ඉන්දියාවේ කොවිඩ් සුනාමිය ඇති කළ B.1.617 වෛරසය මෙරටින් හමුවෙයි
මේ වන විට ඉන්දියාව විසාලාවක් බවට පත් කරමින් පැතිර යන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි. මේ අතර ලෝක …
Continue Reading
කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ ගර්භාෂය තුළදී ම වෛරසය ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක්
කොළඹ සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. ඊයේ (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් විශේෂඥ වෛද්‍ය ගමඇතිගේ මහතා මේ බව පැවසුවේය. මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගමඇතිගේ මහතා මෙසේද සදහන් කළේය. ‘‘මේ වන විට කොළඹ …
Continue Reading
බල්ලට ගිය ඡන්දයක් – අපූරු ඡායාරූප කතාව
‘ඡන්දේ බල්ලට ගිහින්“ කියලා අපි ඇතැම් විට කියනවා. ඒත් ඇත්තටම බල්ලන්ට ලෝකේ කිසිම රටක ඡන්ද බලය නැහැ වගේම බල්ලන්ට ඡන්දය දෙන්නෙත් නැහැ. ඒත් පසුගිය දා මහා බ්‍රිතාන්‍ය යේ පැවැති ඡන්ද විමසීම අතරතුර ලෝකය පුරා සංසරණය වූ අපූරු ඡායා රූප බැලූ විට නම් හිතුණේ ‘ඡන්දය බල්ලට ගියා නම්“ හොදයි කියලා. බී.බී.සී වාර්තා දක්වන ආකාරයට මහා බ්‍රිතාන්‍ය යේ ඡන්ද මධ්‍යස්ථානවල සුනඛයන්ගේ පින්තූර මැතිවරණ …
Continue Reading
PHI සංගමය ‘පළාත් අතර හෝ දැඩි සංවරණ සීමා’ ඉල්ලයි
ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී 8% සිට 25% දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන තත්ත්වය හමුවේ මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර උපරිම සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට රජය වහාම පියවර ගත යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා …
Continue Reading
‘අස්ට්‍රාසෙනිකා ’ දෙවැනි මාත්‍රාව ලබාදීම කොටඋඩ
ඉන්දිය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. මෙහිදී වීරතුංග මහතා කියා සිටියේ එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැති බවයි. මේ පිළිබදව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ලලිත් …
Continue Reading
ආසාදිතයින් වැඩි වුවහොත් නිවෙස්වලත් රැඳවීමට සිදුවෙයි – රාජ්‍ය ඇමතිනි සුදර්ශනී
ඉදිරි දිනවලදී කොවිඩ්-19 ආසාදිතයන් හමුවීම ප්‍රමාණාත්මකව වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (07) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය, ‘ආසාදිතයින් එසේ නිවෙස්වල රැඳවීමට සිදුවන අවස්ථාවල දී අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් මේ වනවිට සකස් කරගෙන යනවා. එසේම කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ හුදෙකලා …
Continue Reading
ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන 10,089ට අන්‍යාගමික සිද්ධස්ථාන 12,148ක් !
ශ්‍රී ලංකාවේ ආගමික නිදහස පිළිබඳව බොහෝ අය කතාබහ කළ ද ශ්‍රී ලංකාවේ ගොඩනගා ඇති පූජනීය ස්ථාන 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් බෞද්ධ විහාර 10,089ක්, හින්දු කෝවිල් 7,630ක්, ක්‍රිස්තියානි දේවස්ථාන 2,066ක් සහ මුස්ලිම් දේවස්ථාන 2,452ක් ඇති බව හැමෝම අමතක කර දමා ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය පෙන්වා දෙන්නේය. ආගමික සිද්ධස්ථාන ගොඩ නගා ගෙන ඇති ආකාරය අනුව ශ්‍රී ලංකාව ආගමික නිදහස කප්පාදු කරන බවට කරන චෝදනා …
Continue Reading
‘චීන Sinopharm’ එන්නතට අනුමැතිය ඉදිරි තෙදින තුළ
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාව ඵල දරයි. කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිවරයා සමඟ පැවසීය. පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය …
Continue Reading
කොවිඩ් එන්නත ජනතාවට දීම සහ ගෙන්වීම වේගවත් කරන්න – ජනපතිගෙන් උපදෙස්
කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම …
Continue Reading
අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු – මහින්ද
අපි රටක් ලෙස එකට අත්වැල් බැඳගෙන මෙම අභියෝගාත්මක කාලයට මුහුණ දෙමු යැයි රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැසීය. 2014 වර්ෂය වනවිට සැළසුම් අවසන් කර තිබූ රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පසුගිය රජය විසින් සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් …
Continue Reading