ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත කොට උඩ – ආනයනට අවසර ඉල්ලූ සමාගම් අවුල්

මෙරට ලක්ෂ හයකට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙන අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදනය කරන බ්‍රිතාන්‍යයේ සහ කොරියාවේ සමාගම් කිහිපයකින්ද එම එන්නත් ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතත්  මෙතෙක් ඔවුන්ගෙන්  සුබවාදී ප්‍රතිචාර ලැබී නැතැයි ඖෂධ නිෂ්පාදන ,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. අද (03) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදේශ රටවලින් මෙරටට කොරෝනා …

Continue Reading

Nature TTL 2021: ජයග්‍රාහී ඡායාරූප

කැනේඩියානු ඡායාරූප ශිල්පී තෝමස් විජයන් විසින් ගන්නා ලද ඉහළ පින්තූරය The World is Going Upside Down ලෙස හැඳින්වේ. ඩොලර් 1,500 ක ඉහළම ත්‍යාගය දිනා ගැනීම සඳහා එය ලොව පුරා ඡායාරූප 8,000 ක් පරාජය කළේය. “තෝමස්ගේ ඡායාරූපය සැබවින්ම අද්විතීය වන අතර වහාම විනිශ්චය මණ්ඩලයේ අවධානය දිනා ගත්තා‘‘ යනුවෙන් Nature TTL  හි නිර්මාතෘ විල් නිකල්ස් පැවසීය. “අද්විතීය ඉදිරි දර්ශනය සහ සංයුතිය යන්නෙන් අදහස් වන්නේ ඔබ …

Continue Reading

ඩයනා කුමරියගේ ‘මංගල ඇඳුම’ ප්‍රදර්ශනය කෙරේ

මීට වසර 40 කට පෙර වේල්ස් කුමරිය වන ඩයනා සිය විවාහ දිනයේදී පැළඳ සිටි ඇඳුම කෙන්සිංටන් මාලිගයේදී ප්‍රදර්ශනය කර තිබේ. ඩයනා කුමරියගේ 60 වැනි ඡන්ම දිනය වෙනුවෙන් සංවිධානය කළ ප්‍රදර්ශනයක් වෙනුවෙන් ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු විසින් මෙම ඇදුම් ලබාදී ඇත. ඩේවිඩ් සහ එලිසබෙත් එමානුවෙල් විසින් 1981 ජූලි විවාහ මංගල්‍යය සඳහා මෙම ඇදුම නිර්මාණය කරන ලදී. …

Continue Reading

ICC ලෝක කුසලාන සුපර් ලීග්: අලුත්ම ශ්‍රේණිගත කිරීම්

අයර්ලන්තය සමග පැවැති පළමු එක්දින තරගයෙන් නෙදර්ලන්තය එක් ලකුණකින් ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපර් ලීග් (ICC Men’s Cricket World Cup Super League)-ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය වන 13 වන ස්ථානය දක්වා පහළ බැස තිබෙනවා. ඊයේ (02) නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව එක්දින තරග 6කට සහභාගී වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් පමණයි. තරග …

Continue Reading

කාබනික පොහොර ප්‍රමාණය නිර්දේශ කිරීම පස පරීක්ෂාවෙන් අනතුරුව

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට පස පරීක්ෂා කිරීමේ උපකරණ… ගොවීන් දැනුවත් කිරීමට උපදෙස් මාලාවක්… මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙළ රැසක් සැලසුම් කෙරේ. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් …

Continue Reading

කැබිනට් ඇමති නාමල්ට ප්‍රබල රාජ්‍ය ආමාත්‍යධුරයකුත් හිමිවෙයි

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.

Continue Reading

X-PRESS PEARL ව්‍යසනය: කෝටි 10,000ක් වන්දි ගත්තත් සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකියි

රුපියල් කෝටි 10,000ක් වන්දි ගත්තත් X-PRESS PEARL නෞකාව ගිනි ගැනීම නිසා සිදුවූ පරිසර හානිය පියවීමට නොහැකි බවත් මෙම නැව ගිනි ගැනීමට හේතුව මෙන්ම අප රටේ මුහුදු සීමාවට ඇතුල්වීම සඳහා එම නැවට අවසර දුන් අය සම්බන්ධයෙනුත් පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම්දිය යුතු බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. නැව ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය සම්බන්ධව වන්දි මුදල් ලබා …

Continue Reading

අගමැතිගේ නිල වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ. එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම …

Continue Reading

Covid-19 මරණ සගවන්න ආණ්ඩුවෙන් අමුතු මාධ්‍ය නිවේදනයක් – ඊයේ මරණ කිසිවක් නෑලු !

ජූනි මස 02 වැනි දිනට අදාළව කොවිඩ්-19 මරණ පිළිබද නිල නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) රාත්‍රී 22.30ට නිකුත් කළා. එම නිවේදනය අනුව මැයි 17 වැනි දින සිට ජූනි 01 දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 39ක් වාර්තා වී ඇති අතර ජූනි 02 වැනිදා එක් මරණයක් හෝ වාර්තා වී නැහැ. මෙදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ විශේෂත්වයක් …

Continue Reading

‘ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ‘ 120%ක වර්ධනයක්

අද (02) පස්වරු 08.00 වන කොවිඩ්-19 ආසාදිතයින් 3306 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 192,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනය තුළ ආසාදිතව සිටි 1,504ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්තය 160,714 ලෙස වාර්තා වුණා. මේ අතර දැනට රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින 5 …

Continue Reading