Wedding Show 2022
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මනාලියන්ගේ ප්‍රදර්ශනය බවට පත්ව ඇති The Wedding Show 2022 ඊයේ (11) BMICH හිදී එළිදැක්විණි. මෙම ප්‍රදර්ශනය ඉරිදා (13) දක්වා පැවැත්වේ. ඡායාරූප Pix by Kithsiri de Mel උපුටා ගැනීම dailymirror.lk
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක ‘හිඟයක්‘ ඇති බව මුදල් ඇමති බැසිල් නිල වශයෙන් පිළිගනී
කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල සුළු හිඟයක් පවතින බවත් ආනයනික භාණ්ඩ වඩාත් විනිවිදභාවයෙන් සාමාන්‍ය ජනතාව වෙත ළඟා වන ඵලදායී යාන්ත්‍රණයක් පිහිටුවීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ මංගල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. කිරිපිටි, LP ගෑස්, තිරිඟු …
Continue Reading
ශ්‍රී ලංකාව මූල්‍ය ආධාර ඉල්ලා නැති නමුත් සාකච්ඡාවට සූදානම් බව IMF හෙළිකරයි
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය ආධාර ඉල්ලා නොමැති නමුත් ශ්‍රී ලංකාවේ ණය බර සඳහා විකල්ප විසදුම් සාකච්ඡා කිරීමට සූදානම් බව IMF ප්‍රකාශක ජෙරී රයිස් පැවසීය. G20 ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවක් ශක්තිමත් කිරීම සඳහා වන IMF යෝජනාවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන G20 මූල්‍ය නායකයින්ගේ රැස්වීමේදී ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ප්‍රතිගතිය ගැන විමසා බැලීම අපේක්ෂා කරන බව රයිස් …
Continue Reading
‘ඉදිරි යල කන්නයේ දී ගොවීන්ගේ සහයට යුද හමුදාව කුඹුරට’
ඉදිරි යල කන්නයේදී ගොවීන්ට උපරිම ලෙස සහය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද …
Continue Reading
හෙද නිලධාරීන්ගේ සංගමය පමණක් වර්ජනයෙන් ඉවත්වෙයි
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බවත් සෙසු වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයේ නිරත වන බවත් රජයේ හෙද ධාරීන්ගේ සංගමය සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. මේ අතර විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් …
Continue Reading
විදුලිය-රෝගී නඩත්තුව අත්‍යවශ්‍ය සේවා යටතට
විදුලිබල සැපයුම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ ඊට සමාන ආයතන වල රෝගී නඩත්තුව, පෝෂණය කිරීම රැක බලා ගැනීම යනාදී කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊයේ (11) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම කටයුතු මහජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළ බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
Continue Reading
පොහොර තහනමෙන් ‘පලතුරු අපනයන කර්මාන්තය අවුලෙන් අවුලට වැටිලා‘
ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය. රටක් ලෙස නැගීසිටින්නේ කෙසේද කියාය. එහෙයින් එවැනි පිරිසක් නොසලකා නොහැරීම රජයේ යුතුකමක් ලෙසම වගකීමක් ලෙස ද අපි දකිමු එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් …
Continue Reading
විද්වත්හු සහ වෘත්තීයවේදීහු සමග ජනපති විශේෂ සාකච්ඡාවක
ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත්කිරීමේ දී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය හෝ වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. කොවිඩ් වසංගතය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් රටේ සංවර්ධන කාර්යයන් ද සිදු කෙරෙමින් පවතී. එමෙන්ම දෙවසරකට ආසන්න කාලයක් රට වසා තැබීමෙන් බිඳවැටුණු ආර්ථිකය ක්‍රමයෙන් ගොඩනැගෙමින් ඇති බව ජනාධිපති පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ ඊයේ (11) …
Continue Reading
ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර 9 වැනි වාර්ෂික යුද හමුදා මාණ්ඩලික නිලධාරී සාකච්ඡා ආරම්භ වේ
-
Editor
-
February 12, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර 9 වැනි වාර්ෂික යුද හමුදා මාණ්ඩලික නිලධාරී සාකච්ඡා පූනේහිදී පැවැත්වේ. මේහිදි ක්‍රීඩා සහ සංස්කෘතික ක්ෂේත්‍රවල පුහුණුවීම් සහ හුවමාරු කිරීම් ඇතුළුව ආරක්ෂක සහයෝගීතා කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බුද්ධිමය, සංස්කෘතික, ආගමික සහ භාෂාමය අන්තර් ක්‍රියාකාරිත්වයක් පවති. වෙළඳාම සහ ආයෝජන වර්ධනය වී ඇති අතර සංවර්ධනය, අධ්‍යාපනය, සංස්කෘතිය …
Continue Reading
පුංචි ඡන්දයට වියදම් කරලා රට බංකලොත් වුණොත් ඡන්ද තියන්නත් රටක් නැති වෙනවා
පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (පෙබ.10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. “රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් තමයි බදු. රාජ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්, ආරක්ෂාව, සුබසාධනය කිරීම සඳහා බදු අත්‍යාවශ්‍ය වෙනවා. ඒ බදු එකතු කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන මූලධර්මයක් තමයි රටේ …
Continue Reading