කොවිඩ් එන්නත් වර්ග දෙකකින් ගත්තොත් මොකද වෙන්නේ ?

කොවිඩ් 19ට එරෙහිව එන්නත ලබා ගැනීමේදී පළමු මාත්‍රාව එක් වර්ගයකිනුත් සහ දෙවන මාත්‍රාව තවත් වර්ගයකිනුත් ලබා ගැනීම සුදුසුද? ශ්‍රී ලංකාවේ පමණක් නොව, එන්නත් හිඟ වී ඇති බොහෝ රටවල ජනතාව මේ දිනවල ඉහත කී ප්‍රශ්නයට අවධානය යොමු කර ඇත. මේ පිළිබඳව එක්සත් රාජධානියේ සිදු කරන ලද අලුත්ම පර්යේෂණයක ප්‍රතිඵල දැන් නිකුත් වී තිබේ. මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත්තේ AstraZeneca එන්නත සහ …

Continue Reading

ආණ්ඩුව කරන ‘දේශපාලන සූදුවට’ ඉඩ දෙන්න එපා – බිමල් රත්නායක ජනතාවගෙන් ඉල්ලයි

“තමන්ගේ දේශපාලන බංකොළොත්කම වහගන්න විවිධ පුද්ගලයන් දඩයම් කිරීමෙන් සිද්ධ වෙන්නේ ජී.එස්.පී.ප්ලස් නැතිවෙලා ලංකාව මේ තියෙන තැනෙනුත් පහළ වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනතාවට අනතුරු අඟවන්නේ මේ තියෙන තත්වය අවබෝධ කරගන්න කියලා. ආණ්ඩුව තමන්ගේ දේශපාලන ජාමය බේරාගන්න මේ රටේ නීති කඩමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් ජාතිවාදය ඇතිකරමින් කරන කටයුතු නිසා පරිප්පු කන්න වෙන්නේ පොදු ජනතාවට. අන්න ඒ දේශපාලන සූදුවට ඉඩ දෙන්න එපා …

Continue Reading

‘හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ’ශ්‍රී ලංකාවට

‘හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය’ලෙස හැඳින්වෙන 2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය (Policies from Sri Lanka receive Future Policy Award 2021 on protection from hazardous chemicals) මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සහ 1997 සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්ම, මෙම සම්මානය දිනා ගැනීමට හේතු වී තිබේ. මිනිස් සෞඛ්‍යයට …

Continue Reading

ගොවි නියෝජිතයෝ ජනපතිගෙන් කළ ඉල්ලීම

කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා ලෙස දිවයින පුරා ලක්ෂ 11ක්වූ ගොවීන් වෙනුවෙන් දිස්ත්‍රික් ගොවි නියෝජිතයෝ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. පැරණි වගා ක්‍රමවලට නැවත යොමුවී වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීම තමන්ගේ ද පරම යුතුකම සහ වගකීම බව ගොවි නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබිණ. එම නිසා නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් ජනාධිපතිතුමා තැබූ පියවරට ගොවි ජනතාවගේ …

Continue Reading

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා – අගමැති මහින්ද

දුෂ්කරතා මැද වැඩ කළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය. ‍‍දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය. ඒ අනුව නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය …

Continue Reading

චීනයට හිරිහැර කළොත් ‘ඕනෑම හතුරෙකුගේ‘ හිස ගසා දමනවා – චීන ජනපති අවධාරණය කරයි

විදේශ බලවතුන් රටට හිරිහැර කිරීමට හෝ බලපෑම් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ හිස ගසා දමන බවට (get their heads bashed) චීනයේ ජනාධිපති ෂී ජින් පිං අනතුරු අඟවා තිබේ. චීන කොමියුනිට්ස් පක්ෂයේ 100 වැනි ශත සංවත්සරය වෙනුවෙන් අද (01) පැවති උත්සවයකදී චීන ජනපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ. එක්සත් ජනපදය වෙත යොමු වී ඇති පරිදි පුළුල් ලෙස දක්නට ලැබෙන අදහස් දැක්වීමේදී බීජිනය …

Continue Reading

කර්මාන්තකරුවන් හා ව්‍යාපාරික ප්‍රජාවෙන් අගමැති කළ විශේෂ ඉල්ලීම

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය (SLRA) මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. …

Continue Reading

මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ඉවතට

කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කෙසේවෙතත් ජූලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට මෙරටටපැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක …

Continue Reading

උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා කැඳවන්න එපා – නි.සෞ,සේ. අධ්‍යක්ෂ ජනරාල්

උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (30) සියලු ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. ‘‘උණ රෝගයෙන් පෙළෙන සේවකයින් රාජකාරීයට කැදවීම මගින් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකියි. ඒ වගේම තමයි මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව එකට …

Continue Reading

පාන් ගෙඩියක් රු.10කින් ඉහළ දැමීමේ සූදානමක්

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. ලංකාවේ ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරු වන සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති ඇති බවත් එම නිසා මෙම තීන්දුව ගත් බවත් ජයවර්ධන මහතා සදහන් …

Continue Reading