එළවළුත් කාලා හමාරයි ! දඹුල්ලේ එළවළු මිල අහසටම නැගලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  දිනපතා ලැබෙන එළවළු ප්‍රමාණය විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් දින දෙකක පමණ  කාලයක සිට සෑම එළවළුවක්ම 100% කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද  (22) දින පැවසීය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ බෙදා හරින තොග වෙළෙඳ  මධ්‍යස්ථානය  වෙයි. පසුගිය විසි එක් වන දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් …

Continue Reading

ඉදිරිපෙළ වෘත්තිකයින් සඳහා COVID 19 තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි. එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළතදී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කෙරිණ. එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා කඩිනමින් එන්නත් කර …

Continue Reading

‘දැන් ඉතිං ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ’ – කෘෂිකර්ම ලේකම්

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන  මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ කොම්පෝස්ට් ඝණ පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කර ගැනීම සඳහා රජයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 12,500 බැගින් මුදල් ලබා දී ඇති බවය. එලෙස මුදල් ආධාර …

Continue Reading

මෙරටදී පළමුවරට සයදරු උපතක්

මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු විය. මෙම දරු උපත සිසේරියන් සැත්කමක් ලෙසින් සිදු කර ඇත. මහාචාර්ය ටිරාන් ඩයස් මහතා පැවසූ පරිදි මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැනු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකි. ඔවුන්ගේ මව්පියන් කොළඹ අයිඩීඒච් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. තිස් එක් හැවිරිදි …

Continue Reading

‘CIDය විසින් මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කළා’

නිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (ඔක්තෝබර් 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109:06 වගන්තිය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක්  තමන් වෙත ලැබුණු බවත්, ඒ අනුව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය …

Continue Reading

‘මමත් ගොවියොත් එක්ක පාරට බහිනවා‘

කාබනික පොහොර තීන්දුව, අතිගරු ජනාධිපතිතුමා අනාගත පරපුර හා මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි දිඹුලාගල  අධ්‍යාපන කාර්යාලයේ පැවති  රැස්වීමකින්  අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  පැවසීය. මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා. ‘පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර …

Continue Reading

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ජනාධිපතිතුමා සභානායක දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, නාලක ගොඩහේවා, කංචන විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉසුරු දොඩංගොඩ යන මහත්වරු  විසින් පිළිගැනුණු අතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සමග ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසියහ. ජනාධිපතිතුමා සභා ගර්භයට පිවිසෙන විට ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා …

Continue Reading

ඇමති නාමල් ඉන්දීය අගමැති මෝදි හමු වෙයි

ඉන්දියාවේ කුෂිනගර් හි ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දියාවට ගොස් සිටින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී අද සාකච්ඡා පැවැත්වීය. ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිල වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ බෞද්ධ හා ගිහි දූත පිරිසට රජය නියෝජනය කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් විය. එහිදී අමාත්‍ය …

Continue Reading

කෘෂිනගර් නව ගුවන් තොටුපළට ගොඩබැස්ස මුල්ම මගී පිරිස ශ්‍රී ලංකාවෙන්

ඉන්දියාවේ නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ කුෂිනගර්හිදි විවෘත වේ. තෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු සිය නමක් මුල්ම ගුවන් යානයෙන් කුෂිනගර්වලට ඇමති නාමල් ඇතුළු 08 දෙනෙකුත් කුෂිනගර් යති කුෂිනගර් ගුවන් තොටුපළ ආරම්භ වීම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව ආගමික සබදතා වල නව පරිච්ඡේදයක් – ඇමති ප්‍රසන්න රණතුංග කියයි. ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කපිල වස්තුපුර ධාතුන්වහන්සේලා ගුවන් යානයට වැඩම කර වු අවස්ථාව. ඉන්දියාවේ …

Continue Reading

මහා මෝල් හිමියෝ වැඩ අරඹයි : නාඩු – කීරි සම්බා මිල යළි නගී

මහ පරිමාණ සහල් නිෂ්පාදකයන් කීරි සම්බා නාඩු සහල් මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් යළි ඉහළ දමා ඇතැයි ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත පෙරේරා මහතා ‘ලංකාදීප‘ පුවත්පත සමග පවසා ඇත. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 40 කින් ද, සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් ද, ඉහළ දමා ඇති බවයි ඔහු සදහන් කර ඇත්තේ. මෙම මිල ඉහළ දැමීමත් …

Continue Reading