ඉතාලිය … ඇමෙරිකාව … ඉන්දියාව.. දැන් අපි !
අපි කිසියෙකු අපේක්ෂා නොකළ දේ දැන් අපේ ඇස් පනාපිට සිදුවෙමින් තිබෙනවා. කොවිඩ් වසංගතයේ ආරම්භ රැල්ලේ දී ඉතාලියේ, ස්පාඤ්ඤයේ මළ සිරුරු ගැන අපිට කිසිම සංවේදීකමක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අපි කළේ ඒ රටවලට සමච්චල් කරමින්, ඒ රටවල රැකියාව කළ අපේම උන්ට ගරහන එක. ඊට පස්සේ ඇමෙරිකාව… බ්‍රසීලය ආවා. අපි ඒත් ඒ ගැන සංවේදී වුණේ නැහැ. අපේ ප්‍රතිශක්තිකරණය, ක්‍රම ගැන පම්පෝරි ගැසුවා. …
Continue Reading
කාන්තාවන් තනපටය ඇඳීම අත්‍යවශ්‍ය ද? සෞඛ්‍ය උපදෙස් මොනවා ද?
ගැහැණියකටත් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ” දවසේ පැය ගණනාවක් ඇඟලා සිටි හම පසාරු කරගෙන යන තරමේ තද තනපටය නින්දට යන මොහොතේ ගලවා දැමීම අන් කිසිවකටත් වඩා සහනයක් ගෙන දෙයි. සියවස් ගණනාවක සිට කාන්තාවන් මේ අපහසු නමුත් අත්‍යවශ්‍ය යැයි සැළකෙන ඇඳුම් ඇඳගෙන සිටියද, වර්ථමාන ලෝකයේ බොහෝ කාන්තාවෝ තනපටය ඇඳීම අත්හැරීමට හෝ අවම කිරීමට ක්‍රියා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය …
Continue Reading
Covid-19: මරණ 98ක් සමග නව ආසාදිතයින් 2792ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 2792 දෙදෙනෙක් අද (07) දින හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ සමග කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 327,019ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට …
Continue Reading
කිරි දෙන මව්වරුන්ට කොවිඩ් -19 එන්නත ලබා ගැනීමේ කිසිම අවදානමක් නෑ – WHO
කිරි දෙන මවුවරුන්ට COVID-19 එන්නත ලබා ගැනීමේ කිසිදු අවදානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය පැවසුවාය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය කියා සිටියේ දරුවන් බිහි කළ සහ කිරි දෙන කාන්තාවන්ට එන්නත් ලබා ගත හැකි බවයි. “කිසිඳු අවදානමක් නැහැ. දැනට භාවිතා කරන සියලුම එන්නත් වල සජීවී වෛරසයක් නැහැ. ඒ වගේම කොවිඩ් වෛරසය මව්කිරි හරහා සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැහැ. ඇත්ත වශයෙන්ම මව්වරුන්ගේ ප්‍රතිදේහ …
Continue Reading
Delta රැල්ල: තත්ත්වය අවදානම් – ගෙවල් වලින් එළියට බහින්නවත් එපා – රජය ජනතාවගෙන් ඉල්ලයි
අධි සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යන හෙයින් හැකි ඉක්මනින් තමන්ට හිමි කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස රජය පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. අද (07) නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් හා භාවිතයන් දැඩි ලෙස පිළිපදින ලෙසයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව විසින් අනුගමනය කළ යුතු පහත දැක්වෙන උපදෙස් මෙම මාධ්‍ය …
Continue Reading
නිවසේ සිටම ප්‍රතිකාර කරන කොවිඩ් රෝගීන් සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරේ
කොවිඩ්-19 ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෝ මෘදු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් සඳහා නිවසේ සිටම ප්‍රතිකාර ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ නිකුත් කර ඇත. මාර්ගෝපදේශයන්ට අනුව, නිවාස පදනම් කරගත් සත්කාර සහ ආයතනික සෞඛ්‍ය සේවා අවශ්‍ය වෛරස් ආසාදිත පුද්ගලයින් පරීක්‍ෂා කිරීම සඳහා ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය අදාළ ප්‍රදේශයට වගකිව යුතුය. නිවසේ සිට රැකවරණය සඳහා සුදුසුකම් ලබන රෝගීන්; වයස අවුරුදු 02 …
Continue Reading
‘වහාම දැඩි සංචරණ සීමා ඕනෑ‘ – PHI සංගමය
COVID-19 ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තිය සමග රට විශාල ව්‍යසනයකට ඇද වැටීම වැළැක්වීම සඳහා රජය දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHIU) අවධාරණය කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ භූමියේ තත්වය අතිශයින්ම තීරණාත්මක හා අවදානම් සහගත බවයි. “ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා ප්‍රභේදයක් රට තුළ ව්‍යාප්ත වෙමින් තිබුණත් රජයේ වගකිව යුතු ප්‍රබලයින් නිසි පියවර ගන්න …
Continue Reading
කොවිඩ් ආසාදිත මරණ 98ක් !
කොවිඩ් ආසාදිතවූ තවත් 98 දෙනකු ඊයේ (5) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (6) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බවයි වාර්තා වන්නේ. මියගිය අයගෙන් 70 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 27 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක්ද …
Continue Reading
මෙ.ටො. 350ක දෛනික අවශ්‍යතාවයෙන් ලැබෙන්නේ මෙ.ටො. 25යි : ලාෆ්ස් පාරිභෝගිකයෝ අනාථයි
හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් බයිසිකල්, ත්‍රීවීල්, කාර්වල පටවාගෙන පාරිභෝගිකයෝ හන්දියක් හන්දියක් ගානේ යමින් සිටින බවත්, ගෑස් හිඟය දිනෙන් දිනම උත්සන්න වන අතරම ගෑස් අර්බුදය රටේ ආර්ථිකයට දැරිය නොහැකි බරක් වන බවත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාව මෙ.ටො. 1600 කි. ඒයින් ලාෆ්ස් මෙ.ටො. 350 ක් බෙදාහරින්නේ ලාෆ්ස් සමාගමයි. සපුගස්කන්ද රජයේ තෙල් පිරිපහදුවෙන් ලැබනෙ ගෑස් …
Continue Reading
මංගල හා අවමංගල උත්සව සදහා යළිත් සීමා පනවයි
කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල උත්සව සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. නව තීරණය අනුව, ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි. උත්සව ශාලාවේ …
Continue Reading