සෞඛ්‍ය නිර්දේශ අනුව එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන්න
සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ලොව පුරා සියලු …
Continue Reading
X-Press Pearl: පරිසර හා ආර්ථික ව්‍යසනය ගැන අලුත්ම තත්ත්වය !
X-Press Pearl නෞකාව විනාශයට පත්වීම සමග ඇති වු පරිසර අර්බුදය මේ වන විට ආර්ථික හා සමාජ අර්බුදයක් දක්වාත් මෙරට රාජ්‍ය පරිපාලනයේ අසමත්භාවය මනාව කියාපාන කැඩපතක් බවටත් පත්ව තිබෙනවා. ඒ අතර බී.බී.සී වැනි ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත්, රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාල අඩවි පළ කරන වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් X-Press Pearl විනාශය ගැන ගැඹුරු විශ්ලේෂණ ඉදිරිපත් කරමින් සිටිනවා. මෙරට සාම්ප්‍රදායික …
Continue Reading
GMOA ලිපියෙන් ‘කොළඹ COVID එන්නත්කරණයට අවුලක්’
කොවිඩ්-19 එන්නත්කරණ රාජකාරීවලින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට තීරණය කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියයි. හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතු පැහැදිලි කරමින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරුන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් මෙන්ම ග්‍රාමසේවා නිලධාරීන් ද එන්නත්කරණ වැඩසටහනට සම්බන්ධවීම අනවශ්‍ය අතපෙවිමක් ලෙස ආර්ථ දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය …
Continue Reading
කෘෂි නවෝදයට මං කියන ‘කාබනික පොහොර විප්ලවය‘
මේ රට අලුත් ගමනකට සුදානම් වෙමින් පවතී. ඒ ගොවියාත් රටත් දිනවන කාබනික වගා සංග්‍රාමයයි. එම වැඩසටහන ගැන විවිධ අදහස් ද මතු වෙමින් පවතී. ඕනෑම ගමනක් සුබ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින තරමට ය. කාබනික වගාව අපට අලුත් අත්දැකීමක් නොවේ. එය පාරම්පරික ඥානය යාවත්කාලීන කරමින් ක්‍රියාත්මක කළයුතු අදට ගැළපෙන හොඳම විසැඳුමකි . මේ කාබනික පොහොර විප්ලවය සම්බන්ධයෙන් දේශීය බීජ රැක ගැනීමේ සංවිධානයේ …
Continue Reading
Covid-19: වාර්තාගත මරණ සංඛ්‍යාවක් !
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම කොවිඩ්-19 ආසාදිත මරණ පිළිබද දෛනික වාර්තාව ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම වාර්තාව අනුව පසුගිය මැයි මස 17 වැනි දින සිට ජූනි මස 08 වැනි දින දක්වා කොවිඩ් ආසාදිත මරණ 67ක් වාර්තා වී තිබෙනවා. එම සම්පූර්ණ වාර්තාව පහත පළ වෙනවා.
Continue Reading
Kg 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය ගැන ‘පාරිභෝගික කටයුතු අධිකාරියේ ‘මහදැන මුත්තගෙන්’ අපූරු ගැසට් පත්‍රයක් !
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් ඊයේ (09) දින නිකුත් කොට ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් අද (10) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් චෝදනා කරයි. මෙම ගැසට් පත්‍රයේ සදහන් වගන්ති වලින් හැගෙන කරුණු දෙකම 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ සදහන්ව තිබියදී මෙම …
Continue Reading
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝග කරයි. පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද (09) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ නියෝගය නිකුත් කර තිබේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර තම සන්තකයෙහි හෝ භාරයේ හෝ තම පාලනය යටතේ ඇති කිසිම වෙළන්ඳෙකු විසින් ඒවා විකිණීම …
Continue Reading
අවිචාරවත් පොහොර ආනයන තහනම නිසා රටත්, ගොවියාත්, කෘෂිකර්මාන්තයත් විශාල අනතුරක – චම්පික රණවක
-
RSL
-
June 9, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
අද මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පාඨළී චම්පික රණවක විසින් රසායනික පොහොර ආනයනය තහනම් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ගය ඉතාම අවිචාරවත් ක්‍රියාදාමයක් බව ප්‍රකාශ කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද්දේ කිසිසේත් ප්‍රායෝගික නොවන තර්කනයන් මත හදිසියේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය පිටුපස විශාල ජාවරමක් ක්‍රියාත්මක වන බවට සැකයක් මතුව ඇති බවයි. රජය සිදු කල …
Continue Reading
‘බුද්ධික කුරුකුලරත්න – අම්බලංගොඩයා‘ දැයෙන් සමුගනී
ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම, ලේක් හවුස් ආයතනයේ හිටපු මාධ්‍යවේදියෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට එතුමා 77 වැනි වියේ පසු විය. නීති වෘත්තිකයෙකු වූ හෙතෙම 1989 වසරේ සිට 1994 වසර දක්වා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය. 1943 ජුනි 19 වන දින අම්බලංගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පවුලක උපත ලැබූ බුද්ධික කුරුකුලරත්න මහතා …
Continue Reading
කාබනික පොහොර ගැන JVP බොරු බිල්ලෝ මවනවා
පරිසර හිතකාමි කාබනික පොහොර භාවිතයෙන් වසවිස නැති රටක් ගොඩනැගිමේ අසීරු කාර්යය කුමන අභියෝගය පැමිණිය ද ජයගන්න බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අද (09) කෘෂිකර්ම අමාත්‍යාංයේ දී විශේෂ මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා ඉදිරියේදි කාබනික පොහොර බෙදා දීම හා ගැටළු විසදිම පිළිබඳව කරුණු පැහැදිලි කළා. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා, ‘‘ දේශීය තාක්ෂණය, දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන රටට අවශ්‍ය …
Continue Reading