‘මස් කන බැක්ටීරියා’ : ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් දෙන සහතිකය

මේ දිනවල ජපානය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව කියන Streptococcal Toxic Shock Syndrome (STSS) හෙවත් ‘මස් කන බැක්ටීරියා‘ ලෙස හඳුන්වන බැක්ටීරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව කලබල වීමට හේතුවක් නැතැයි සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරති. Streptococcal Toxic Shock Syndrome ආසාදිත රෝගීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් මේ දක්වා ජපානයෙන් වාර්තා වී ඇති අතර මෙම පුපුරා යාම සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාව අතර බියක් ඇති කර …

Continue Reading

ව්‍යවස්ථා දායක සභාව නීතිපතිගේ සේවා දිගුව ප‍්‍රතික්‍ෂෙප කරයි

නීතිපති සංජය රාජරත්නම් (PC) ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Continue Reading

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය. මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය. එසේම බුදු දහමේ පැවැත්මට …

Continue Reading

ආයුර්වේද උපාධිධාරීන්ගේ සීමාවාසික පුහුණුවීම් යළි ඇරඹෙයි

රටේ පැවති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ආයුර්වේද උපාධිධාරීන්ගේ ඇනහිට තිබූ සීමාවාසික පුහුණුවීම් යළි ආරම්භ කළ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ඒ අනුව මාසයකට රුපියල් 67,500ක ගෙවීමක් සහිතව ආයුර්වේද උපාධිධාරීන් සඳහා වන සීමාවාසීක පුහුණුව ආරම්භ කළ බවත්, ඊට රජය රුපියල් මිලියන 320ක් වැය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව …

Continue Reading

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. යෝජිත සංශෝධන පිළිගතහොත් එම පරස්පරතා නිවැරදි කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ට දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ද නිවේදනය කළේය.

Continue Reading

පොලිස්පති කළ ‘බිහිසුණු හෙළිදරව්ව‘

ඇතැම් පුද්ගලයින් හදන්නේ පොලිසිය අකර්මන්‍ය කර අපරාධකරුවන්ට සමාජයෙ දොර විවර කර දෙන්න බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය. පොලිසියට ගහන ගල් වදින්නේ නීතියේ ආධිපත්‍යයට, බිඳ වැටෙන්නේ සමාජයේ නීතිය. ඒ වගේම පොලීසිය කාගෙවත් පුද්ගලික දෙයක් නෙමෙයි. මේ රටේ මහජනතාවට අයිති ආයතනයක්. වර්ථමානයේ මෙහි භාරකරු වශයෙන් මහජනතාවට උපරිම සේවයක් ඉටු කිරිම සඳහා  දවසේ පැය විසිහතර තුළම පොලිසිය විවෘතව ඇති බව පොලිස්පති දේශබන්දු …

Continue Reading

මඩු වන්දනාකරුවන්ට ජනපතිගෙන් සහතිකයක්

මඩු දේවස්ථානය සඳහා පැමිණෙන මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කිරීමට ජනපතිගෙන් යුද හමුදාවට උපදෙස්. මන්නාරමට අහිමි වු සංවර්ධනය කඩිනමින් ලබා දෙනවා. මන්නාරම රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක්. දේශපාලන අවශ්‍යතාවලට හසු නොවී සියලුදෙනා එක්ව රට ගොඩනඟමු – ජනපති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී කියයි. වසර ගණනාවකට පසුව මන්නාරම සංවර්ධනයට විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ විපක්ෂ පා.ම රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට පැසසුම්. මඩු …

Continue Reading

ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව දියත් කෙරේ

නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ද ඩිජිටල්කරණය සමඟ ඉදිරියට යා යුතුයි – ජනපති. ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 13 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. “Public Learn” යනු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වලින් නොමිලේ පාඨමාලා හැදෑරීම සඳහා පරිශීලකයින් යොමු කරවනු …

Continue Reading

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක්

හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජුනි 26-27 රුසියාවේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍ රුසියාවේ හමුදා කටයුතු සඳහා යොදාගෙන සිටින ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රමුඛ දූත පිරිසක් රුසියාවේ සංචාරය කිරීමට නියමිත බවත් ඊට අදාළ සාකච්ඡා …

Continue Reading

Published on: ජූනි 13, 2024 ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාවට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය

ග්‍රාම නිලධාරීන්ගේ නව සේවා ව්‍යවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් පසු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය. මෙම නව ව්‍යවස්ථාවට අවශ්‍ය නම් සංශෝධන සිදු කිරීම සඳහා ද අවස්ථාව උදාකර දී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව …

Continue Reading