ආණ්ඩු ගන්නා තීරණ පිළිබඳව දෙරටේ ජනතාව දැනුවත් කළ යුතුයි‘ – ජනපති
එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවින් වැදගත් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඉන්දීය විදේශ ලේකම්වරයා සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ …
Continue Reading
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතියට
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එතෙක් ප්‍රමාදව තිබූ කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනය හා කෘෂිකර්ම දත්ත ගබඩාව ස්ථාපිත කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්රමුඛ කාර්යභාරයක් විය. මේ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ඊයේ ( 4 ) කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය …
Continue Reading
තැලසීමියාවෙන් පෙළෙ දරුවා සුවපත්කර ගැනීමට ‘සිහින දකින මවට‘ ඔබේ සහාය ඕනෑ
මුහුදට වැටුණු ලේන පැටව්න්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ලේන් අම්මෙකු නැට්ටෙන් මුහුද සිදින්නට ගත් උත්සාහයක් පිළිබඳව උතුම් ජාතක කතාවක අප බොහෝ දෙනා අසා ඇත්තෙමු. එවැනි ලේන කුලේ වීරිය වඩන අම්මා කෙනෙකු පසුගියදා අපට ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙන් හමුවිය. සැමියා අතහැර දමා ගිය බිරිදක් තම වයස අවුරුදු පහක් වූ දරුණු තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා ගේ ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා …
Continue Reading
’පැන්ඩෝරා පේපර්ස්’ ලොව කලඹයි – රාජපක්ෂ පවුලේ නමකුත් ඒ අතර
ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්රබලයන්ගේ බොහෝ දෙනකුගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු ‘පැන්ඩෝරා පේපර්ස්’ හරහා අනාවරණය වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ. ‘පැන්ඩෝරා පේපර්ස්’ අනාවරණය සිදු කළේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. ලොව ප්‍රධන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් …
Continue Reading
2022 ඇයවැයෙන් සෞඛ්‍ය වියදම්වල දැවැන්ත කප්පාදුවක් – ආරක්ෂාවට රජ සැලකිලි
2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන 250.1ක් බවත් එම වාර්තා වේ …
Continue Reading
සජිත් ප්‍රේමදාසට දෙන්න පුළුවන් එකම දේ ගැන ජනක බණ්ඩාර කියයි
පළාත් සභා මැති මැතිවරණය පැවැත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය නම් පළාත් පාලන මැතිවරණය පවත්වා ගන්නා ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. දඹුල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අභිනවයෙන් ඉදි කරන ලද දෙමහල් වෙළඳ සංකීර්ණය සහ බස් නැවතුම් පිවිසුම් මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට 03 දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව …
Continue Reading
කණ්ඩලම වැවේ දූපත් දෙකකින් අලුත් හෙළිදරව්වක් !
කණ්ඩලම වැවේ දූපත් දෙකක හදිසි සොයා බැලීමකදී ඉන් එක් දූපත්ක ඉපැරණි දාගැබක් හෝ විශාල ගොඩ ගොඩනැගිල්ලක නටඹුන් මතුවී තිබෙන අතර අනෙක් දූපතේ කිසියම් සංවිධානාත්මක පිරිසක් පක්ෂීන් මස් පිණිස මරා රැගෙන යෑමේ ජාවාරමක් 02 දින පස්වරුවේ එළිදරව් කර ගැනීමට මහවැලි නිලධාරීහු සමත් වෙති. මෙම දූපත්වල විවිධ අකටයුතුකම් සිදු වන බවට ලද තොරතුරක් මත පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව බෝට්ටුවකින් මහවැලි නිලධාරීන් 02 දින පස්වරුවේ …
Continue Reading
ඉන්දීය මාධ්‍ය හෙළිකරන ඉන්දීය විදේශ ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇත්ත කතාව
මෙම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට සහ කොවිඩ් ආශ්රිත බාධා වලට මුහුණ දීම සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා (Harsh Vardhan Shringla) ඔක්තෝබර් මස 2-5 වනදා දක්වා සිදුකරන ශ්‍රී ලංකාවේ නිල සංචාරය ආරම්භ කළේය. මෙය විදේශීය ලේකම්වරයා ලෙස ඔහුගේ මංගල ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය ය. ඔහුගේ මෙම සංචාරයේදී අන්‍යෝන්‍ය රැඳියාව සහ අසල්වැසි …
Continue Reading
කොවිඩ් මර්දන විශේෂ කමිටුවෙන් විශේෂ ඉල්ලීමක්
-
Editor
-
October 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ජන ඒකරාශි වීම් සිදු වේ. ඒ සමග කොවිඩ් වසංගතය පැතිරී යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරති. අද (01) …
Continue Reading
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි
-
Editor
-
October 1, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරෝධාන ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. රාජ සේවා පළාත් සභා හා පළාත් …
Continue Reading