පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒ අනුව හෙට (22) දිනයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික …
Continue Reading
කොවිඩ් වසංගතය හමුවේ ‘ළමුන්ගේ මානසික සෞඛ්‍ය‘ ආරක්ෂා කර ගන්නේ කෙසේ ද ?
කොවිඩ්-19 වසංගතයේ බොහෝ විනාශයන් අතර එය දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ඉහළම මට්ටමක පවතී. ලංකාවේ සෞඛ්‍ය හා දේශපාලන අංශ මේ ගැන වැඩි අවධානයක් යොමුකර නැතත් ලෝකයේ බොහෝ රටවල කොවිඩ් වසංගතය ළමුන්ගේ මානසිකත්වය කෙරෙහි සිදුකර ඇති බලපෑම ගැන දැඩි අවධානයක් යොමුකර ඇත. මේ කොවිඩ් -19 වසංගතය හමුවේ ළමුන්ගේ මානසික සෞඛ්‍ය ලෝ ප්‍රකට ‘ෆෙමින‘ සගරාව කළ විශේෂ අනාවරණයකි. මෙම බිහිසුණු වසංගතය මධ්‍යයේ …
Continue Reading
කොවිඩ් වසංගතය සහ ‘මරණ දේශපාලනය‘
ජීවත් විය යුත්තේ කව්රුන්ද? මිය යා යුත්තේ කව්රුන්ද? මෙය තීරණය කළ හැකි පිරිසක් මේ මිහි මත සිටී. එසේ කිරීමට බලය පමණක් නොව අයිතියක් පවා තිබෙන පිරිසක් සිටී. (අයිතිය යනු අවසානයේදී දැනුම-බලය මගින් නිශ්චය කෙරෙන්නකි). නමුත්, ඔවුන් සෑම විටම එම බලය සහ අයිතිය ක්‍රියාවට නගන්නේ නැත. ඇතැම් විට, අප තවමත් ජීවතුන් අතර සිටින්නේ අපට තවමත් ඔහේ ජීවත් වීමට ඉඩ දී තිබෙන …
Continue Reading
පොහොර කළමනාකරණ හා නියාමනයට ‘ජාතික ලේකම් කාර්යාලයක්‘
ඉදිරි දශකය තුළ මෙරට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙළට සමගාමීව ‘පොහොර කළමනාකරණ හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක්‘ ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ඇතුළත් කමිටුවක් පුළුල් අධ්‍යනයක් කර සකස් කරන ලද යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. දැනට ක්‍රියාත්මක වන ජාතික පොහොර ලේකම් කාර්යාලය …
Continue Reading
බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ‘උද්දච්ච තීන්දු‘ බ්‍රසීලය විසාලාවක් කරයි
බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ඇත. එය එක්සත් ජනපදයට පසු ලෝකයේ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවයි. ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ සමාජ දුරස්ථ කිරීම වැනි ක්‍රියාමාර්ගවලට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම නිසා වෛරසය දිගටම ව්‍යාප්ත වේ. සෞඛ්‍ය ආයතනය වන ෆියෝක්‍රස් (Fiocruz) පවසන්නේ තත්වය “තීරණාත්මක” බවයි. සම්පූර්ණ එන්නත ලබා දී ඇත්තේ වැඩිහිටියන්ගෙන් 11% ක් පමණි. සෙනසුරාදා (19) බ්‍රසීල ජාතිකයන් දස දහස් ගණනක් රාජ්‍ය …
Continue Reading
චීනයේ ඊනියා සමාජවාදයේ සළුපිළි ගළවන ‘සුපිරි ධනපතීන්ගේ පුරාජේරු කතා
එක් පුද්ගලයෙකුගේ ආහාර සඳහා දිනකට යුවාන් 650ක් (ඩොලර් 101ක්) ප්‍රමාණවත් වේද? තමන්ට නම් එම මුදල ප්‍රමාණවත් නොවන බව සූ මාං පැවසුවාය. ඇය මේ බව පැවසුවේ චීනයේ රුපවාහිනී රියැලිටි වැඩසටහනක දීය. සූ මාං චීනයේ Harper’s Bazaar China සඟරාවේ හිටපු ප්‍රධාන කතුවරියයි. ඇය කළ ප්‍රකාශයට චීන සමාජ මාධ්‍ය ඔස්සේ කෝපය පළවී තිබුණි. “අපිට හොඳට කන්න ඕන. මට නම් බැහැ ඒ තරම් පහළ …
Continue Reading
ආදරණීය පියෙක් ‘දරුවෙකුගේ ජීවිතයේ‘ තීරණාත්මක පුද්ගලයා වෙන්නේ ඇයි ?
සෑම දෙමාපියෙකුගේම සිහිනය වන්නේ තම දරුවා සතුටින් ජීවත් වනු දැකීමයි. දරුවන් ඇති දැඩි කිරීමේදී මව්වරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සාමාන්‍යයෙන් පිළිගැනේ, නමුත් දරුවන්ගේ වර්ධනයට මෙන්ම ජීවිතයට පියවරුන් කෙතරම් වැදගත් ද? ඔවුන්ට තම දරුවන් වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද? අපි සොයා බලමු! 1. තාත්තලා විශිෂ්ට ආදර්ශයක් ලබා දෙයි දරුවන් දෙමව්පියන්ගේ හැසිරීම අනුකරණය කරන බව අපි බොහෝ විට දකිමු. ලෝකය ඔවුන් වෙතට විසි කරන ඕනෑම දෙයකට ප්‍රතිචාර …
Continue Reading
සිනමා ලෝකය බිහි කළ සුපිරි ක්‍රියාදාම තරු 10ක් ‘එදා සහ අද‘
ක්‍රියාදාම චිත්‍රපටවලට Action Film කවදත් හොද ඉල්ලුමක් තිබුණා. එය අදත් එසේමයි. ඒ නිසාම ක්‍රියාදාම චිත්‍රපටවල රගපෑ සුපිරි තරු එදා වගේම අදත් බැබලෙනවා. ඔවුන්ගේ කීර්තිය මදක් හෝ අඩුවෙලා නැහැ. ඒත් කාලයත් සමග ඔවුන් පුරාවෘත්තයක් බවට පත්වෙනවා. ඒ දැවැන්ත පෞරුෂය එසේම තිබියදී ඔවුනුත් වියපත් වෙනවා. ඒ සමග ඇතැමුන් හදුනාගත නොහැකි තරම් වෙනස් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඊට අභියෝග කරන්න මේ සුපිරිතරුවලටත් …
Continue Reading
පාර්ලිමේන්තු කාරක සභා කිහිපයක් හෙට රැස්වේ
ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (21) පෙරවරු 9.30 ට එහි සභාපති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය. මේ අතර ඉදිරි සතියේ පාර්ලිමේන්තු රැස්වීම් ලබන 22 වැනිදා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ. එයට අමතරව රජයේ මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා …
Continue Reading
සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12ක ග්‍රාම නිලධාරී වසම් 24ක් ‘හුදකලා කරයි‘
හෙට (21) අළුයම 04 සිට සංචරණ සීමා ඉවත් කළ ද දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24 ක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත අධි අවධානම් කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ මෙසේ තවදුරටත් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ. මේ සම්බන්ධ සියලු විස්තර ඇතුළත් මාධ්‍ය නිවේදනය පහත පළ වේ.
Continue Reading