අදානි සමාගමට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
Continue Reading
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි …
Continue Reading
නිමල් සිරිපාල සම්බන්ධයෙන් අල්ලස් විමර්ශනයක්
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව එල්ලවූ අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (15) විමර්ශනයක් ආරම්භ කළේය. කොමිසම මේ විමර්ශනය අරඹා ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලක් අනුවය. මේ අනුව මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන්ද ඉදිරියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතව ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළ …
Continue Reading
ධානිෂ් අලීට ඇප
-
RSL
-
August 15, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.
Continue Reading
රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට සජබ කිසිවකු පත් වන්නෙ නෑ
රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රක්වාන සමගි …
Continue Reading
අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ
ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද පැවසීය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දළ රාමුවක් ,දළ අදහසක් ඉදිරිපත් කළත් කළ යුත්තේ කුමක්ද? කෙසේද ? කවදා ද? යන්න සම්බන්ධයෙන් කිසිවක් දැනුවත්ව නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ණය …
Continue Reading
වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග
-
RSL
-
August 15, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ. වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද දැනුම් දී ඇත. රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ …
Continue Reading
ජීවන්ත පීරිස් පියතුමාට ඇප
-
RSL
-
August 12, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම …
Continue Reading
ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙක් යළිත් රිමාන්ඩ් කිරීමට නියෝග
-
RSL
-
August 12, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. අදාළ නඩුව අද (12) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර …
Continue Reading
චීන නැවට අවසර දෙන ලෙස ස්වාධීන පක්ෂ එකමුතුව රජයෙන් ඉල්ලයි
-
RSL
-
August 12, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබාදිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකා-චීන සබඳතා රැකගෙන, ද්වීපාර්ශවීය සබඳතා ආරක්ෂා වන සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මඟින් මතුව ඇති ගැටලුව විසඳා ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ …
Continue Reading