සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම

පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට  උපදෙස් ලබාදී ඇත. අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික …

Continue Reading

ඕනෑම අභියෝගයක් භාර ගන්න ආණ්ඩුව සූදානම් – අගමැති මහින්ද

වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. සංචරණ සීමා පැනවීමේ දී මහජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය. නව කැලණි පාලමේ සිට අතුරුගිරිය …

Continue Reading

Covid-19 එන්නත් ගැන ඔබට ඇති ගැටලුවලට වෛද්‍ය විද්‍යාත්මක පිළිතුරු

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වන විට දීපව්‍යාප්තව සිදුවෙනවා. නමුත් මේ ගැන ජනතාවට ඇති ගැටලුවල නිමක් නැහැ. ඊට හේතුව සුපුරුදු පරිදි ව්‍යාජ පුවත් බහුලව සමාජමාධ්‍ය තුළ සංසරණය වීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩසටහනට බරපතළ අගතියක් වගේම ජනතාවට ද බරපතළ ගැටලු ඇතිව වෙනවා. මෙම ලිපිය මගින් අපි එන්නත්කරණය සම්බන්ධයෙන් ඔබට ඇති බොහෝ ගැටලුවලට නිසි විද්‍යාත්මක පිළිතුරු ලබාදීමක් කරනවා. දැනට එන්නත ලබා දෙන්නේ කාටද? …

Continue Reading

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 …

Continue Reading

රසායනික පොහොර ‘ලෝකය වනසන ආකාරය ගැන‘ බිහිසුණු හෙළිදරව්වක් !

දේශගුණ විපර්යාය: ‘රසායනික පොහොර පිටුදැකීමේ වැදගත්කම කියන’ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සිනාසෙන වායුව (laughing gas)  ලෙස පොදුවේ හඳුන්වන හරිතාගාර වායුවේ (greenhouse gas)  විමෝචනය ඉහළ යමින් පවතී. රසායන පොහොර සහ කෘෂි රසායන තහනම් කරමින් 100%ක්ම ගොවිතැන වෙත ගමන් කළ ලෝකයේ පළමු රට බවට පත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය ගැන සුපුරුදු ලෙස බරපතළ විවාදයක් වගේම විවේචන තිබෙනවා. ඒත් ඒ කිසිදු චෝදනාවක් …

Continue Reading

Covid-19 Update: මරණ 46ක් සමග නව ආසාදිතයින් 2976ක්

ඊයේ (06) දින කොවිඩ්-19 ආසාදිතයින් 2976 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් එදින (06) පස්වරු 22.30ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ආසාදිතයින් ද සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 198,654ක් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර ජූනි 06 වැනි දිනට අදාළව කොවිඩ් ආසාදිත මරණවල වාර්තාව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් …

Continue Reading

ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරුවල ‘ගුණාත්මකභාවය සහ ස්‍යෙඛ්‍යාරක්ෂිත බව’ තහවුරු කිරීමේ අභියෝග හා විසදුම්

අද (07) දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙනි ආහාර සැපයුම් දාමය (food supply chain) ගෝලීයකරණය වීමත් සමඟ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මකභාවය පිළිබඳ ගැටළු මඟින් නව අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. නැවුම් හා සැකසූ ආහාර වෙළඳාම වැඩිවීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආහාරවල ස්‍යෙඛ්‍යාරක්ෂිත බව (food safety) පිළිබඳ ගැටළු වැඩිවෙමින් පවතී. පලතුරු සහ එළවළු සඳහා අපනයන විභවය ගැන අවධානය යොමු කරන විට, ජාත්‍යන්තර වෙළඳපළ අවශ්‍යතා …

Continue Reading

කළු දිලීර පිටුපස අදිසි ඇති හස්තය දියවැඩියාවද ?

ඉන්දියාවේ “කළු දිලීර Black fungus නමින් හැඳින්වෙන රෝගී තත්වයන් 12,000 ක් පමණ වාර්තා වී ඇති අතර එසේ වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොවිඩ්-19 ආසාදනයෙන් සුවය ලබන රෝගීන් බව ඉන්දීය සෞඛ්‍ය අංශ කියයි. මෙම දරුණු ආසාදනය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ වන අතර මරණ අනුපාතය 50% ක් පමණ වේ. මේ සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත සමහර වෛද්‍ය විශේෂඥයින් යෝජනා කර ඇත්තේ දියවැඩියාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් …

Continue Reading

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ගැන ඇමැති මහින්දානන්ද හෙළිකරයි

කෘෂිකර්ම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිළිබද මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ …

Continue Reading

හිටපු ජනපති ට්‍රම්ප්ට මුහුණපොත සහ ඉන්ස්ටග්‍රෑම් තහනම්

ෆේස්බුක් සමාගම එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ගිණුම් වසර දෙකකට අත්හිටුවා තිබෙනවා. එක්සත් ජනපද කැපිටල් කෝලාහල සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද උසිගැන්වීම් හමුවේ පසුගිය ජනවාරි මාසයේදී ජනපති ට්‍රම්ප් ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවි දෙකම දින නියමයක් නොමැතිව තහනම් කර තිබුණා. නමුත් පසුගිය මාසයේ ෆේස්බුක් හි අධීක්ෂණ මණ්ඩලය ට්‍රම්ප්ට දුන් දඩුවම ගැන යළි විමසුමක යෙදී තිබෙනවා. …

Continue Reading