රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන්න සංශෝධිත නව චක්‍රෙල්ඛයක්
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (06) දින නව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා.
Continue Reading
SLIIT ආයතනය පිහිටුවීමේ අරමුණුවලට පොල්ල තියලා – COPE
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නමවන පාර්ලිමේන්තුවට අදාළව මෙතෙක් සභාගත කර ඇති වාර්තා ද්වය සම්බන්ධව දෙදින විවාදයක් පැවැත්වීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ට යෝජනා කිරිමට පසුගියදා (04) මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී ඒකමතිකව එකඟත්වය පළ විණි. 2021 අප්‍රේල් 06 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ …
Continue Reading
කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාව අනුව
දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්රමුඛතාවයන් අනුව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව, සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු, අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් …
Continue Reading
කොව්ඩ් වසංගතය මැද ‘ඩෙංගු අවදානමක් උග්‍ර වෙයි‘
කොවිඩ් වසංගතය නිසා සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසකට පත්ව ඇති අවස්ථාවක ඩෙංගු රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් සෞඛ්‍ය පද්ධතිය බරපතල අවදානමකට ගොදුරු විය හැකි බව වෛද්‍යවරු පවසති. මෙම අවදානමෙන් මිදීමට නිවාස සහ කාර්යාල පරිශ්‍ර, ඉදිකරීම් වැඩබිම් ආදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදුව තබා ගන්නා ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති. මේ දිනවල සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳව මහජනතාව …
Continue Reading
ගත වූ මාසය තුළ උද්ඝෝෂණ 120ක් !
කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි. කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබේ. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. …
Continue Reading
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08ක් තහනම් කිරීමට නීති ගෙනෙයි
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය. ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව අද පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. ලන්ච්ෂීට් තහනම් කිරීමේ …
Continue Reading
කොළඹට ඩෙල්ටා සුනාමියක් – ආචාර්ය ජීවන්දර කරන හෙළිදරව්ව
කොළඹ නගරය තුළ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත් භයානක ලෙස පැතිර ගොස් ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. තම ට්විටර් ගිණුම හරහා ප්‍රස්ථාරයක් අනුසාරයෙන් කොළඹ නගරයේ පැතිරීම පෙන්වා දෙන ආචාර්ය ජීවන්දර, ජූලි මස පළමු සතියේ 19.3% ක් වූ ඩෙල්ටා ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය ජූලි මස අවසන් සතිය වන විට 75% කට වඩා වර්ධනය වී ඇතැයි ද මෙම දත්තයන් විශ්වවිද්‍යාලයේ විද්‍යාගාර …
Continue Reading
කොවිඩ් ආසාදිතයින් අතර දරුවන් 45,831ක් !
ලක්ෂ තුනකට අධික කොවිඩ් ආසාදිතයින් අතරින් කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි ද ඉන් 14 දෙනකු මරණයට පත්ව ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය. මියගිය දරුවන්ගෙන් බහුතරය වසය 0-5 අතර දරුවන් බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරිය වයස 6-10 …
Continue Reading
රාජ්‍ය සේවයට කැඳවීමට අලුත් චක්‍රලේඛයක් – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන
-
Editor
-
August 5, 2021
-
පුවත් සහ වාර්තා
-
feature
-
0 Comments
වත්මන් කොවිඩ් වසංගත අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) දින පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් …
Continue Reading
දිස්ත්‍රික්ක 06කින් රතුඑළි !
බස්නාහිර සහ වයඹ පළාත් දෙක සහ ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ධාරිතාව ඉක්මවා වාර්තාවන බව ද එම දිස්ත්‍රික්කවල රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේය. කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ බාලසූරිය මහතා මෙසේ ද පැවසුවේය. ‘‘දිනපතා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින …
Continue Reading