිහිපයකවත් සංචරණය සීමා කිරීමට කටයුතු කරන්නැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග පිළිබඳ විශේෂඥවරයකු වන විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. අබේසිංහ මහතා මේ ඉල්ලීම කළේ එම සංවිධානය ඊයේ (05) දින කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා මෙසේද …
Continue Reading
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (6) ලැබී ඇත. එම තීරණය එළඹෙන 18 වන දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත විවාදයට ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක …
Continue Reading
සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්
කොවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවත් මෙම මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශවලට සමගාමීව ක්‍රියාත්මක කළ යුතු බවත් සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ මහතා පවසයි. නව මාර්ගෝපදේශ අනුව, රට පුරා සියලු බලපත්‍ර ලත් ස්ථාන (වයින් ස්ටෝර්ස්) නියමිත වේලාවන්හි පමණක් විවෘත කළ යුතුය. …
Continue Reading
Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න – කුසල් පෙරේරා
අප සියල්ලන් දන්නා පරිදි, දරුණු කෝවිඩ්-19 වයිරස් තෙවන රැල්ලකට අපි ගොදුරුව සිටිමු. එය මේ වනවිට සියලු දිස්ත්‍රික්ක වෙත ව්‍යාප්තව ඇත. කොළඹ දිස්ත්‍රික්කය වඩාත්ම බලරපතල යැයි කියනු ලැබේ. අවුරුද්දක පමණ කාලයක් පුරා බිඳ වැටෙමින් ඇති ආර්ථිකයෙහි කෝවිඩ්-19 විසින් සමාජ ජීවිතයද බරපතල බලපෑමකට ලක් කර ඇත. සිංහල-දෙමළ අළුත් අවුරුද්ද වන විට කෝවිඩ් මරණ 604 ක් පමණ වූ අතර, මේ වන විට එය …
Continue Reading
‘උසස් පෙළ නියමිත සුදුසුකම් නැති නම්’ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය බෑ
උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු …
Continue Reading
ප්‍රබල ඉල්ලීමට Lockdoun හකුලා ගත් ‘පිළියන්දල දැල්තර’ PCR කළ 268/147 කට කොවිඩ් !
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් දැල්තර නැගෙනහිර ග්‍රාම සේවා වසමේ කහපොල වත්ත ප්‍රදේශයේ පසුගිය 30 වැනිදා අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 268කින් කොවිඩ් ආසාදිතයින් 147 දෙනකු වාර්තා වී තිබෙනවා. සිදුකළ පී.සීආර් පරීක්ෂණවලින් 55%ක් වැනි ආසාදිතයින් පිරිසක් හමුවීම තුළ මෙම සිදුවීම බරපතළ තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ කියන්නේ. පිළියන්දල පොලිස් වසයම හුදකලා කිරීමට ගත් තීරණය ‘ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් “ මත හකුලා ගැනීමට …
Continue Reading