Covid-19 මර්ධන ‘සෞඛ්‍ය මාර්ගෝපදේශ’ අලුත් වෙයි
කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පනවා තිබූ අන්තර් පළාත් සංචරණ සීමා 05 වැනි දින සිට තවත් සති දෙකක කාලයකට, එනම් ජූලි 19 වැනි දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය නීති සමාලෝචනයට ලක් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ …
Continue Reading
සුපිරි බොලිව්ඩු නළු ‘අමීර් ඛාන්’ දික්කසාද වෙයි !
සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් සහ කිරාන් රාඕ සිය දික්කසාදය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. වසර 15ක යුග දිවියකින් පසු යුවළ දික්කසාද වන විට ඔවුන්ගේ එකම දරුවා, අසාද් ‘හවුලේ හදා වඩා ගන්නා බවයි‘ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ. අද (03) උදෑසන අමීර් සහ කිරාන් නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ද කියා සිටියා. “මේ සුන්දර අවුරුදු 15 තුළ අපි ජීවිත කාලය පුරාම අත්දැකීම්, …
Continue Reading
ලොකු – පොඩි බිත්තර ගැන අලුත්ම හෙළිදරව්වක් !
අපෙන් බොහෝ දෙනෙක් විශාල හෝ අති විශාල බිත්තර මිලදී ගැනීම ගැන දෙවරක් නොසිතන අතර ඒවා සූපවේදීන් අතර ජනප්‍රියයි. නමුත් කුඩා බිත්තර ! කුඩා දේවල්වලට බොහෝ විට සිදුවන අයුරින් ඒවා අවප්‍රමාණය වේ. විශාල බිත්තරවලට ලොකු සැලකිල්ලකුත්, කුඩා බිත්තරවලට අඩු සැලකිල්ලකුත් ලැබුණ මේ ආකල්පය ගැන කුකුළු ගොවිපොළකරුවන් වගේම පෝෂණවේදීන්, සූපවේදීන් බොහෝ කාලයක් කණස්සල්ලට පත්ව සිටිනවා. කුඩා බිත්තර අවප්‍රමාණය වීම වළක්වන බැවින් මිශ්‍ර බර …
Continue Reading
සමාජමාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට හිටපු අගමැති රනිල් කළ ‘යෝජනාව‘
සමාජ මාධ්‍යවල තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) යෝජනා කළේය. එක්සත් ජාතික පක්ෂයේ තරුණ කණ්ඩායමක් විසින් ඊයේ සංවිධානය කරන ලද අන්තර්ජාල වැඩමුළුවකදී වික්‍රමසිංහ මහතා මෙම යෝජනාව කළේය. පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදී සිටියහොත් පමණක් බව කී හිටපු අගමැතිවරයා සමාජ මාධ්‍යවල …
Continue Reading
බැසිල්ට සහ පී.බී ජයසුන්දරට ‘දයාසිරිගෙන් දැඩි ප්‍රහාරයක්‘
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමෙන් රට මුහුණ දෙන ගැටලු විසඳන්නේ නැති බවත් වත්මන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ නම් කර ඇත්තේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා කියයි. ‘‘බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යධුරයක් භාරගත් දිනට පසු මෙම ප්‍රශ්න විසදෙන්නේ නැහැ. රට දැවැන්ත අර්බුදය ගිලී තිබෙනවා. අපි මෙය ජනතාවට පැවසිය යුතුයි. රටේ ඩොලර් අර්බුදයක් පවතිනවා. මේ අර්බුදයේ කේන්ද්‍රය වන …
Continue Reading
‘ඩෙල්ටා ව්‍යාප්තියේ ප්‍රතිඵල‘ තව මාසයකින් බලා ගන්න පුළුවන් – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
කොඩිව් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දැකගත හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි. ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 14 දෙනකු යළිත් හදුනා ගැනීම සහ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි දැක්වන නොසැලකිල්ල ගැන කරුණු පැහැදිලි කරමින් ගුණරත්න මහත්මිය පැවසුවේ මේ දිනවල කොවිඩ් මරණ අඩු වී ඇත්තේ පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා නිසා බවයි. …
Continue Reading
කාබනික ගොවිතැනේ ‘වර්ණනා කරන තරම්‘ ප්‍රතිලාභ තිබෙනවාද ? – ඇත්තම කතාව දැන ගනිමු !
අස්වැන්න අඩු නිසා මිල ඉහළ යනවා පිළිකා අවදානම අඩුකරන කතාව බොරුවක් පරිසරයට ලොකු ප්‍රතිලාභයක් නෑ අද ලෝකයට කන්න දෙන්න තවත් 30%ක වගාබිම් ඕනෑ ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරන, විවේචනය කරන සහ නිවැරදි අවබෝධයක් නැති කාබනික ගොවිතැන යනු කුමක්ද ? කාබනික ගොවිතැන අනුගමනය කරන පිරිවිතර හා ප්‍රමිතීන් මොනවාද ? කාබනික ගොවිතැනේ වාසි සහ අවාසි මොනවාද ? යන්න ගැන අපි නිවැරදිව සොයා බලමු. කාබනික …
Continue Reading
පොහොර ඉල්ලා කරන ‘ගොවි උද්ඝෝෂණවලට තිත තියන්න‘ ආණ්ඩුවෙන් අලුත් සැලසුමක්
කොවිඩ් මර්දන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජවිපෙ ප්‍රකාශකයෙක් සදහන් කළේය. ඔහු සදහන් කළේ පසුගිය දා පොහොර ගැටලුව සම්බන්ධයෙන් බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය සෞඛ්‍ය …
Continue Reading
යුක්‍රේන හමුදාවෙන් ‘සුන්දර තීන්දුවක්‘
ඉහළ ඡායාරූපය – යුක්‍රේන හමුදා සෙබළියන් පෙළපාලියක් සඳහා පුහුණුවීම්වල යෙදෙන අයුරු නිතර නිතර උණුසුම් දේශපාලන පුවත් මවන යුක්‍රේනයෙන් අද (03) උණුසුම් සුන්දර පුවතක් වාර්තා වුණා. ලෝකය කුල්මත් කළත් මේ පුවතින් යුක්‍රේනය නම් ගිනි ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ලබන මාසයේ යුක්‍රේනයේ පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියක් වෙනුවෙන් හමුදා සෙබළියන් හමුදා බූට් සපත්තු වෙනුවට අඩි උස පාවහන් …
Continue Reading
විදේශ විනිමය අර්බුදය උග්‍ර වෙයි – බංග්ලාදේශයටත් අත පායි
විදේශ සංචිත පහළ බැසීමට කෙටි කාලීන පියවරක් ලෙස චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2150ක් ලබා ගැනීමට රජය සැලසුම් කර ඇතැයි මහ බැංකු මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්, බංගලාදේශයෙන් ඩොලර් මිලියන 250ක් සහ චීනයෙන් ඩොලර් මිලියන 1500ක් ලබා ගැනීමට නියමිතය. ඉන්දියාවෙන් හා බංගලාදේශයෙන් ලබා ගැනෙන ඩොලර් මිලියන 650ක ණය ‘මුදල මුදල් හුවමාරු …
Continue Reading